ෆෝන්1ට 4G පෙන්නන්නේ නෑ ඊයේ ඉදලා.. හච්1ට කතා කලාම උන් කියනවා ටවර් එකේ අවුලක් නෑ, මගේ ෆෝන් එකේ අවුලක් වෙන්න ඇති කියලා..
මම සිග්නල් ඉස්ට්රෙන්ත්1 චෙක් කලා Phone1ට එන.. 75dBm 18asu පෙන්නනවා.. ඒ කියන්නේ 4G තියනවා කියන එකනේ..??? හැබැයි සිග්නල් පෙන්නන්නේ මට E එජ්...
කොහොමද මේ අවුල හදාගන්නේ ? නෙට් පට්ටම ස්ලොව් වෙලා..
phone1 - 4G enable kalla tiyenne..
preferred network type1 - LTE/WCDMA/GSM auto dala tiyenne