මගේ ලොකු දුවගේ ජීවිතයට කිසිම වටිනාකමක් නොදුන් අකාරුනික හෙදියන්ට මම වයිර කරනවා... 😱😱

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    10,870
    13,441
    113
    Gampaha
    484337488_1678225916459137_6584799115765615982_n.jpg

    කොළඹ ජාතික රෝහල,48 ,B වාට්ටුව,නපුරු දුශ්ට හෙදියන් ඉන්න වාට්ටුව,අවුරුදු 27 ක් හැම සැපක්ම දීලා උස් මහත් කරපු මගේ රෝස මල,මගේ ලොකු දුවගේ ජීවිතයට කිසිම වටිනාකමක් නොදුන් අකාරුනික හෙදියන්ට මම වයිර කරනවා.මොකද උන්ගෙ දුශ්ට කම් මට මැවි මැවි පේනවා.මගේ අහිංසක දරුවගේ ජීවිතයට වගකියන්න ඕනේ උන්.උන් කතාකරන්න දන්නේ නෑ .කතාකලොත් බනිනවා .අමාරුයි කිව්වත් බනිනවා.ලේ ගන්න දන්නේ නෑ .හැම තැනම ලේ හලනවා.මොනාහරි අමාරුවක් කිව්වාම අපිට කරන්න දෙයක් නෑ ඩොක්ටර් ට කියන්න කියනවා.ඩොක්ටර් කෙනෙක් පේන්නවත් නෑ .හැම ලෙඩෙකුටම සලකන්නේ උන්ගේ අම්මාගේ තාත්තාගේ තැනට ආවා වගේ .කන්න යනවා රංචුව පිටින්.පැය දෙකක් කනවා.ඒ අතරේ ලෙඩ්ඩුන්ට මොනා උනත් දන්නේ නෑ .සෙලයින් එක ඉවර උනොත් උනාම තමයි .ආපහු ලේ උඩට යනකල් උන් එන්නේ නෑ .එක අම්මා කෙනෙක් හිස් බෝතලේ ගලෝගෙන ගියා ලේ එන නිසා .ඒ අම්මාට හොඳටම බැන්නා .උන්ගෙ වරද වහගෙන .මගේ දුවට පැයට සේලයින් 100 ගානේ යවන්න නියම කරලා තිබුනේ .හැබැයි හරියට දුන්නේ නෑ .පැය දෙකක් දුන්නේ නෑ .මම කියන්න ගියාම යක්කු වගේ කෑගැහැව්වේ.අන්තිමට පොත් වල බොරු ලිව්වේ.උන් කරන්නේ පොත් පුරවන එක විතරයි .බොරු දලා හරි ඒක කරනවා.ලියනවා ලියනවා ඉවරයක් නෑ .ලෙඩ්ඩුන්ව සහ ළඟ ඉන්න අයව බය කරගෙන ඉන්නේ .මගේ දුවට හොඳටම අමාරු වෙනකල් ගනන් ගත්තේ නෑ .බබ්බු නලවන්න බෑ කිව්වා .අන්තිමට මම ඩොක්ටර් ලගෙ පස්සෙන් ගිහින් ගිහින් කිව්වා දුවට ගොඩක් අමාරුයි කියලා .එතකොට තමයි වාට්ටුවෙ SR ඩොක්ටර් ලැබ් එකට කෝල් කරලා දුවගේ රිපෝට් එක ගැන ඇහැව්වේ .5000 කිව්වාම තමයි කලබල වෙලා ඩොක්ටර් ලා වට උනේ .ඊට පැයකට කලින් කිව්වේ කවුන්ට් එක 44000 කියලා .ඩෙංගු අවදානමක් නෑ කිව්වා .පස්සේ කියනවා ඒ රිපෝට් එක වැරදි ලු.මුන්ට මනුස්ස ජීවිතේ ක කිසිම වටිනාකමක් නෑ .
    පැය බාගයක් ඇතුලත මගේ දරුවට ඉන්ජෙක්ශන් දෙකක් දුන්නා .ඒ බෙහෙතේ විස්තර හොයද්දි තියෙනවා මේ වගේ වෙලාවක ඒ බෙහෙත දීමෙන් මරමය උවද සිදුවිය හැකී කියලා.හවස 5 ටත් කිව්වා දරුවා හොඳින් කියලා .icu දාන්නේ වැඩි හොඳට කිව්වා .කලින් දැම්මේ නැත්තේ දාන්න හේතුවක් නෑ කිව්වා .ලිවර් ඩැමේජ් වගේ කිසිම නරක තත්වයක් නෑ කිව්වා .ඒත් icu දාපු දරුවා උදේ වෙද්දී මෙශින් එකේ.ලිවර් එක සම්පුර්ණයෙන් ගිහින්ලු.වතුර අයින් කලාලු.උන් මගේ දරුවා මැ රුවා.මම බය නෑ ඒක කියන්න .මොකද ඔය වාට්ටුවෙ ලොකු දොස්තර කියන කෙනා කවදාවත් මගේ දුවව බැලුවේ නෑ .ඒ උත්තමයා කිසිම ලෙඩක් ව බලන්නේ නෑ .වටේ යනවා විතරයි .පොඩි දොස්තරලා විස්තර සපයනවා.උන් ඉගෙනගත්ත එක කරන්නේ .ඇයි ලොකු දොස්තර කියන කෙනාට බැරි එයාගෙ වෙද නළාව තියලා,අත තියලා,කතා කරලා ලෙඩ්ඩු පරීක්ෂා කරලා බලන්න .උන් ඒවා කරන්නේ උන්ව ප්‍රයිවට් චැනල් කරලා ගියාම.ප්‍රයිවට් හොස්පිට්ල් වලදි විතරයි .එයාගෙ නම ප්‍රවීන් .උන්ට මේ ලෙඩ්ඩු ගැන හැඟීමක් නෑ .
    උන්ට ඕනේ සල්ලි .අසරනයෝ ම රා දාලා උන් කොහොමද සැනසිල්ලේ ඉන්නේ .මේ අසාදාරනය කියන්න මම ගියා රෝහල් අද්‍යක්ශක ප්‍රදීප් රත්නසේකර මුනගැහෙන්න.ඒ උත්තමයාටත් කතාකරන්න වෙලා නෑ කිව්වා .මට ඕවා කතාකරන්න වෙලා නෑ කිව්වා .පැය දෙකක් පෝලිමේ ඉඳලයි මම ඇතුලට ගියේ.ඒ පැය දෙකේම එතුමා කාන්තාවන් දෙදෙනෙක් එක්ක මීටින් එකක් තිබුනා.කකුළුවා ඇදේට යනකොට පැටව් කෙලින් යන්නේ නෑනේ මම .මේ විදියට ලියන්න හිතුවෙ තවත් වටිනා ජීවිතයක් හරි මේ නරුමයින්ගෙන් බේරගන්න ඕනේ නිසයි .මුන් මගේ පවුලම විනාස කලා..අපි කවදාහරි මැරෙනවා තමයි .හැබැයි මගේ දරුවා මට නැති උනේ මම මේ සඳහන් කල අයගේ නොසැලකිලිමත් කම නිසා .ඕනෙම තැනක මම ඒ දේවල් ඉදිරිපත් කරන්න ලෑස්ති .මගේ වචන භාජනය හොඳ නැ කියලා හිතනවානම් මේ වගේ උන්ට මෙහෙම කියලා මදි කියලයි මට කියන්න තියෙන්නෙ .කල යුතු දේ මම කරනවා.මට මොනවා උනත් .ගොඩක් අය මගෙන් අහනවා දරුවට මොකද උනේ කියලා .මෙන්න මේ තමයි උනේ .මගේ පන කියලා මම මගේ දරුවන්ට කියන්නේ නෑ .මොකද මගේ පනට වඩා මට මගේ දරුවෝ දෙන්නා වටිනවා .එහෙම දරුවෙක්ව තමයි උන් මට නැති කලේ.ඉතින් මම මොකට ඉවසන්නද.මේ දරාගැනීම කොහෙන් පුපුරා යයිද කියන්න මම දන්නේ නෑ .
    Nirupa Iroshini
    උපුටාගැනීමකි ( FB )
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,336
    6,198

    මුන්ව දූෂණය කරල මැරුවට පව් නෑ බං
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    2,011
    2,489
    113
    East Blue (Goa Kingdom)
    හරි ඇත්ත නියාමන ආයතන නැති උනාම වෙන දේවල්

    100% වැරැද්ද මේ දෙකේ රිංගගෙන ඉන්න පිංගුත්තර හොරුන්ගේ & අදාල ඇමති නියෝජය ඇමති වෙලා ඉඳපු හැම පිංගුත්තර හොරෙක්ගේම මේ වෙනකන් .

    logo.png
    og.png

    ඔය වගේ දෙකදී උඩ දෙකේ උන් ගත්ත ක්‍රියා මාර්ග අදාල වග කියන්න ඕන උන්ට විරුද්ධව මිනිස්සු අහන්නේ නැහැ ,
    රටේ මෝඩයෝ බහුතරය සේරම nurse ල දොස්තරලට බනිනව . ඒකෙ පිහිටෙන් ඇත්ත වැරැද්ද කරපු උන් බේරෙනවා .

    අදාල පරීක්ෂණ කරන්න ඕන උනුත් shape එකේ ඉනන්ව දැක්කේ නැහැ වගේ ජරාවට . ඔය වගේ case එකකදී case එකට සම්බන්ද උන් දන්නා හැම contact එකක්ම use කරනවා case එක shape කරන්න .

    රටේ මෝඩයෝ case එකේ උන්ට ඇඟිල්ල දික් නොකර සේරම nurse ල දොස්තරලට බනිනව . ඒකෙ පිහිටෙන් ඇත්ත වැරැද්ද කරපු උන් බේරෙනවා .
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    5,492
    12,691
    113
    Ursa Major
    I'm sorry about the news, but why did Kumbakarna share this news? Per his religious views, it is how karma works.

    ස්ත්‍රී දූෂකයෝ එල්ලා මරන්න ඔන කියන එවුන් බෞද්ධයෝ නෙමේ.. බෞද්ධයෝ බුදුන් අනුමත කර වදාල කර්මය පිලි නොගැනීම සාපයක්.. ඒ කියන්නේ මේක දැනටමත් මුස්ලිම් රටක්.. ගෑනියෙක් දූෂණය වෙන්නේ කලින් ආත්මේ පිරිමියෙක් වෙලා ගෑනියෙක්ව දූෂණය කරපු නිසා..ස්ත්‍රි දූෂණ නවත්තන්න ඕනේනම් එක මිනිහට එක ගෑනියෙක් විතරයි කියන බෞද්ධකරණය වූ ඊනියා වික්ටොරියා සදාචාරයෙන් මිදිලා ජනතාවට ලිංගික නිදහස ලබා දෙන්න ඔනේ.. ගණිකා මඩම් ස්පා රට තුල පතුරවන්න ඔනේ.. ලිංගිකත්වය සාමාන්ය මිනිස් කායික අවශ්යතාවයක් ලෙස දකින්න ඔනේ.. එහෙමයි මුල් බුදු සමයේ සමාජය තිබ්බේ..
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    10,870
    13,441
    113
    Gampaha
    GMOA එක මීක් නෑ
    බමුණු කුලේ උන් එකතුවෙලා ඕකත් යට ගහලා දායි
    GMOA එකට එරෙහිව ලපයා නඩු මගට බහින්න ඔනේ.. ඉන්දියාවෙන් හරි ඩොක්කු ගෙනත් ඔය GMOA එකේ බලය බිඳින්න ඔනේ.. GMOA රනිල්ගේ පිල්ලියක්.. :angry:
     
    Sen-lu

    Well-known member
  • GMOA එකට එරෙහිව ලපයා නඩු මගට බහින්න ඔනේ.. ඉන්දියාවෙන් හරි ඩොක්කු ගෙනත් ඔය GMOA එකේ බලය බිඳින්න ඔනේ.. GMOA රනිල්ගේ පිල්ලියක්.. :angry:
    බමුණුකුලේ හරි මොකේ හරි බං. උංගෙ එකෙක්ට කරදරයක් උනාම උං ඒකට රියැක්ට් කරන එක මම නම් අගය කරනව. ඒකෙන් සොෂල් මූව්මන්ට් එකක් හදාගන්න තරම් මොලයක් නැතීව උන්ට බනින පොන්නයොන්ට අනුකම්පා කරනව.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    9,444
    5,560
    113
    484337488_1678225916459137_6584799115765615982_n.jpg

    කොළඹ ජාතික රෝහල,48 ,B වාට්ටුව,නපුරු දුශ්ට හෙදියන් ඉන්න වාට්ටුව,අවුරුදු 27 ක් හැම සැපක්ම දීලා උස් මහත් කරපු මගේ රෝස මල,මගේ ලොකු දුවගේ ජීවිතයට කිසිම වටිනාකමක් නොදුන් අකාරුනික හෙදියන්ට මම වයිර කරනවා.මොකද උන්ගෙ දුශ්ට කම් මට මැවි මැවි පේනවා.මගේ අහිංසක දරුවගේ ජීවිතයට වගකියන්න ඕනේ උන්.උන් කතාකරන්න දන්නේ නෑ .කතාකලොත් බනිනවා .අමාරුයි කිව්වත් බනිනවා.ලේ ගන්න දන්නේ නෑ .හැම තැනම ලේ හලනවා.මොනාහරි අමාරුවක් කිව්වාම අපිට කරන්න දෙයක් නෑ ඩොක්ටර් ට කියන්න කියනවා.ඩොක්ටර් කෙනෙක් පේන්නවත් නෑ .හැම ලෙඩෙකුටම සලකන්නේ උන්ගේ අම්මාගේ තාත්තාගේ තැනට ආවා වගේ .කන්න යනවා රංචුව පිටින්.පැය දෙකක් කනවා.ඒ අතරේ ලෙඩ්ඩුන්ට මොනා උනත් දන්නේ නෑ .සෙලයින් එක ඉවර උනොත් උනාම තමයි .ආපහු ලේ උඩට යනකල් උන් එන්නේ නෑ .එක අම්මා කෙනෙක් හිස් බෝතලේ ගලෝගෙන ගියා ලේ එන නිසා .ඒ අම්මාට හොඳටම බැන්නා .උන්ගෙ වරද වහගෙන .මගේ දුවට පැයට සේලයින් 100 ගානේ යවන්න නියම කරලා තිබුනේ .හැබැයි හරියට දුන්නේ නෑ .පැය දෙකක් දුන්නේ නෑ .මම කියන්න ගියාම යක්කු වගේ කෑගැහැව්වේ.අන්තිමට පොත් වල බොරු ලිව්වේ.උන් කරන්නේ පොත් පුරවන එක විතරයි .බොරු දලා හරි ඒක කරනවා.ලියනවා ලියනවා ඉවරයක් නෑ .ලෙඩ්ඩුන්ව සහ ළඟ ඉන්න අයව බය කරගෙන ඉන්නේ .මගේ දුවට හොඳටම අමාරු වෙනකල් ගනන් ගත්තේ නෑ .බබ්බු නලවන්න බෑ කිව්වා .අන්තිමට මම ඩොක්ටර් ලගෙ පස්සෙන් ගිහින් ගිහින් කිව්වා දුවට ගොඩක් අමාරුයි කියලා .එතකොට තමයි වාට්ටුවෙ SR ඩොක්ටර් ලැබ් එකට කෝල් කරලා දුවගේ රිපෝට් එක ගැන ඇහැව්වේ .5000 කිව්වාම තමයි කලබල වෙලා ඩොක්ටර් ලා වට උනේ .ඊට පැයකට කලින් කිව්වේ කවුන්ට් එක 44000 කියලා .ඩෙංගු අවදානමක් නෑ කිව්වා .පස්සේ කියනවා ඒ රිපෝට් එක වැරදි ලු.මුන්ට මනුස්ස ජීවිතේ ක කිසිම වටිනාකමක් නෑ .
    පැය බාගයක් ඇතුලත මගේ දරුවට ඉන්ජෙක්ශන් දෙකක් දුන්නා .ඒ බෙහෙතේ විස්තර හොයද්දි තියෙනවා මේ වගේ වෙලාවක ඒ බෙහෙත දීමෙන් මරමය උවද සිදුවිය හැකී කියලා.හවස 5 ටත් කිව්වා දරුවා හොඳින් කියලා .icu දාන්නේ වැඩි හොඳට කිව්වා .කලින් දැම්මේ නැත්තේ දාන්න හේතුවක් නෑ කිව්වා .ලිවර් ඩැමේජ් වගේ කිසිම නරක තත්වයක් නෑ කිව්වා .ඒත් icu දාපු දරුවා උදේ වෙද්දී මෙශින් එකේ.ලිවර් එක සම්පුර්ණයෙන් ගිහින්ලු.වතුර අයින් කලාලු.උන් මගේ දරුවා මැ රුවා.මම බය නෑ ඒක කියන්න .මොකද ඔය වාට්ටුවෙ ලොකු දොස්තර කියන කෙනා කවදාවත් මගේ දුවව බැලුවේ නෑ .ඒ උත්තමයා කිසිම ලෙඩක් ව බලන්නේ නෑ .වටේ යනවා විතරයි .පොඩි දොස්තරලා විස්තර සපයනවා.උන් ඉගෙනගත්ත එක කරන්නේ .ඇයි ලොකු දොස්තර කියන කෙනාට බැරි එයාගෙ වෙද නළාව තියලා,අත තියලා,කතා කරලා ලෙඩ්ඩු පරීක්ෂා කරලා බලන්න .උන් ඒවා කරන්නේ උන්ව ප්‍රයිවට් චැනල් කරලා ගියාම.ප්‍රයිවට් හොස්පිට්ල් වලදි විතරයි .එයාගෙ නම ප්‍රවීන් .උන්ට මේ ලෙඩ්ඩු ගැන හැඟීමක් නෑ .
    උන්ට ඕනේ සල්ලි .අසරනයෝ ම රා දාලා උන් කොහොමද සැනසිල්ලේ ඉන්නේ .මේ අසාදාරනය කියන්න මම ගියා රෝහල් අද්‍යක්ශක ප්‍රදීප් රත්නසේකර මුනගැහෙන්න.ඒ උත්තමයාටත් කතාකරන්න වෙලා නෑ කිව්වා .මට ඕවා කතාකරන්න වෙලා නෑ කිව්වා .පැය දෙකක් පෝලිමේ ඉඳලයි මම ඇතුලට ගියේ.ඒ පැය දෙකේම එතුමා කාන්තාවන් දෙදෙනෙක් එක්ක මීටින් එකක් තිබුනා.කකුළුවා ඇදේට යනකොට පැටව් කෙලින් යන්නේ නෑනේ මම .මේ විදියට ලියන්න හිතුවෙ තවත් වටිනා ජීවිතයක් හරි මේ නරුමයින්ගෙන් බේරගන්න ඕනේ නිසයි .මුන් මගේ පවුලම විනාස කලා..අපි කවදාහරි මැරෙනවා තමයි .හැබැයි මගේ දරුවා මට නැති උනේ මම මේ සඳහන් කල අයගේ නොසැලකිලිමත් කම නිසා .ඕනෙම තැනක මම ඒ දේවල් ඉදිරිපත් කරන්න ලෑස්ති .මගේ වචන භාජනය හොඳ නැ කියලා හිතනවානම් මේ වගේ උන්ට මෙහෙම කියලා මදි කියලයි මට කියන්න තියෙන්නෙ .කල යුතු දේ මම කරනවා.මට මොනවා උනත් .ගොඩක් අය මගෙන් අහනවා දරුවට මොකද උනේ කියලා .මෙන්න මේ තමයි උනේ .මගේ පන කියලා මම මගේ දරුවන්ට කියන්නේ නෑ .මොකද මගේ පනට වඩා මට මගේ දරුවෝ දෙන්නා වටිනවා .එහෙම දරුවෙක්ව තමයි උන් මට නැති කලේ.ඉතින් මම මොකට ඉවසන්නද.මේ දරාගැනීම කොහෙන් පුපුරා යයිද කියන්න මම දන්නේ නෑ .

    Nirupa Iroshini
    උපුටාගැනීමකි ( FB )
    Bump
     
    • Like
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    10,870
    13,441
    113
    Gampaha
    I'm sorry about the news, but why did Kumbakarna share this news? Per his religious views, it is how karma works.
    කර්මය තමයි හේතුව..ඒත් ඒකට බාරදීලා නිකන් ඉන්න කියලා බුදුහාමුදුරුවෝ උගන්වලා නෑ..:no:
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,206
    3,025
    113
    6°54′N 79°54′E
    ඒ අයට ලෙඩ්ඩු දැකලා දැකලා , අපිට මහ මෙරක් වුනත් ඔවුන්ට එක item එකක් විතරක් ...මේක government / private බේදයක් නෑ....ඔය කුලකය අස්සේ යක්කයෝ වගේම දෙවිවරුත් ඉන්නෝ...ඒක ලැබීම තමය්....