මගේ අගේ තියන මං ගැන හොයන උන් කව්ද බලන්න පොඩි test එකක් කරා

Mandalorian

Well-known member
  • Mar 26, 2020
    3,547
    7,139
    113
    Mandalore
    කෙටියෙන් කීවොත් මට මචන් එක හුත්තිගෙ පුතෙක් වත් අදාලම නෑ. මට ඕකුන් හිටියත් එකයි නැතත් එකයි මගෙ ගමන මන් යනවා. දැට්ස් ඕල්.
    උබත් අන්න ඒ වගෙ වෙයන්.
    උඹ වැඩිය මේවගේ උපදෙස් දෙන්න ආවොත් එහෙම අර වර්ජින් කෙල්ලො හොයාගෙන උඹ මැරෙන්න හදපු ත්‍රෙඩ් ටික මෙතන අතඅරිනව හරිය :growl:
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,391
    1,796
    113
    අනිත් මිනිස්සු අපි ගැන හෙව්වත් එකයි නැතත් එකයි බන්. අනිත් එවුන් අපි ගැන හිතනවද, අපි ගැන හොයනවද කියල අපි හිතන්න ගියොත් අපේ හිත රිදෙන එක වෙන්නෙ. මොකද අපි හිතාගෙන ඉන්න විදිහට හැමදේම වෙන්නෙ නැති නිසා. හොදම දේ තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩක් කරගෙන ඉන්න එක
     

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    2,215
    5,632
    113
    මගේ හොඳම යාළුවෝ ඉන්නව උං මාස තුන හතරකට පාරක් තමයි කතා කරොත් කතා කරන්නෙත්. හැබැයි ඉතින් ඕන දේකට ඉන්නව.

    යාළුවෝ කිව්වට එහෙම උන් දෙන්නයි ඉන්නෙ.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    3,973
    2,038
    113
    ඔව්ව ගැන හිතන්නෙ මොකද බන්? තමන්ගෙ වැඩක් කරගෙන හිටහන්. යාලුවො, මුන් තමා බොක්කවල් කියල හිතාගෙන හිටියට ඔක්කොම එහෙම නෑ. ඒ හැටි. මගෙත් හොදම යාලුවො කියල ඉන්නෙ ඉස්කෝලෙ කාලෙ ඉදන් තාමත් එකට ඉන්න කීප දෙනෙක්. ඕන වෙලාවක ඕන දේකට උන් ඉන්නව.
     

    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    589
    486
    63
    22
    ජිවිතේ කාවවත් බලාපොරොත්තු නොවි ඉන්න පුලුවන්නම් එක තමා වැදගත්ම මිත්‍රයා.මොකද අපි යමෙක් බලාපොරොත්තු වෙලා එතන ඔහු නොහිටිය තැන අපි දුකට පත් වෙනවා..කුඩා කාලේ ඉදන්ම මම මුන දුන්නු දෙවල් එක්ක මගේන් උදව්වක් ඉල්ලුවොත් ඔනම කෙනෙක් පුලුවන් විදියට උපකාර කරනවා හැබැයි කිසිම විටක ප්‍රති උපකාරයක් බලාපොරොත්තු වෙන්නෙ නැ..
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    13,419
    3,588
    113
    Uba re 1ta Phone eka off karala ubava ude venakota hoyanne ne ban kavuruvath. Davas 5k vithra off karala balapan eth amma thththa saha ube kella hoyay, masayak vithra off karala thibboth onna yaluvo hoyay.

    Mama hemadama reata nidagannakota Phone eka off karala nidaganne udeta negitala on karanava, ekath negitta gaman nemey, ovata edbehivenna epa.

    FB yana eka adu karapan puluvan tharam eken thamay vediyenma adbehi venne.
     

    HmNRazor

    Well-known member
  • Ubata tibbe got ausi pr kiyala status dala offline yanna.etakota gedarata call karai
    කලා හුත්තෝ කලා තොගේ සෝසල් එස්පෙරිමන්ට් එක! ඕක තෝම කලින් ත්‍රෙඩ් එකක දාලා තිබ්බ නිසා. මෙන්න මෙහෙම දැම්මේ Finally Got My "PR" Done කියලා what'sapp වල status එකට. එහෙම දාලා සතියක් විතර Offline හිටියා / සතියක් sim එක පාවිච්චි කලේ නෑ. පස්සේ online යන කොට මැසේජ් බර ගානක්, සතියක් sim එක පාවිච්චි කලේ නැති නිසා text එහෙම delivered වෙන්නෙ නැති කොට සමහරු හිතලා බඩු තමා කියලා. පස්සේ කිව්වා අඩේ සොරි මචන්ලා පියවි සිහියෙන් නෙමේ හිටියේ "C" අකුර missing වෙලා නේ කියලා. hi machan කියලා message කලත් දැන් සමහර උන් බලලා ignore කරලා ඉන්නවා මම යවන ඒවා. :ROFLMAO: :ROFLMAO: (ත්‍රෙඩ් එකක් හදලා දාලා බොරු ආතල් දෙන්න ඔනි නැති නිසා නිකන් හිටියා) 🥴
     
    • Haha
    Reactions: windows_ubuntu

    Emios

    Well-known member
  • Dec 10, 2009
    40,853
    23,129
    113
    කලා හුත්තෝ කලා තොගේ සෝසල් එස්පෙරිමන්ට් එක! ඕක තෝම කලින් ත්‍රෙඩ් එකක දාලා තිබ්බ නිසා. මෙන්න මෙහෙම දැම්මේ Finally Got My "PR" Done කියලා what'sapp වල status එකට. එහෙම දාලා සතියක් විතර Offline හිටියා / සතියක් sim එක පාවිච්චි කලේ නෑ. පස්සේ online යන කොට මැසේජ් බර ගානක්, සතියක් sim එක පාවිච්චි කලේ නැති නිසා text එහෙම delivered වෙන්නෙ නැති කොට සමහරු හිතලා බඩු තමා කියලා. පස්සේ කිව්වා අඩේ සොරි මචන්ලා පියවි සිහියෙන් නෙමේ හිටියේ "C" අකුර missing වෙලා නේ කියලා. hi machan කියලා message කලත් දැන් සමහර උන් බලලා ignore කරලා ඉන්නවා මම යවන ඒවා. :ROFLMAO: :ROFLMAO: (ත්‍රෙඩ් එකක් හදලා දාලා බොරු ආතල් දෙන්න ඔනි නැති නිසා නිකන් හිටියා) 🥴
    Ahahahahahahahah
    Ahahahahahahahahhahahahaha
     
    • Haha
    Reactions: HmNRazor

    Emios

    Well-known member
  • Dec 10, 2009
    40,853
    23,129
    113
    හා හා නෙමෙයි හුත්තෝ එකෙක් මට බැනපි තෝ අැට පිටින් ගන්ජා ගහලා දෙන ආතල් වලට බලපන් තොට කවදා හරි වෙන දේ කියලා. 🥴
    :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: HmNRazor

    John Napier

    Active member
  • Jan 30, 2021
    185
    176
    43
    ඒ උණාට බන් කාත් කවුරුත් නැතුව ඉදල මොකෙක් හරි උඹ නොකරපු වැරැද්දකට ගේම ඉල්ලුවොත් උඹට එකෙක් ගහන්න ආවොත්? සපෝට් එකට එකෙක්වත් නෑනෙ. එතකොට උඹ මොකද කරන්නෙ ?

    මාත් උඹ වගෙ බන් හිටියෙ. ගමෙ නැතුව දුර ඉස්කෝලෙකට ගියේ. ගමේ උන්ට වඩා තත්වයක් තිබ්බ. ඒත් බන් ගමේ දි අවුලක් ගියොත් සපෝට් එකට මොකෙක්වත් නෑ බන් කාත් එක්කවත් ආශ්‍රයක් තිබිල නැති නිසා

    මිනිස්සු එකතු කරන් ඉන්න ඕන බන් කොතන දි උණත්. පිරිස් බලය තියෙනවා නම් ඕන දෙයක් නතින්​
    ටඒ වුනාට පිරිමි ගැන චෙක් කරන්න එපා ඔහොම, උබ පුරුදු වෙයන් මොකා කොහොම හිටියත් මේ ලෝකෙ එක මිනිහෙන් උබ එක්ක කතා නොකෙරුවත් තමන්ගෙ පාඩුවේ තමන්ගෙ වටිනාකම තියාන ඉන්න.
    එක මිනිහෙක් නෑ සාධාරණ අවංක එකෙක්, ඉන්න ඔක්කොම එක්කො අපට ඇරල යන්න නැත්නම් අපෙන් අරගන්න ඉන්නෙ. හැම හුත්තම වාසියට විතරයි.

    මමනම් බය නැතුව කියනව බන් මට මොකෙක්වත් ඕන නෑ, මන් එහෙම ඉදලත් තියේ ඕන තරම්, දවසක් දෙකක් නෙවේ මාස ගණන්...
    අද වුනත් ඔෆිස් එකේ හැම එකාම මන් එක්ක තරහ වෙලා කතානොකර මන් එක්ක ඇරියස් එකෙන් ඉදියත් මන් පාඩුවෙ ගිහින් මගෙ වැඩේ කරලා එනවා..
    වෙඩින් එක්කට ගියාම ඒකෙ එකෙක්වත් මන් එක්ක කතා කරන්නෙ නැත්නම් මාව පෙන්නන්න බැරිනම් උන්ට,,,
    මට අදාලම නෑ ඒ හුත්තවල්. පාඩුවෙ ගිහින් කාල බීල එනවා තනියම. කෙටියෙන් කීවොත් මට මචන් එක හුත්තිගෙ පුතෙක් වත් අදාලම නෑ. මට ඕකුන් හිටියත් එකයි නැතත් එකයි මගෙ ගමන මන් යනවා. දැට්ස් ඕල්.
    උබත් අන්න ඒ වගෙ වෙයන්.

    උබට කියල තත්වයක් තියෙනම් මොකටද එක එකාගෙ පුකවල් ලොවන්න යන්නෙ.

    තමන් දැනගන්න ඕන තමන්ව බලාගන්න.
     

    HmNRazor

    Well-known member
  • ත්‍රෙඩ් එකට අදාලව - මම සාමාන්‍යයෙන් real life එකේ ටිකක් ආත්මාර්ථකාමී පොරක් ඒක නිසා මට වැඩිය යාලුවෝ නෑ. වල-බහින්න උන් දෙතුන් දෙනෙක් ඉන්නවා ඒ ඉන්නෙත් මම වියදම් කරන නිසා. අනිත් ඔක්කොම වගේ මට ඉන්නෙ ඔන්ලයින් සීන් එකේ ඩේටා යාලුවෝ. කොහොම උනත් අන්තිම ගමන යද්දී යන්නේ තනියම නේ කියලා මම නම් සෑහෙන දුරට හිත හදාගෙන ඉන්නෙ. මම නම් කියන්නේ අනිත් උන්ට උඹේ අගය පෙන්නන්න යන්න එපා, තමන්ට තමන් ගේ අගය පෙන්නපන්. "Treat your self better!!" ආස කරන දේවල් කාපන් බීපන්, හොඳට වියහියදම් කරලා අැඳුමක් දෙකක් අරන් අැඳපන්, ඒ වගේ තමන්ට තමන් විසින් ම සලක ගනින්. අනිත් උන් කරයි ද? උන්ට මාව මතක් වෙයිද? කියලා හිත හිත ඉන්න එපා. හරියට බැලුවොත් උබට උබේ දෙයක් කරගන්නත් මේ ජීවිත කාලේ මදි. මොකද උබ ජීවත් වෙලා ඉන්නේ එක පාරයි නිසා.

    one life live it up coz we got one life! one life live it up coz you don't get it twice!
     
    • Like
    • Love
    Reactions: Himazharin and Erzo