මගේ වයසක දෙමව්පියන්ටවත් එන්නත් නෑ ඒත් VIP සෙන්ටර්වලින් දේශපාලකයොයි නෑයොයි යාලුවොයි ඔක්ක‍ොම එන්නත් ගන්නවා - එන්නත් මධ්‍යස්ථානයක හෙදියකගේ අත්දැකීම්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    10,049
    7,905
    113
    මෙරට තුළ සිදුවන කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ චෝදනා එල්ල වී තිබෙනවා. එන්නත් හිමිවිය යුතු අත්‍යවශ්‍ය පුද්ගලයන් සිටියදී විවිධ මාර්ගවලින් වෙනත් පුද්ගලයන් එන්නත් ලබා ගන්නා බව එල්ල වන ප්‍රධාන චෝදනාවකි.

    ජනවාරි අගදී මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය ආරම්භ වූ අතර සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේ මුලින්ම එන්නත් ලබා දෙන්නේ කොරෝනා මර්දන කටයුතුවල නිරතව සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙත බවයි. ඉන් අනතුරුව කොවිඩ් මර්දන කටයුතුවල නිරතව සිටින ආරක්ෂක අංශ සාමාජිකයන් වෙත එන්නත් ලබාදෙන බවත්, ඉන්පසු වැඩි අවදානමක් සහිත වෙනත් කණ්ඩායම් වෙත ප්‍රමුඛතාවය හිමිවන බවත් සඳහන් කර තිබිණි.

    කෙසේ නමුත් මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු මන්ත්‍රීවරුන් ඇතුලු දේශපාලනඥයන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්, ඔවුන්ගේ හිතවතුන් පවා එන්නත් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ. එසේම ක්‍රීඩකයන්, කලාකරුවන් ඇතුළු වෙනත් ප්‍රභූ පිරිස්ද ප්‍රමුඛතා පිළිවෙල උල්ලංඝනය කරමින් එන්නත් ලබා ගන්නා බව වාර්තා වේ.

    කොළඹ පිහිටි දේශපාලනඥයන් ඇතුළු ප්‍රභූ පුද්ගලයන්ට එන්නත් ලබාගෙන VIP එන්නත් මධ්‍යස්ථානයක සේවය කරන හෙද නිළධාරිනියක් බීබීසී සිංහල සේවය සමග පවසා තිබෙන්නේ එන්නත් මධ්‍යස්ථානය තුළ සිදුවන ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැඩි කළකිරීමට පත්ව සිටින බවයි. එන්නත් ලැබිය යුතු තමාගේ වයස්ගත මව හා පියා ඇතුළු විශාල පිරිසකට එන්නත් නොලැබී ඇති තත්වයක් තුළ තමා සේවය කරන මධ්‍යස්ථානය හරහා දේශපාලනඥයන් පමණක් නොව ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්, හිතවතුන් පවා එන්නත් ලබා ගනිමින් සිටින බව ඇය පවසා තිබෙනවා. මෙය බරපතල අසාධාරණයක් බවය ඇය වැඩිදුරටත් පවසන්නේ.

    මේ අතර ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන මූලික විද්‍යාත්මක මූලධර්මවලට පටහැනිව ක්‍රියාත්මක වන බවයි. ඒ සම්බන්ධයෙන් දැඩි කණස්සල්ලට පත්ව සිටින බවද තම සංගමය පවසනවා.
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    323
    692
    93

    මම දන්න අවුරුදු 31-32ක් වෙන working from home කරන උන්ටත් ගහල තිබ්බ බන්, කිසිම process එකකට කරන දෙයක් නෙමෙයි
     
    rusiyanuwa

    Active member
  • 69 ලස්සේ මෝඩ මිනිස්සු.. ජන්ගිය ගලවගෙන ගුහුන් ජන්දේ දීලා දැන් මෙතන හැමිනෙනවා!! දීපියවු 2024 දිත් මොන්ගල් නාමලයටම!!
    මේ දවස්වල ගේම ගහන්නෙ දේශපාලකයාව එපාවුනු මිනිස්සුන්ට රජයේ නිළදාරින්ව එපා කරවන්නයි. පෙන්නන්න හදන්නෙ ⁣ දේශපාලකයා ජනතාව වෙනුවෙන් මොනවා කරන්න බැලුවත් නිළදාරින් ඒවාට බාල්දි පෙරලනවා කියලයි.

    නැතිව නාමල්ට හෙටක් හදන්න බැරි බව මුන් දන්නවා. අපේ ජහමනයාත් උස්සගෙන ගිහින් ⁣දීලා ඒවි
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    3,521
    3,131
    113
    කහටගස්දිගිලිය
    මේ දවස්වල ගේම ගහන්නෙ දේශපාලකයාව එපාවුනු මිනිස්සුන්ට රජයේ නිළදාරින්ව එපා කරවන්නයි. පෙන්නන්න හදන්නෙ ⁣ දේශපාලකයා ජනතාව වෙනුවෙන් මොනවා කරන්න බැලුවත් නිළදාරින් ඒවාට බාල්දි පෙරලනවා කියලයි.

    නැතිව නාමල්ට හෙටක් හදන්න බැරි බව මුන් දන්නවා. අපේ ජහමනයාත් උස්සගෙන ගිහින් ⁣දීලා ඒවි
    Aniwaa.. patta gonnu inna ratak
     
    • Love
    Reactions: baba-chuti

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    2,540
    1,195
    113
    මම දන්න අවුරුදු 31-32ක් වෙන working from home කරන උන්ටත් ගහල තිබ්බ බන්, කිසිම process එකකට කරන දෙයක් නෙමෙයි
    ඕකනම් වෙන්න පුලුවන්...සමහර ග්‍රා.නි.කො වල 30-60 ඔක්කොට්ම ගැහුවනේ...හැබැ‍යි ඒ වැඩේ තේරුමක් තියෙන්වද කියන එකනම් අවුලක් තමා
     
    • Like
    Reactions: Solo Rider

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    7,938
    4,218
    113
    ඵක නීතියක් ඵකම රටක්!

    bizcomphoto_io8Xa3H_vda4jIp_1_TwTsSAG.jpg
     
    • Love
    Reactions: Solo Rider

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    5,646
    3,963
    113
    Vaccine ගහන තැනක පෝලිමට එකතු වෙලා මමත් ගහගත්තා.

    සමහර ප්‍රදේශ වල ඡන්ද නාම ලේඛනය අනුව ගැහැව්වා

    කුළියට, බෝඩින් වෙලා ඉන්න අයට නෑ

    සමහර පුද්ගලික රෝහල් වලට vaccine කුප්පි දීලා, staff එකට ගහගන්න. ඕවා විකුණනවාත් ඇති.

    සමහර පෝලිම් වල විදේශිකයෝ හිටියා.

    Construction sites වල ට ඇවිත් vaccine ගහනවා, එතකොට පවුලේ අයත් එකතු කරගෙන ඇවිත් ගහගත්තු අය ඉන්නවා

    ගොඩක් අය vaccination ප්‍රතික්ශේප කරන හින්දා ඉතිරි ඒවා සුදුසු කම් නැති අයට ත් ගැහැව්වා කියලා කෙනෙක් කිව්වා.
     
    • Like
    • Wow
    Reactions: Solo Rider and NRTG

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    8,520
    2,048
    113
    Sri Lanka
    ඔය එකෙක්ටවත් වැක්සීන් එක ලංකාවට ගෙනාපු දවස්වලම දෙන්න හැදුව නම් එක පකෙක් ඕක ගහගන්නෙ නෑ. මුලින් ඩොකාල ටික විදගෙන අවුලක් උනේ නැති හින්ද පැණි පස්සෙ ගියපු පොන්න හැත්තට වැක්සීන් එක අවුලක් නෑ තේරුනා. ඒ කාලෙ කිරියෙම කොච්චර ත්‍රෙඩ් වැටුනද වැක්සීන් එක ගැහුවොත් මැරෙනව කියල
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    10,049
    7,905
    113
    මම දන්න අවුරුදු 31-32ක් වෙන working from home කරන උන්ටත් ගහල තිබ්බ බන්, කිසිම process එකකට කරන දෙයක් නෙමෙයි

    mageth yaluwek innawa port eke pilot, pora dan 2 weeks walata kalin gahagena