මගේ ආදරේ..

  • Jan 10, 2014
    36
    1
    8
    මේක බූට් ලොකයක්. මෙතනම කී දෙනෙක් ඉන්නවද? ආන්ඩුවෙ වාට්ටුව වගේ.:dull:

    මෙහෙමයි බන් ඔය වෙලාවට හොඳම දේ කෙල්ලගෙ නරක පැත්ත කල්පනා කරපන්. මම කියන්නෙ කොටින්ම ඒ කෙල්ල කොන්ඩෙ සුදුවෙච්ච ආච්චි කෙනෙක් කියලා හිතාගනින්.කෙල්ලගෙ හොඳ දේවල් මතක් කරන්න එපා. ඒ වෙනුවට වෙන කෙල්ලොන්ගෙ හොඳ ගතිගුන කල්පනා කරපන්. මම දුන්න ෆිල්ම් එකෙත් තියෙන්නෙ එහෙමයි.

    උඹලා පුදුමයි බන් අවුරුදු 3ක් ගියාද සතාගෙ තරම අඳුනගන්න . ලව් කලාට කමක් නෑ ඒත් කියන හැමදේටම එහෙයි කියලා ගොනාවගෙ විහින් රැවටෙන්න එපා. සමහරවෙලාවට කෙල්ලො මේ වගේ හේතු නිසත් දාලා යනව.කොටින්ම ලව් කරද්දි කෙල්ල ලඟ දනගහන්න එපා. රෙස්පෙක්ට් එකේ වෙනද වගේ ඉඳපන්. කෙල්ලො ඒකට කැමතියි. දැන් කරන්න දෙයක් නෑ මම කියපු දේවල් කරල බලපන්

    100% true lokka
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    329
    83
    Women kiyanne partner kenek women life eka karaganna giyama tama kelawenne.......women kiyanne life eka geniyanna helper kenek witarai..help karanna beri nan wena ekak hoyaganin....
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    525
    113
    35
    Piliyandala
    ane machan duk vela , beela umba jeevithe nasthi karaganna epa......... umba umbata puluvan vidiyata jeewath veyan, sathuten, ganu ona tharam innava ban, unta umba hamadema dunnath aduvak nathuva, un balaporoththu venne umben denna barivenademai. paduve indapan amathaka karaladaala. honda kenek labei umbata.
     
    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,370
    206
    63
    ගොඩක් කෙල්ලෝ ආදරේ කරන්නේ මිනිස්සුන්ට නෙමෙයි මචන්. සල්ලි වලට. ඔහොමතමා ඉතින්. ඔය කෙල්ල උබට ඇත්තමට ආදරේ කලානම් ඔහොම කියන්නේ නෑ. දැන්ම එකී ඔහොම කිව්ව එක ගැන සතුටු වෙයන්. හදිස්සියේ බැන්දට පස්සේ ඔහොම දෙයක් හිතුනා නම්....
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,466
    890
    113
    Colombo
    ඕක ඉතින් අනිවා වෙන දෙයක් නේ මචන්.

    කෙල්ලෝ කොහොමත් බලන්නේ හොඳට කාලා ඇඳලා ඉන්න නේ. සල්ලි තියෙන කොල්ලෙක් කතා කලාම කොච්චර ආදරේ උනත් අනිවා උන් යනවා. උඹ දැන් ඕවා අමතක කරලා දියුණු වෙන්න බලපන්. සල්ලි හොයපන් තමන් ඉස්සල්ලා දියුණු වෙලා තමන් තමන්ගේ අනාගතය ගැන බලන්න ඕන. අවුරුදු හතරක් තියා අවුරුදු 10 ක් ලව් කලත් එච්චරයි.

    මචන් සීරියස් විදිහට කෑල්ලක් කරන්න ඉස්සල්ලා බලපන් උඹ ඒකට සූදානම් ද කියලා. රස්සාවක් තිබුනාට දැන් කාලේ කාර් එකක්, හොඳ ගෙයක් නැති කෙනෙක් ව බඳින්න කවුද කැමති බං. කෙල්ලගේ දෙමාපියෝ උඹට කැමති වෙන්න තිබ්බා උඹට හොඳට සල්ලි බාගේ තිබ්බා නම්.
    වයස ගියාට කමක් නෑ මචන්, දැන් උනත් සල්ලි හොයන්න පටන් ගන්න, ඉගෙන ගන්න බැරි නම් බිස්නස් එකක් වත් කරන්න. ඊට පස්සේ කෙල්ලෙක් නැත්තන් අඩු ගානේ මංගල දැන්වීම් තීරය වත් පිහිටට එයි නේ.

    අලුත් අවුරුද්දේ මොකද දන්නේ නෑ සෑහෙන බූට් සීන් :rolleyes::rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,635
    1,116
    0

    අපෝ උඹනම් හැම තැනම මේකමයි.

    :angry::angry:

    කලින් බූට් සීන් එකේ අපි උඹට කියපුවට රිප්ලයි කරලවත් නෑ:dull:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,466
    890
    113
    Colombo
    අපෝ උඹනම් හැම තැනම මේකමයි.

    :angry::angry:

    කලින් බූට් සීන් එකේ අපි උඹට කියපුවට රිප්ලයි කරලවත් නෑ:dull:
    so what machan, mama uuta help karana heduwa witharai. Mata nam hithanne ne mama kiyana de weradi kiyala :confused::confused:
    correct me if I'm wrong
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    21,242
    3,560
    113
    ඇයි එන්නද
    original.png
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    37
    මහනුවර
    මචන් මමත් අන්න්තවත් බූට් කාලා තියනව...
    බූට් කාලා කාලා අන්තිමට මර සිරා ලව් කරන්න කෙල්ලෙක් සෙට් උනා.. :love::love::love:
    අපි ආදරය කලා... ගෙවල් වලිනුත් කතා කරලා තිබුනා.. ගෙවල් දෙකෙන්ම අකමැත්තක් තිබුණේ නැහැ.. :D:D:D
    කෙල්ල පට්ටම අහින්සකයි.. ඒ වගේම ලස්සණයි.. ඒකි මට මාර විදිහට ආදරය කලේ.. ඒ ගැන කියන්න ඉතින් වචන නැහැ.. ඉස්සර මම ඇදුමක් එහෙම ගන්නවා නම් එයාට කියන්න ඕනෙ ඒ ගැන..
    එයා තමයි මට select කරලා දෙන්නේ.. මට බොන්න දුන්නේ නැහැ.. වෙලාවට වැඩ ඉවර කරලා ගෙදර යන්න ඕනෙ..
    ඒකි මම ගැන මාර විදිහට හොයලා බැලුවා...
    එහෙම හිටපු කෙල්ලත් අන්තිමට වෙනස් වෙලා වෙන කොල්ලෙක් ලගට ගියා බන්..
    මගේ ආදරය නැති වෙලා දැන් මාස 10ක් විතර ඇති...
    ඔය සිද්දිය නිසා මම අදටත් හිතින් දුක් විදිනවා...
    අපි එකට ගත්ත පින්තූර දකිනකොට මට මැරෙන්න හිතනවා බන්..

    අමාරැවෙන් හරි හිත හදාගනින්.. කෙල්ලගේ phone එකට අපහු ගන්න යන්න එපා..