Ow ehema karanna inne.උඹ ඕක ගොඩින් බේර ගන්න හරි කතා කරන්න යන්න කලින් ලෝයර් කෙනෙක් හම්බෙයන්, ඌ හොඳම දේ උඹට කියයි.
උඹ ඕක ගන්න ට්රයි කරනවා කියලා දැන ගත්තොතින් බිස්නස් එකට මොනවා කරන්න බැරි ද බන්.
උඹ ඕක හොඳින් කතා කරත් අනිවාර්යෙන් තාත්තා කුඩම්මට කියනවා එතකොට උන් බලනවා මේක උඹට නොඑන විදියට වැඩ කරන්න, එතකොට ඔය කලින් අය කියලා තියන දේවලින් එකක් වෙලා උඹට පට්ට අවාසි විදියට වැඩ වෙලා තියෙන්න පුලුවන්.
ඒක නිසා ලෝයර් කෙනෙක් හම්බෙලා කතා කරපන් උන් දන්නවා ඇති ඕක හරියටම හැඬල් කරන්න ඕන විදිය.
Anith aya t kiwwa wage eka mulin karala inna one.
Kipa denek mata hitawath.eth anipattatath wada karanawa danna.නඩු ඕනි නෑ ඔයාට 100% ownership තියෙනම් හෙට උනත් ඕකෙ ඉන්න director ඔක්කොම අයින් කරල එයාලට Prenmise එකට ඇතුල් වෙන එකත් තහනම් කරන්න පුලුවන්. ඒත් ඒක කරන්න කලින් ඕකෙ Net Asset position , operation එක හොයගෙන ඉන්න. එහෙම Transfer ගත්තට ඔයාට Operation එක කරගෙන යන්න බැරි නිසා Business එක නොවැටෙන්න Owenership එක Transfer කරගන්න
ඕවගෙ Labour strike එකක් Order cancellation එකක් උනොත් ඔක්කොම ඉවරයි
ඒක ඇතුලෙ ඉන්න අයට ලේසියෙන් කරන්න පුලුවන්
Eka nisa udaw illannawat .wistara dana gannawat giye naha ungen.
Mama oya kiwwa wage thorathuru tika ara gena inna one. Okkoma.
Mama wenama inne.උඹට වහ ටිකක්වත් දෙයි ඕකුං සෙට් වෙලා ඈ![]()
Taniyema kama ehema hada ganne.
Ayudayakin monawat karot tamayi.
Ow danma mokak hari karanna baluwe.Thaththaata pahadili karala ain karapan. Naththan nadu dapan. Thawa issarahata ba oawa ain karanna unuth aithiwasikan hada gannawa.