මගේ පවුලේ සියලුම ඉඩම් ටික යනවා – මුතුරාජවෙල ගැසට් එක ඉල්ලා අස්කර ගමු – නිමල් ලන්සා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    53,558
    52,293
    113
    මුතුරාජවෙල අභය භූමිය හා ඒ ආසන්න විශාල භූමි ප්‍රදේශයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා විරෝධය පළ කරනවා.

    විෂය භාර රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා විසින් පාර්ලිමේන්තු කළ අදහස් දැක්වීමට විරෝධය පළ කරමින් ඔහු සඳහන් කළේ වහාම ඒ ගැසට්ටුව ඉවත් කළ යුතු බවයි.

    ආණ්ඩුවක් ලෙස නැති ප්‍රශ්න ඇති කර ගන්නේ නැතිව ගැසට් නිවේදනය ඉල්ලා අස්කර ගත යුතු බවද ඔහු සඳහන් කළේය.

    මෙම ගැසට් නිවේදනය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවද දැඩි කුතුහලයට පත්ව ඇති බවද ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

    එමඟින් තමාගේ පවුලේ සියලුම ඉඩම් වලටත් බලපෑම් ඇතිවන බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    16,077
    21,321
    113
    චී ලංකාව