මගේ තාත්තගෙ වැඩ නිසා මැරෙන්න හිතිලා තියෙන්නෙ

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    658
    1,753
    93
    62
    Albuquerque, New Mexico
    පොඩි අවවාදයක් දෙන්නම්,

    සමහර විට තාත්තා බිස්නස් එක කරන නිසා තාත්තාට පුතාගේ තරම තේරෙනවා ඇති.

    සමහරු ඉන්නවා බිස්නස් මයින්ඩ් එකක් නෑ, පවුලේ කොච්චර සල්ලි තිබ්බත් බිස්නස් මයින්ඩ් එකක් නැති නිසා හරි ඉක්මනට සල්ලි නැතිකරගන්නවා, එච්චර උගත්කමක් නැති වුනත් අර බිස්නස් මයින්ඩ් එක, ට්‍රේනින් එක තියෙන උන් ඉන්නවා හරි පුදුම විදියට ධනවත් වුනා, ඔය පරණ බිස්නස්කාරයෝ බලන්න, ඕනේ තරම් උදාහරණ තියෙනවා, ධර්මදාස, එදිරිසිංහ එහෙම, එදිරිසිංහ මැතිණිය උගත් නෑ, එත් ලොකු බිස්නස් එකක් රන් කළා, එත් ළමයින්ට බිස්නස් එක ලබුනුගමන් මොකද වුනේ, එකින් එක විකුණුව, තියෙන බිස්නස් එකත් වැටෙනවා. ඒ අය උගත් වුනාට සල්ලි හම්බකරන සිස්ටම් එක දන්නේ නෑ. ඔළුව වැඩි නිසා තරහකාරයෝ හදාගත්ත.

    මට හිතෙන්නේ ඔබේ තාත්තාට එක තේරෙනවා ඇති, පොඩි කාලේ ඉඳල හැසිරීමෙන් කියන්න පුළුවන් බිස්නස් එකක් රන් කරන්න පුළුවන් එවුන් කවුද කියල,

    එහෙම නෙවෙයි නම් ගට්ස් අරගෙන තාත්තාට කියන්න බිස්නස් එකට ජෝයින් වෙන්න ඕන කියල, පොඩි ජොබ් එකකින් පටන් අරගෙන බිස්නස් එකේ වැඩ කරන්න ගන්න, ටිකෙන් ටික බිස්නස් එක, රන් කරන විදිය, සප්ලයර් ල, කස්ටමර් ල, සල්ලි නැති වෙන විදි, සල්ලි එන විදි හොයන්න, හොඳම සේවකයින් කවුද, ඒ වගේ ඒවා හොයල ඉගෙනගන්න.

    පවුලේ වෙන කසින්ලා සහෝදරයෝ ස්ටෙප් බ්‍රදර්ස්ල ළඟින් තියාගන්න, තනියම ලොකු බිස්නස් එකක් රන් කරන්න බෑ, ඒවාට හොඳ මැනේජර් ල ඕන, ඒ කියන්නේ පවුලේ උන් ප්‍රයෝජනවත්.
     
    • Like
    Reactions: rukey184

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    1,062
    1,551
    113
    ඔව් එක නම් ඇත්ත
    මගේ පොඩි එකාට අවුරුදු එකහමාරයි මම මේ හිතන්නනේ කොහොමද උට මෙව්වා කියල දෙන්නේ කියල
    දැන්ම ඉදල පොඩි එකා කොම්පියුටර් ගහන්න පුරුධු කරනවා මම නම්
    ඒ මේ ඔක්කොම පොඩි එකාට දෙන්න ඕනේ නිසා
    ado eeka hoda wadak. guide ekak dapan podi ekawa train karana hati gana.
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,460
    310
    83
    on earth
    Ubata neethyanukuula ayithiya tiyenawnam kisima bayak natuwa layer kenek margen aythiya illapan ... habayii eeta kalin uba company eka aetulata ringapan or ube ekek aetulata yawapan.. mokada business eka denna unoth kiyala Kudammala ehema mona wage plan gahala tiyenawada danne nane..... kokatath uba parissamin idapan ..oya wage ewayin thama mini marum yanne
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    1,039
    256
    83
    you have all rights to claim it if you are the legal owner of this business. take legal action if they're not being easy on you. i dont think you can expect justice from your father
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    1,395
    1,092
    113
    Dark Side of Earth
    Ube namata nm tynne baya wenna dyk na bn nadu dapan godin wisadaganna barinn wena mona krnnada bn uba nkn katta kanna epa uba warddak akrala nane ube dewal nm aithiya illapn
    කාළයක් තිස්සේ ඒ මිනිස්සු එක කරානම් එතැන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නිසා lawyer කෙනෙක් ගෙන් අහල බලන එක තමයි හොඳ, නඩු දාන්න කලින් වැඩේ ගැන.

    නැත්තන් පවු ගගා ඉඳලා අන්තිමට ඒ මිනිස්සු කියයි අපිට වෙන මොකුත් නෑ මෙක විතරයි තියෙන්නේ කියලා වැලපෙන්න ගනියි. එතකොට උබට නීතියෙන් ඕක clear කරගන්න බැරි වෙයි.

    ඒ නිසා ඉක්මණට ඕක clear කරගන්න එක හොඳයි.

    තාත්තා මූ ව බැලුවෙ නැත්තන් මූ හදල තියෙන්නේ නිකන් සත්තු හුකනව වගේ නම් මූ ට ඉන්නේ තනියෙන් මූ විතරයි.

    නමට තාත්තලා දැකල තියෙනව මමත්. ඕවා කියන්න ගියහම මෙකේ උං බණ කියන නිසා තේරුමක් නෑ. මොකද මෙකේ උන් හිතන්නෙ හැමොටම ඉන්නේ බුදුවරු වගේ තාත්තලා කියලනේ.
    ඉක්මනට ඕක settle කරගන්න
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    5,337
    439
    83
    Kadawatha, Sri Lanka
    ඕක උඹේ නමට නම් තියෙන්නේ, lawyer කෙනෙක් අල්ලන් ඕක විකුනන්න. එතකොට උඹට පවූල් ප්‍රශ්න විසදන්න දෙයක් නැ
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    30,754
    11,015
    113
    කාළයක් තිස්සේ ඒ මිනිස්සු එක කරානම් එතැන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නිසා lawyer කෙනෙක් ගෙන් අහල බලන එක තමයි හොඳ, නඩු දාන්න කලින් වැඩේ ගැන.

    නැත්තන් පවු ගගා ඉඳලා අන්තිමට ඒ මිනිස්සු කියයි අපිට වෙන මොකුත් නෑ මෙක විතරයි තියෙන්නේ කියලා වැලපෙන්න ගනියි. එතකොට උබට නීතියෙන් ඕක clear කරගන්න බැරි වෙයි.

    ඒ නිසා ඉක්මණට ඕක clear කරගන්න එක හොඳයි.

    තාත්තා මූ ව බැලුවෙ නැත්තන් මූ හදල තියෙන්නේ නිකන් සත්තු හුකනව වගේ නම් මූ ට ඉන්නේ තනියෙන් මූ විතරයි.

    නමට තාත්තලා දැකල තියෙනව මමත්. ඕවා කියන්න ගියහම මෙකේ උං බණ කියන නිසා තේරුමක් නෑ. මොකද මෙකේ උන් හිතන්නෙ හැමොටම ඉන්නේ බුදුවරු වගේ තාත්තලා කියලනේ.
    ඉක්මනට ඕක settle කරගන්න

    ow ekanm aththa bn itn