මන් මෙතනට ගියා බන්...සල්ලි ගරන වැඩක් කරන්නේ
අම්මට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා...
පුළුවන් නම් සල්ලි තියෙනවනම් ඉන්දියාවේ හරි එක්කන් යන්න දැනට මෙහෙ තියෙන තත්වේ එක්ක වේදනා නාශයක් වත් නෑ බන්
අර උඩ එක්කෙනෙක් කිව්වා වගේ... ඉන්දියාවේ ඩොකා ල කීපදෙනෙක් එක්ක කතා කරලා පුළුවන් තරම් ඉක්මනට එක්කන් යන්න
මෙඩිකල් රිපෝර්ට් පෙන්නුවා ගමන් වැඩ කරන දවස් දෙකක් හෝ 4ක් වගේ අතුලත විසා ගන්න පුළුවන් වෙයි...
මෙහෙ ගොඩ දාන්න මේ වලවේ බැරි දේවල් ඉන්දියාවේ තියෙන්න පුළුවන්... මන් කිව්වේ කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවනම් බලන් ඉන්න එපා....
අර නාඩි වේද මහත්තය ගැනත් කෙනෙක් කිව්වා නිසා පොඩ්ඩක් බලන්න හැබැයි එකක් කියන්නම්
ගොඩක් තෙහෙට්ටු කරන්න නම් එපා මචන්.... මොකද ඇඟ දුර්වල වෙලා තියෙනවා වෙලාවක
අම්මට ඉක්මනට සනීප වෙනවා නිතරම ප්‍රතිකාර ගැනම මනස යොදවන්න කියන්න ලෙඩේ ගැන අවධානය දෙනව වෙනුවට.... එතකොට ඔප්ෂන් තවත් හම්බ වෙන්න පුළුවන්....