මගේ තාත්තගෙ වැඩ නිසා මැරෙන්න හිතිලා තියෙන්නෙ

Little finger

Member
Dec 8, 2020
19
10
3
මම ලොකු මානසික පීඩනයක් ඉන්නේ මගේ තාතගෙ වැඩ නිසා.
මගේ අම්මා පොඩි කාලෙම නැති උනා ඊට පස්සෙ මම හිටියේ සීයා ආච්චි එක්ක(අම්මගෙ පැත්තේ). අම්මගෙ පැත්තෙ අයට සල්ලි තිබුනා .ඒ වියාපාර බලාගත්තෙ තාත්තා ඒක නිසා එයා වැඩිපුර මා බැලුවෙ නැහැ.
ඔහොම යනකොට තාත්තා වෙන කසාදයක් කරගත්තා.ඒ කසාද බැදපු කෙනාටත් ලමයි 2ක් හිටියා.කොහොම හරි ආච්චි සීයා මේකට ලොකුවට කැමති උනේ නෑ.
සීයා මැරෙන්න කලින් දේපල මගේ නමට ලිව්වා නමුත් ඒ වෙනකොට මට වයස 16ක් නිසා තාත්තා දිගටම ඒ වැඩ කරගෙන ගියා. මම ආච්චිත් නැති උනාම කොලබ දිගටම හිටියා rent එකට කාඅමෑඅයක් අරගෙන.මොකද තාත්තා ඉදපු ගෙදරට යන්නත් මම කැමති නැති නිසා.එහේ කුඩම්මා නිතරම මට වෙනස් කම් කලේ.මුලි මුලින් තාත්තට කිව්වත් එයා ඒවට ඇහුම් කම් දුන්නෙ නැහැ.

දැන් මගේ වයස අවුරුදු 27ක් වෙනවා. දැන් තත්වෙ කුඩම්මගේ දූලා දෙන්නයි උන් බැදපු උනුයි අපේ බිස්නස් එක ඇතුලේ පැලපදින්චි වෙලා. මම තාත්තගෙන් කීප විටක් ඇහුවා.මට බිස්නස් එක දෙන්න කියලා ඒත් එයා ඒක මොකක් හරි කියලා මග අරිනවා.
මට නඩු දාන්න පුලුවන් මොකද මේක මට අයිති බිස්නස් එක නිසා.නමුත් තාත්තා නිසා කතා කරලා විසදගන්න බැලුවේ.
මට කරන්න දෙයක් කියන්න පුලුවන්ද මේ ප්‍රශ්නෙ හොදින් විසද ගන්න.
 

hodakolla

Well-known member
  • Feb 14, 2017
    30,674
    10,922
    113
    Ube namata nm tynne baya wenna dyk na bn nadu dapan godin wisadaganna barinn wena mona krnnada bn uba nkn katta kanna epa uba warddak akrala nane ube dewal nm aithiya illapn
     

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    825
    523
    93
    Dukganna walawwa, Mahanuwara
    මම ලොකු මානසික පීඩනයක් ඉන්නේ මගේ තාතගෙ වැඩ නිසා.
    මගේ අම්මා පොඩි කාලෙම නැති උනා ඊට පස්සෙ මම හිටියේ සීයා ආච්චි එක්ක(අම්මගෙ පැත්තේ). අම්මගෙ පැත්තෙ අයට සල්ලි තිබුනා .ඒ වියාපාර බලාගත්තෙ තාත්තා ඒක නිසා එයා වැඩිපුර මා බැලුවෙ නැහැ.
    ඔහොම යනකොට තාත්තා වෙන කසාදයක් කරගත්තා.ඒ කසාද බැදපු කෙනාටත් ලමයි 2ක් හිටියා.කොහොම හරි ආච්චි සීයා මේකට ලොකුවට කැමති උනේ නෑ.
    සීයා මැරෙන්න කලින් දේපල මගේ නමට ලිව්වා නමුත් ඒ වෙනකොට මට වයස 16ක් නිසා තාත්තා දිගටම ඒ වැඩ කරගෙන ගියා. මම ආච්චිත් නැති උනාම කොලබ දිගටම හිටියා rent එකට කාඅමෑඅයක් අරගෙන.මොකද තාත්තා ඉදපු ගෙදරට යන්නත් මම කැමති නැති නිසා.එහේ කුඩම්මා නිතරම මට වෙනස් කම් කලේ.මුලි මුලින් තාත්තට කිව්වත් එයා ඒවට ඇහුම් කම් දුන්නෙ නැහැ.

    දැන් මගේ වයස අවුරුදු 27ක් වෙනවා. දැන් තත්වෙ කුඩම්මගේ දූලා දෙන්නයි උන් බැදපු උනුයි අපේ බිස්නස් එක ඇතුලේ පැලපදින්චි වෙලා. මම තාත්තගෙන් කීප විටක් ඇහුවා.මට බිස්නස් එක දෙන්න කියලා ඒත් එයා ඒක මොකක් හරි කියලා මග අරිනවා.
    මට නඩු දාන්න පුලුවන් මොකද මේක මට අයිති බිස්නස් එක නිසා.නමුත් තාත්තා නිසා කතා කරලා විසදගන්න බැලුවේ.
    මට කරන්න දෙයක් කියන්න පුලුවන්ද මේ ප්‍රශ්නෙ හොදින් විසද ගන්න.

    hini gemak gahapan, nettam kudamma ubata monawa hari karai, thaththata wisa dala
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    4,496
    1,703
    113
    සීයා මැරෙන්න කලින් දේපල මගේ නමට ලිව්වා නමුත් ඒ වෙනකොට මට වයස 16ක් නිසා තාත්තා දිගටම ඒ වැඩ කරගෙන ගියා.
    ඉතින් දේපල උඹෙ නමට නම් තියෙන්නෙ අවුලක් නෑ නෙ. ඕකුන් මෙලහකට හොර ඔප්පු හදලා ඇති, විශේෂයෙන් මුකුත් තිබ්බ නෑති ගෑනු මිනිහගේ දේපල වලට මාර කෑදර කමක් තියෙන්නෙ.. දැන්ම ඔප්පු හොයාගෙන ලොයර් කෙනෙක් හම්බවෙයන්, උඹ ඒ පැත්තෙ යන්න එපා ඔකුන් සෙට් වෙලා උඹට ගේමක් දෙන්න පුලුවන්... නීතියෙන්ම පලයන්..මොන සාකච්ඡාද..
    නඩු දාන්න ඕනෙත් නෑ ලොයර් ම ලියුමක් එවනවා මේ දිනට කලින් ඉවත් උනෙ නැත්නම් නඩු පවරනවා කියලා.. උඹ අයිතිකාරයා නම්..ඔව විකුණලා වෙන කොහෙන් හරි ගනින්,, ඔකුන්ට පේන්න හිටියොත් අනිවා උඹට ගේමක් දෙනව සෙට් වෙලා,,අන්තිමට පත්තර වලත් යයි
     

    Little finger

    Member
    Dec 8, 2020
    19
    10
    3
    Kelin katha karapan tattata kiyapan dan business eka umbata bara denna kiyala,mokakda business eka
    Ow dan mama metike katha karala ganna try karanne. Business eka textile bn.
    Loku ekakuth nemeyi.eth atharinna tharam podith naha.

    settle karaganin puluwan ikmananta. thawa kal yanakota owa odu duwaala thamaa nawatinne
    legal paththen confirm karaganin ube ownership eka
    paw pin bala bala hitiyoth ubata anthimata kela wenne
    Mata kamak naha thaththa oka marenakam kalata eth.me kudammage pawle aya hota dana eka tamayi mata thiuena baya.
    Barima unoth legal action ekak gannawa.
    Eth hodin wisadaganna eka hoda nisa .poddak metana damme.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    4,633
    1
    3,459
    113
    මචන් තාත්ත උනාට මනුස්සයෙක්නෙ. එයාට උඹ තමන්ගෙ දරුවා වගේම තමයි තව දරුවො දෙන්නෙක් ඉන්නවා.

    කවුරුත් කැමති නෑ තමන්ගෙ බිස්නස් එකක් වෙන කෙනෙක්ට දීල දාන්න.

    ඒක නිසා ඉස්සෙල්ල ගෙඩිය පිටින්ම ඉල්ලෙන නැතුව පොඩි දෙයක් ඉල්ලපන්. ඕකෙ බ්‍රාන්ච් එකක් හරි, නැත්නම් වෙන බිස්නස් එකක් පටන් ගන්න සල්ලි හරි. ඊට පස්සෙ උඹට හෙමීට ඒක දියුනු කරගන්න පුලුවන්නෙ.

    (ai yako hina wenne :D )
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    11,285
    2,951
    113
    Piliyandala
    ඉතින් දේපල උඹෙ නමට නම් තියෙන්නෙ අවුලක් නෑ නෙ. ඕකුන් මෙලහකට හොර ඔප්පු හදලා ඇති, විශේෂයෙන් මුකුත් තිබ්බ නෑති ගෑනු මිනිහගේ දේපල වලට මාර කෑදර කමක් තියෙන්නෙ.. දැන්ම ඔප්පු හොයාගෙන ලොයර් කෙනෙක් හම්බවෙයන්, උඹ ඒ පැත්තෙ යන්න එපා ඔකුන් සෙට් වෙලා උඹට ගේමක් දෙන්න පුලුවන්... නීතියෙන්ම පලයන්..මොන සාකච්ඡාද..
    නඩු දාන්න ඕනෙත් නෑ ලොයර් ම ලියුමක් එවනවා මේ දිනට කලින් ඉවත් උනෙ නැත්නම් නඩු පවරනවා කියලා.. උඹ අයිතිකාරයා නම්..ඔව විකුණලා වෙන කොහෙන් හරි ගනින්,, ඔකුන්ට පේන්න හිටියොත් අනිවා උඹට ගේමක් දෙනව සෙට් වෙලා,,අන්තිමට පත්තර වලත් යයි
    Harima krame

    මගේ රෙන්ට් එකට දුන්න ගෙයක්

    ගෙරි සිංහලුන්ට චාන්ස් එකක් දුන්නම අපිට අරින්නම ආවා මාස දෙකක් කල් ඉල්ලුව යන්නනම් කියලා ගියේ නෑ

    යන්නේ නැද්ද අහන්න ගියාම රන්දුවට ඇවිල්ල කෙස් ගිහින් පොලිසිත් ගිහිල්ල නැවතුනේ

    ඔයා කිව්වා වගේ ලෝයර් කෙනෙක් මාර්ගයෙන් ලෝයර් ම ලියුමක් යැව්වා අහවල් දවසෙන් පස්සේ ඉවත් නොවුනොත් නඩු දානවා කියල

    ලස්සනට බදු පටවන් ගියා

    ඔය කටින් කෑගහන ගොඩක් එවුන් නීතියට පට්ට බයයි එක නිසා නීතියෙන් වැඩේ කරපන්
     

    Little finger

    Member
    Dec 8, 2020
    19
    10
    3
    hini gemak gahapan, nettam kudamma ubata monawa hari karai, thaththata wisa dala
    Danatamat dak wage wisa nam.

    ඉතින් දේපල උඹෙ නමට නම් තියෙන්නෙ අවුලක් නෑ නෙ. ඕකුන් මෙලහකට හොර ඔප්පු හදලා ඇති, විශේෂයෙන් මුකුත් තිබ්බ නෑති ගෑනු මිනිහගේ දේපල වලට මාර කෑදර කමක් තියෙන්නෙ.. දැන්ම ඔප්පු හොයාගෙන ලොයර් කෙනෙක් හම්බවෙයන්, උඹ ඒ පැත්තෙ යන්න එපා ඔකුන් සෙට් වෙලා උඹට ගේමක් දෙන්න පුලුවන්... නීතියෙන්ම පලයන්..මොන සාකච්ඡාද..
    නඩු දාන්න ඕනෙත් නෑ ලොයර් ම ලියුමක් එවනවා මේ දිනට කලින් ඉවත් උනෙ නැත්නම් නඩු පවරනවා කියලා.. උඹ අයිතිකාරයා නම්..ඔව විකුණලා වෙන කොහෙන් හරි ගනින්,, ඔකුන්ට පේන්න හිටියොත් අනිවා උඹට ගේමක් දෙනව සෙට් වෙලා,,අන්තිමට පත්තර වලත් යයි
    Awula mage namata unata meka balagatta tatta ayin wela mata karanna yanna denne nathi eka.

    Mama tama lawyer kenek ekka katha kale naha. Oka dena eka prathikshepa kaloth hadissiyewath .ita passe naduwak watunot e ayata naduwa yana atare oka karagena yanna ouluwan neda?
    Ehema unot owa iwara wena kota mata bankolot factory ekak ituru wewi.

    මචන් තාත්ත උනාට මනුස්සයෙක්නෙ. එයාට උඹ තමන්ගෙ දරුවා වගේම තමයි තව දරුවො දෙන්නෙක් ඉන්නවා.

    කවුරුත් කැමති නෑ තමන්ගෙ බිස්නස් එකක් වෙන කෙනෙක්ට දීල දාන්න.

    ඒක නිසා ඉස්සෙල්ල ගෙඩිය පිටින්ම ඉල්ලෙන නැතුව පොඩි දෙයක් ඉල්ලපන්. ඕකෙ බ්‍රාන්ච් එකක් හරි, නැත්නම් වෙන බිස්නස් එකක් පටන් ගන්න සල්ලි හරි. ඊට පස්සෙ උඹට හෙමීට ඒක දියුනු කරගන්න පුලුවන්නෙ.
    E lamayi ape thathage nemeyi kudammage kalin kasade aya.
    Oya kiyana ekath good idea ekak. Eth mata baya meka nathi wewida kiyala.ekayi damma wisada ganna baluwe.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    934
    2,403
    93
    තාත්තව හම්බෙයන් තනියම.
    කියපන් සීය අයිතිය උබට පවරල නිසා දැන් උබ බින්සන් එක කරන්න යන්න ඕනෙ කියල
    තාත්තට බිස්නස් එකෙන් අයින් වෙන්න ඔනෙ නෑ කියපන්.
    තාත්තව අනාත වෙන්නෙ දෙන්නෙ නෑ කියපන් කවදාවත් .
    ඒත් කුඩම්මගෙ ලමයින්ට කිසිම අයිතියක් නෑ කියපන්.

    නිකන් ආයෙත් බයිල ගහගෙන ආවොත් ලොයර් කෙනෙක් මාර්ගෙන් ලාස්ට් වොනින් දීලා, ඒත් නැත්නන් නඩු දාපන්
     

    Little finger

    Member
    Dec 8, 2020
    19
    10
    3
    සන්නද්ධ අරගලයකින් බලය අල්ලාගනිමු.
    Wijaya ba kollaya wage wewi ehema unoth.

    Harima krame

    මගේ රෙන්ට් එකට දුන්න ගෙයක්

    ගෙරි සිංහලුන්ට චාන්ස් එකක් දුන්නම අපිට අරින්නම ආවා මාස දෙකක් කල් ඉල්ලුව යන්නනම් කියලා ගියේ නෑ

    යන්නේ නැද්ද අහන්න ගියාම රන්දුවට ඇවිල්ල කෙස් ගිහින් පොලිසිත් ගිහිල්ල නැවතුනේ

    ඔයා කිව්වා වගේ ලෝයර් කෙනෙක් මාර්ගයෙන් ලෝයර් ම ලියුමක් යැව්වා අහවල් දවසෙන් පස්සේ ඉවත් නොවුනොත් නඩු දානවා කියල

    ලස්සනට බදු පටවන් ගියා

    ඔය කටින් කෑගහන ගොඩක් එවුන් නීතියට පට්ට බයයි එක නිසා නීතියෙන් වැඩේ කරපන්
    Ow habayi prathikshepa kaloth naduwa iwara wenakal.egollo innawane.

    Ube namata nam thiyenne ai baya wenne. Kondak nadda kelin kiyanna. Mage una nam kelinma Aran. Math business karanne.
    Methana awula magema tatta nisa bn.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    4,496
    1,703
    113
    Harima krame

    මගේ රෙන්ට් එකට දුන්න ගෙයක්

    ගෙරි සිංහලුන්ට චාන්ස් එකක් දුන්නම අපිට අරින්නම ආවා මාස දෙකක් කල් ඉල්ලුව යන්නනම් කියලා ගියේ නෑ

    යන්නේ නැද්ද අහන්න ගියාම රන්දුවට ඇවිල්ල කෙස් ගිහින් පොලිසිත් ගිහිල්ල නැවතුනේ

    ඔයා කිව්වා වගේ ලෝයර් කෙනෙක් මාර්ගයෙන් ලෝයර් ම ලියුමක් යැව්වා අහවල් දවසෙන් පස්සේ ඉවත් නොවුනොත් නඩු දානවා කියල

    ලස්සනට බදු පටවන් ගියා

    ඔය කටින් කෑගහන ගොඩක් එවුන් නීතියට පට්ට බයයි එක නිසා නීතියෙන් වැඩේ කරපන්
    අනිව අනිවා,, අපේ මහ ගේත් රෙන්ට් කරලා තිබ්බෙ උන් ගේයි වත්තයි වත්තෙ ගස් වල ඒවයි ඔක්කොම පවිච්චි කරල නිකන් ලෝඩ් ල වගේ හිටියෙ,, ප්ලයන් කිව්වම ගියේ නෑ තුන් හතර පාරක් එක ලියුමයි එව්වෙ.. ඊලාග සතියේ අකුලන් ගියා.
     
    • Like
    • Love
    Reactions: vito and shameera89

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    15,131
    2,380
    113
    dan puthata 27 k nisa baha, thaththa ayeth bandapu ganita thamai wadi aithiya.
    puthata 18 ta aduwen thiyeddi achchila, seeyala, ganna thibba theeranayak oka.
     
    • Like
    Reactions: Little finger

    banda065

    Well-known member
  • Apr 20, 2007
    2,534
    1,277
    113
    ඉතින් දේපල උඹෙ නමට නම් තියෙන්නෙ අවුලක් නෑ නෙ. ඕකුන් මෙලහකට හොර ඔප්පු හදලා ඇති, විශේෂයෙන් මුකුත් තිබ්බ නෑති ගෑනු මිනිහගේ දේපල වලට මාර කෑදර කමක් තියෙන්නෙ.. දැන්ම ඔප්පු හොයාගෙන ලොයර් කෙනෙක් හම්බවෙයන්, උඹ ඒ පැත්තෙ යන්න එපා ඔකුන් සෙට් වෙලා උඹට ගේමක් දෙන්න පුලුවන්... නීතියෙන්ම පලයන්..මොන සාකච්ඡාද..

    බිස්නස් එකක් නම් උඹෙ අතට එක ගනිද්දි ගොඩක් සැලකිලිමත් විදියට භාර ගනින්
    Audit කරල වගේ. නැත්නම් ඕකෙන් Game එක ගහන්න පුලුවන් ලස්සනට
    Suppliersලගෙන් ණයට අරගෙන ඒ ටික setle නොකර අනෙක් පැත්තෙන් ඒ ටික selle කරල collect කරල ඔයාට එක Business භාරදෙයි.
    එතක්ට Business එකේ Net Vallue එක Negativr . ඔයා අනාතයි
     

    ShadowSeeker

    Active member
  • Apr 4, 2014
    420
    189
    43
    මේක ගොඩින් බේරගන්න පුලුවන් කේස් එකක නෙවෙයි බන්. ගොඩින් බේරගන්න ගියොත් උබට ඕකෙන් මොකුත් හම්බෙන්නේ නැති ගානට වැඩ සිද්දවෙයි. කෙලින්ම Lawyer කෙනෙක් හම්බෙයන්. ඔප්පු අරව මේවා ඔක්කොම හොයාගෙන ආරක්ශිත තැනක තියපන්. නීතියේ පිහිට විතරයි උබට තියෙන්නේ. ගෑණුන්ට පුලුවන් බන් මිනිස්සු වෙනස් කරන්න හරි ඉක්මනට. උබේ තාත්තා උනාට දැන් කොහොම brain wash වෙලාද කියලා උබ දන්නේ නෑනේ.