මගේ ups එකට වෙච්ච දේ.. ☹️

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,375
    936
    113
    අඩෝ අලිතෙන් ගෙනාපු 1.2kv එක දැන් දාලා තිබ්බා විනාඩි 15න් ඕෆ් වෙන්න ලඟ එලාම් එක වැදුනනෙ. අර එක ලඟ එක ලඟ වදින්නෙ බීප් එක. මැසිම කලින් විනාඩි 40ක් දාල තියේ. අනික ඕෆ් වෙන්න කිට්ටුව ටක ටක ගාලා අර රිලේ එක පනින සද්දෙ ඇහෙනව දිගටම. ඒක පනිනව කියන්නෙ ඊට පස්සෙ එලාම් එක ලඟ වදින්න පටන් අරන් ඕෆ් වෙන්න ගන්නව කියන එක තමා. ඒක නෝමල්ද? ☹️
    battry eka bahala wage
     
    • Wow
    Reactions: Heshan Daminda

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,615
    2,023
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    දැන් ලැපක් ගන්න වෙන්නෙ ගෙවල් උකස් කරලා තමා. යකෝ ඕඩරේ මොඩිෆිකේශන් ඉල්ලනව බයර් කාරයා. වෙලාවට ඌ එක දිගට ඉල්ලුවා මම එක දිගට හැරෙන තැපෑලෙන් මොඩිෆිකේශන් එක කරල යවනව. පස්සෙ දැන් ඕෆ් වෙයි දැන් ඕෆ් වෙයි කියල හිත හිත ඉඳල දැම්ම මැසේජ් එකක් කරන්ට් එක නෑ යූපීඑස් එකේ ඉන්නෙ ටිකකින් මේක ඕෆ් වෙයි තව මොඩිෆිකේශන් ඕන නම් පැයකින් එන්න කියල. වෙලාවට අරූ කිව්ව නෑ තව ඕන නෑ දැන් හරි කියල. ඒ කියන වෙලාවෙම ඕෆ් වෙන්න ආවා. තව එක මොඩිෆිකේශන් එකක් හරි ඉල්ලුව නම් අරූ මට නෙගටිව් එකක් දෙන්නෙ. ඇයි ඉතින් ඌට මම කිව්වනෙ මේ වෙලාවට දෙනවමයි කියල. බොක්කරත් වෙවී හිටියෙ 😖😖😖
    Apo ochchra chora buyers lada set wenne.. ai uta payak 2k iwasanna baida :rolleyes2: :rolleyes2:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    23,341
    1
    52,267
    113
    30
    Kalutara
    ups walin wada karanna epa bn .. battery life eka death wenawa..... podi solar ekak gahaganin bn.... 1 lak wage deela podi ewwa tiyenawa... fiverr unta kalin ma message ekak dapan.. anthima mohothe danna epa power naa kyala... twitter, yt video ekak yawapan english ekak unta proof ekak widiyata...


    jeni thibba dan ganan kohomada danne ithin.... browns eke thibbe... fan 2 light 5 wada 40 000/-.... dan badu thiyeda danne ithin... oya paththe showroom ekak check karala balanna...
    ජෙනි ගත්තා වගේ නෙමෙයි ඔව්වට පෙට්‍රල් ගන්න පෝලිමේ ඉන්න ගියාම.

    අනික ෆයිවරේ උන්ට ඔය කරන්ට් කපන කතා කියන්න බෑ බන්. අලුත් බයර්ස්ලා. ආයෙ ආයෙ වැඩ දෙනව කියල කරගන්න උන්ට ඔව්ව කිව්වොත් බිස්නස් එක කැඩෙනව. එතකොට උන් හිතනවනෙ අපෝ වෙලාවට වැඩේ කරන්න බැරිවෙයි මුන්ගෙ රටේ කරන්‍ට් එකවත් නෑනෙ කියල.
     
    • Sad
    Reactions: allrights

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    362
    327
    63
    Anith aula thiyenne ban Ude Current kapala aye UPS eke battery full charge wenna time ekak nane, ethakota 2nd powercut ekedi badu set wenawa
    ada apita 2:40 to 6 PM, and aye 9:20 PM to 11 PM Power cut, Paya 3n UPS ekak hariyata recharge wenne nane
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    1,664
    2,228
    113
    උබ කලින් පැය තුනත් ඕක ඉවරවෙනකම් දිව්වාද? එහෙමනම් පුතේ විනාඩි පහලවක් වත් දුවපු එක ගැන සතුටු වෙයන්.පැය අටක් වත් චාර්ච් වෙන්න ඕනේ ඕක ආපහු මුල් විදිහට වැඩ කරන්න. පහුගිය ටිකේ ඩයලොග් පැය හතරක් දිව්වා දවල් ups වලින් හවස් විනාඩි හතලිහෙන් හබක්. office ඒකේ පට්ට කට්ටක් කෑවා ඒ දවස්වල link internet telephone down වෙලා. SLT fiber විතරයි වැඩ. ඒකත් router එක පිස්සු කෙලිනවා.
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,099
    8,096
    113
    In the eyes of my girl
    ඔවගෙ අතුලෙ කුලින් සිස්ටම් එකක් න
    වෑඩි වෙල ඩුවන්න හඩපුව නෙමෙ
    චාජින් කරන්ට් එක අම්පියර් 1 වගෙ උපරිම ඉටින් පෑය 8 ක් 10 යනව ෆුල් චාජ් වෙන්න්න
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    2,570
    1,555
    113
    ups walin wada karanna epa bn .. battery life eka death wenawa..... podi solar ekak gahaganin bn.... 1 lak wage deela podi ewwa tiyenawa... fiverr unta kalin ma message ekak dapan.. anthima mohothe danna epa power naa kyala... twitter, yt video ekak yawapan english ekak unta proof ekak widiyata...


    jeni thibba dan ganan kohomada danne ithin.... browns eke thibbe... fan 2 light 5 wada 40 000/-.... dan badu thiyeda danne ithin... oya paththe showroom ekak check karala balanna...
    solar battery tiyena tanwala urls tikak daapnko
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    424
    470
    63
    මටත් ඕක තමා උනේ... දැන් කරන්ට් රෙගියුලර්ලි කපන නිසා එක්කො ups එක ෆුල් චාජ් වෙන්නෙ නෑ... ආයේ රෙගියුලර්ලි දවසට පැයගනන් යූස් කරන්න වෙනවා ෆුල් ඩිස්චාර්ජ් එකක් වෙනකන්ම... එක්කො ඕනි ඇම්පියර් ගාන එන්නෙ නෑ එන වෙලාවෙත්...ඔය හේතු හින්දම බැටරි එක ඉක්මනටම සවුත්තු වෙනවා වෙන්න පුලුවන්...
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    6,550
    7,211
    113
    ups walin wada karanna epa bn .. battery life eka death wenawa..... podi solar ekak gahaganin bn.... 1 lak wage deela podi ewwa tiyenawa... fiverr unta kalin ma message ekak dapan.. anthima mohothe danna epa power naa kyala... twitter, yt video ekak yawapan english ekak unta proof ekak widiyata...


    jeni thibba dan ganan kohomada danne ithin.... browns eke thibbe... fan 2 light 5 wada 40 000/-.... dan badu thiyeda danne ithin... oya paththe showroom ekak check karala balanna...
    Machan me rs. 40000he geniyen pc ekak run karanna puluwanda?
    1L walin kochcara wela run wenawada ?
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    5,350
    4,481
    113
    solar battery tiyena tanwala urls tikak daapnko
    https://www.facebook.com/WIHASOALB/
    https://www.facebook.com/AlbionInnovationsPvtLtd/

    mee deka balanna...

    Machan me rs. 40000he geniyen pc ekak run karanna puluwanda?
    1L walin kochcara wela run wenawada ?
    dan nam 40 000ta nathiwa athi bn... mata oya ganan kiwwe December wala mul sathiye... dan masa 3k neh... wadi welaa athi...
    ------ Post added on Mar 18, 2022 at 10:33 PM
     
    • Like
    Reactions: kasunkaru

    allrights

    Well-known member
  • Sep 26, 2014
    5,350
    4,481
    113
    Machan me rs. 40000he geniyen pc ekak run karanna puluwanda?
    1L walin kochcara wela run wenawada ?
    pc duwanna da kochchara welawak liter ekakin puluwanda wage wistara nam uu kiwe naa... mam ahuweth naa.. unta jeni gena ahala dawsata call bara gaanak enawa kiwwa.... dan un slogan ekak wage ahapu gaman kiyanne " fan 2 light 5 40 000/-.. onada" kiyala tamai mata kiwwe.. :rofl: :rofl:

    mam browns eke site eke dan baluwa... stock naa ... kokatath cal karala balanna ona nam... mam ara uda daapu fb link deke tiyenawa plug and play sloar systems podi ewwa.... wistara ahala balanna...
     
    • Like
    Reactions: BadBlueGenius

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    22,325
    6,799
    113
    Forest
    Ada UPS battery gaththa ara Matrix 7Ah batterya 3000k yaku. Prolink 5500 :( Saubaage uda wela thiyenne.

    Dan thani battery eken router duwana aya enna epa redda ussan ayyo oka mokadda ban gaagena please :oo: