මචං ලක්ෂ 22ක් වගේ අතේ තියනවා.ඉතිරි ටික ෆිනෑන්ස් දාලා ගන්න වාහනයක් හොයනවා මේ ටිකේ.මේ බජට් එකට සෙට් වෙන වාහන ටිකක් recommend කරගෙන යමල්ලා.ඔයිට වැඩිය ගනන් දීලා ගන්න වාහන තිබුනට ගන්න විදිහක් නෑ. අතේ තියන ගාන මුලින්ම දැම්මෙ ඒකයි..ජීවිතේ පලවෙනි වතාවට මට කියලා වාහනයක් ගන්න හොයන්නෙ