මගේ කේන්දරේ

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    2,575
    5,006
    113
    MgCHRLV.jpg


    ZkiPYri.jpg


    eQE5xw5.jpg
    කැතලික් අය කේන්දර,නැකැත් විස්වාස කරනවද බන්.මට කැතලික් කෙල්ලෙක් කිව්ව නැකැත් විස්වාස කරන්නෙ නෑ,ඒත් කවුරු හරි කිව්වොත් ඒ වෙලාවට කරනව කියල...
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    9,828
    2,950
    113
    අර සයිට් වල වගේ මුලින් ටිකක් දීලා පස්සේ ප්‍රෝ වර්ෂන් එක ගන්න ඕනේ ඉතිරිය කියන්න වගේ ඇඩ් එකක් දාන්ඩ ඕනේ


    මම පුදුම වෙනවා බන්
    මම දන්න අපේ අම්මලා එහෙම එක්ක ගිහින් මම දැකලා තියෙන ජොතීර්ථවේදීන් කියන ඈයෝ කෙන්දරයක් දිහා බලලා ගාණක්වත් හදන් නැතිව හෙන ලේසියට පලාපලයක් කියනවා
    කොහොමද එහෙම කියන්නේ කියලා මම පුදුම වෙනවා අදටත්.... එක පුංචි තොරතුරක් කියන්න බලන්න ඕනේ කෝණ 4- 5ක් පෙලක් වෙලාවට ඊටත් වඩා තියෙනවා
    අපේ අයියලා කොහොමද බන් අංජනම් බලනවා වගේ තප්පර ගාණෙන් එහෙම කියන්නේ







    විහිළු
    ------ Post added on Sep 12, 2021 at 7:02 PM
    මාත් ඔය කතාවනන් අහල තියෙනව. ගොඩක් අය බොරුව කරනව ඇත්තෙ. ඒවා අයින් කරල මේ ජෝතිශ්‍යය කියන දේ ගැන විතරක් හිතුවොත් මොකද හිතෙන්නෙ? ඒකෙ මොකක් හරි ඇත්තක් තියෙනවද?
     

    Poththa

    Active member
  • Mar 21, 2016
    298
    215
    43
    මාත් ඔය කතාවනන් අහල තියෙනව. ගොඩක් අය බොරුව කරනව ඇත්තෙ. ඒවා අයින් කරල මේ ජෝතිශ්‍යය කියන දේ ගැන විතරක් හිතුවොත් මොකද හිතෙන්නෙ? ඒකෙ මොකක් හරි ඇත්තක් තියෙනවද?
    Tv eke inna set ekama business eka karanne! Waddo eliyta enwa adui bro mn danna taramin :yes:
     
    • Like
    Reactions: olu bakka

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,125
    4,341
    113
    ඇයි අහන්නේ,එන්නද
    මාත් ඔය කතාවනන් අහල තියෙනව. ගොඩක් අය බොරුව කරනව ඇත්තෙ. ඒවා අයින් කරල මේ ජෝතිශ්‍යය කියන දේ ගැන විතරක් හිතුවොත් මොකද හිතෙන්නෙ? ඒකෙ මොකක් හරි ඇත්තක් තියෙනවද?
    ඕකේ සිද්ධිය මචං මෙහෙමයි මන් විශ්වාස කරන්නේ
    ශාස්ත්‍රය පරණයි. තාක්ෂණය දියුණුයි
    පෙලක් දේවල් සම්ප්‍රදාය එක්ක වෙනස් වෙලා.
    මේකේ මුල් ආභාෂය තියෙන ඉන්දියාවේ තියෙන සම්ප්‍රදාය නෙමේ ලංකාවේ සම්ප්‍රදාය. සංස්කෘති 2ක්

    මන් පොඩි උදාහරණයක් කියන්නම්. ඉන්දියාවේ බඳින්න කලින් පොරොන්දම් බලනවා. අපෙත් බලනවා. හැබැයි උන් බලලා නොගැලපෙන දේවල් වලට කරන්න තියෙන වතාවත් කරනවා. කරලා දෝෂ කපලා කසාද බඳිනවා. අපේ උන් එපා කිව්වම ආදරේ කරලා අත් ඇරලා දානවා. ඔකයි අපේ ශාස්ත්‍රය බල්ලට ගියේ මන් අහපු දැකපු දේවල් අනුව

    තව දෙයක්. අපේ උන් උඩින් පල්ලෙන් බලලා ගල් පැලෙන කෙප්ප කියනවා. ලමෙක් ඉපදුනාම මේ ලමයා අල්ප ආයුෂ කියලා කියනවා. අද තාක්ෂණේ සැහෙන දියුණුයි. අවයව බද්ද කරන ලෝකේ මේ දේවල් අන්ජනම් බලනවා වගේ කයන්න බෑ ටක්කෙට. මේවා බොරු උණාම ශාස්ත්‍රේ වැරදි. ආයේ බල්ලට යනවා. දෙයක් හරියට ඉගෙන ගන් නැතිව මන් පකීර් කියන එවුන් නිසයි මේකට කෙල වෙලා තියෙන්නේ

    දැන් මට හිතෙන දේ. මේක් යම් දුරක් යන්න පුළුවන් නම් සෑහෙන දෙයක් ගන්න / කරන්න පුළුවන්.
     

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    356
    439
    63
    මචං උමේ දුන්න වෙලාවට ලග්නෙයි නවාංශකෙයි 2ම කුම්භ
    මම කොටුව දාන්නම් මෙකේ
    වැඩ්ඩෝ ඉන්නවා නම් හරි වැරදි කියපල්ලා
    විස්තරයක් පස්සේ කියන්නම්

    View attachment 143552
    කුජ සිකුරැ 1 තියනවා ඉතින් ආයේ අහන්න දෙයක් නෑ අසහනය උපරිමයි හැබැයි ගුරැ 10 බලාගෙන ඉන්න නිසා ලැජ්ජාව වගේ කරුනු නිසා සංසර්ග සීන් එකක් දාගන්න බැරිව ඉන්නවා ගුරැ බලන් හිටියේ නැත්තම් මු මෙලහකට ස්ත්‍රී දුෂණ නඩුවක් වැටෙන්නත් බැරි නෑ

    චන්ද්‍ර 7 නිසා සෙම වැඩි වෙලා මහතයි හැබැයි හිත හොදයි ලස්සන කෙල්ලෙක් හම්බ වෙන්න ඉඩ තියනවා ඒවගේම සමලිංගික ආර්ණය ලැබෙනවා පරිස්සමෙන් පුතේ

    රාහු 5 නිසා ලමයි හදන්න ටිකක් කල් යනවා කොහොමත් ලමයි හදන එක රජයත් කියලා තියෙන්නේ පස්සට දාන්න කියලා ඉතින් මු දිගටම පස්සටම දදා ඉන්න ඉඩ තියනවා

    පට්ට නීතිගරැකයි කහ ඉරෙන් තමයි පාරත් පනින්නේ

    වාසනාවත් ගොඩක් තියනවා
     

    planner123

    Well-known member
  • May 22, 2018
    2,121
    3,503
    113
    මචං උමේ දුන්න වෙලාවට ලග්නෙයි නවාංශකෙයි 2ම කුම්භ
    මම කොටුව දාන්නම් මෙකේ
    වැඩ්ඩෝ ඉන්නවා නම් හරි වැරදි කියපල්ලා
    විස්තරයක් පස්සේ කියන්නම්

    View attachment 143552
    Meka haduwe moken balala da ?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    9,828
    2,950
    113
    ඕකේ සිද්ධිය මචං මෙහෙමයි මන් විශ්වාස කරන්නේ
    ශාස්ත්‍රය පරණයි. තාක්ෂණය දියුණුයි
    පෙලක් දේවල් සම්ප්‍රදාය එක්ක වෙනස් වෙලා.
    මේකේ මුල් ආභාෂය තියෙන ඉන්දියාවේ තියෙන සම්ප්‍රදාය නෙමේ ලංකාවේ සම්ප්‍රදාය. සංස්කෘති 2ක්

    මන් පොඩි උදාහරණයක් කියන්නම්. ඉන්දියාවේ බඳින්න කලින් පොරොන්දම් බලනවා. අපෙත් බලනවා. හැබැයි උන් බලලා නොගැලපෙන දේවල් වලට කරන්න තියෙන වතාවත් කරනවා. කරලා දෝෂ කපලා කසාද බඳිනවා. අපේ උන් එපා කිව්වම ආදරේ කරලා අත් ඇරලා දානවා. ඔකයි අපේ ශාස්ත්‍රය බල්ලට ගියේ මන් අහපු දැකපු දේවල් අනුව

    තව දෙයක්. අපේ උන් උඩින් පල්ලෙන් බලලා ගල් පැලෙන කෙප්ප කියනවා. ලමෙක් ඉපදුනාම මේ ලමයා අල්ප ආයුෂ කියලා කියනවා. අද තාක්ෂණේ සැහෙන දියුණුයි. අවයව බද්ද කරන ලෝකේ මේ දේවල් අන්ජනම් බලනවා වගේ කයන්න බෑ ටක්කෙට. මේවා බොරු උණාම ශාස්ත්‍රේ වැරදි. ආයේ බල්ලට යනවා. දෙයක් හරියට ඉගෙන ගන් නැතිව මන් පකීර් කියන එවුන් නිසයි මේකට කෙල වෙලා තියෙන්නේ

    දැන් මට හිතෙන දේ. මේක් යම් දුරක් යන්න පුළුවන් නම් සෑහෙන දෙයක් ගන්න / කරන්න පුළුවන්.
    Thank you මචන්. ඕකෙ මොනවම හරි පොයින්ට් නැද්ද අපිට ඕක ගැන තහවුරු කරගන්න පුලුවන් වෙන. ඒ කියන්නෙ අපි හිතමු මිනිහෙක්ගෙ ජීවිතේ ගැන 100% විශ්වාසෙන් කියන්න පුලුවන් පැහැදිලි කරුණක් වගේ. එතකොට අපිට බලන්න පුලුවන් ඒවා කියන විදිහට සිද්ද වෙනවද කියල.

    මමවත් ගෙදර අයවත් කේන්දර බලල නෑ කවදාවත්. ඒක නිසා මමනන් මුකුත්ම දන්නෙ නෑ මට කියල තියෙන ඒවා හරිද කියලවත්.

    Tv eke inna set ekama business eka karanne! Waddo eliyta enwa adui bro mn danna taramin :yes:
    උන්නන් බොරු කාරයො. මූන බැලුවම කියතහැකි.
    ------ Post added on Sep 12, 2021 at 7:20 PM
     
    • Like
    Reactions: Poththa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    3,985
    5,472
    113
    මැරෙන්න කලින් කවදාවත් ස්ත්‍රී යෝනි චුම්භනයක පහස ලැබෙන්නේ නෑ මේකේ හැටියට
    oya anti kenekwath hoya ganinko.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    2,121
    3,503
    113
    ඔයාගේ අම්මාගෙන් අහගෙන සහෝ. වැරදිද:lol:
    මගේ ඩෙස්ක් එක
    View attachment 143554
    Mona huththek da me ?
    Deyak ahuwama ammalawa edala ganne.
    Mama ahuwe oya chart eka uba haduwe manually da nathnam app or website ekakin balala da kiyala matath nodanna deyak thiyena nam dena ganna.
    Uba hadapu eke hari wereddak mama danne naha.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    6,734
    1,606
    113
    KALUTHARA
    ade ape ekat balala monahri kiyannko.😌
    issara nadi wakya gana thread giya neda bn sahenna. egana mko hitanne
     

    planner123

    Well-known member
  • May 22, 2018
    2,121
    3,503
    113
    කුණුහරුප කියන්න ඉගැන්නුවෙත් අම්මද?
    Ubalage pawul wala nam ehema wenna athi mcho.
    Ubata ammalawa gaawa ganna hodai nodanna ekek prashnayak ahuwama.
    Kunuharupa thamai iwasanna amaru neh ?
    Ela bn. Ube de uba karahan. Mata moko.