මගේ වයසක දෙමව්පියන්ටවත් එන්නත් නෑ ඒත් VIP සෙන්ටර්වලින් දේශපාලකයොයි නෑයොයි යාලුවොයි ඔක්ක‍ොම එන්නත් ගන්නවා - එන්නත් මධ්‍යස්ථානයක හෙදියකගේ අත්දැකීම්

dreamzd

Active member
  • Dec 10, 2009
    548
    220
    43
    Sri Lanka
    දැන් ඕවල මුලින් දුන්නු හැමෝටම දෙවෙනි dose එකට ඉතුරු කරල ද ගහන්නේ. සැරින් සැරේට එක එක වර්ග ගෙන්නපුවම දෙවෙනි dose එක ගහද්දී වෙනස් වෙන්නේ නැද්ද?
     
    • Like
    Reactions: hasithayad

    diula123

    Active member
  • Jun 22, 2009
    223
    155
    43
    මේ දවස්වල ගේම ගහන්නෙ දේශපාලකයාව එපාවුනු මිනිස්සුන්ට රජයේ නිළදාරින්ව එපා කරවන්නයි. පෙන්නන්න හදන්නෙ ⁣ දේශපාලකයා ජනතාව වෙනුවෙන් මොනවා කරන්න බැලුවත් නිළදාරින් ඒවාට බාල්දි පෙරලනවා කියලයි.

    නැතිව නාමල්ට හෙටක් හදන්න බැරි බව මුන් දන්නවා. අපේ ජහමනයාත් උස්සගෙන ගිහින් ⁣දීලා ඒවි
    Namal ta rate palakaya wenna bee .100 % sure.
    Methanin 2025 weddi Rajapakse lage politics iwarai Meka screen shot gahala thiyaganan.2025 di aye me post eka Bump wenwa.
     
    • Like
    Reactions: KDH

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    2,231
    2,152
    113
    දැන් ඕවල මුලින් දුන්නු හැමෝටම දෙවෙනි dose එකට ඉතුරු කරල ද ගහන්නේ. සැරින් සැරේට එක එක වර්ග ගෙන්නපුවම දෙවෙනි dose එක ගහද්දී වෙනස් වෙන්නේ නැද්ද?
    matath prashnayak
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    12,688
    1,148
    113
    රූකඩ රාජ්ජේ
    ඔය එකෙක්ටවත් වැක්සීන් එක ලංකාවට ගෙනාපු දවස්වලම දෙන්න හැදුව නම් එක පකෙක් ඕක ගහගන්නෙ නෑ. මුලින් ඩොකාල ටික විදගෙන අවුලක් උනේ නැති හින්ද පැණි පස්සෙ ගියපු පොන්න හැත්තට වැක්සීන් එක අවුලක් නෑ තේරුනා. ඒ කාලෙ කිරියෙම කොච්චර ත්‍රෙඩ් වැටුනද වැක්සීන් එක ගැහුවොත් මැරෙනව කියල
    Ow. Etakota ekek hitiye na oka gahaganna. Dan anith un gahaganna kota metana walapenawa. Anathayo
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    3,088
    1
    2,557
    113
    127.0.0.1
    දැන් ඕවල මුලින් දුන්නු හැමෝටම දෙවෙනි dose එකට ඉතුරු කරල ද ගහන්නේ. සැරින් සැරේට එක එක වර්ග ගෙන්නපුවම දෙවෙනි dose එක ගහද්දී වෙනස් වෙන්නේ නැද්ද?
    නෑ බන් ඔක්කොම ගහනවා, තව මාස තුනකින් ආයේ ගෙන්නනවා. එකම එන්නතනේ බන් දෙන්නෙ කොවිඩ්ශිල්ඩ් ඇක්ස්ටාසෙනිකා එක
    ඕක මාරු කරන්නෙ නෑ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    11,539
    1
    19,079
    113
    28
    Kalutara
    උබ කොළඹ නේ ඉන්නේ.. එක්කන් ගිහින් ගහගනින් බන්..
    කොඹල නෙමෙයි කළුතර බන්. පොලිසියේ වැඩ කරල පැන්ෂන් ගිය අන්කල් කෙනෙක් නම් පොලිසියෙන් ගහගෙන ඇවිල්ලා තිබ්බ. එයාගේ පුතා පොලිසියේ වැඩ කරන නිසාද කොහෙද.
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    3,088
    1
    2,557
    113
    127.0.0.1
    කොඹල නෙමෙයි කළුතර බන්. පොලිසියේ වැඩ කරල පැන්ෂන් ගිය අන්කල් කෙනෙක් නම් පොලිසියෙන් ගහගෙන ඇවිල්ලා තිබ්බ. එයාගේ පුතා පොලිසියේ වැඩ කරන නිසාද කොහෙද.
    කලුතරත් ගහනවානේ, මගේ යාලුවෙක් බේරුවල ගහලා තිබ්බා.. පොඩ්ඩක් බලපන් ඔ‍ය පැත්තෙ ගහනවා කියලා ආරන්චි උනොත් එක්කන් පලයන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    krizta

    Well-known member
  • Nov 9, 2007
    15,669
    918
    113
    400 : Bad Request
    We got it because we had to participate to event that PM attended, it was mandatory for all from our office.. age was not considered, even interns got it (-20) :rofl:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    6,634
    244
    63
    harima kanagatuy mehema ennatha mehema kisiyam piliwelakata gahanne nethi eka gena.

    mama danna ayata denagatta hugak ayata covid ennatha deela kiala, namuth ape pattata ballekwath awe nehe.

    samaharak aya kianawa, ennata gahaganna polime hitiyoth denawalu, mokakda eke theruma? e kiannne kisima standard procedure ekak natuwa gahagannawa kiana scene ekane.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    19,813
    8,987
    113
    KY
    ඒක තමා කීවේ ස ට චන්දේ දෙන්න කියලා. 😅

    දැන් 69 ලක්ශේ ගූ එන් පී රැලට සැප ද?

    ස හිටියා නම් ඔහොම වෙන්නෙ නෑ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    41,960
    4,401
    113
    Lakwan
    නන්දරයාගේ කයිවාරුව නං සින්හලුන්ටත් ගහල සීෂෙල් රාජ්ජයටත් දෙන්න වගේ