මචන්ලා... තනියම ගේමක් ගහන්න විදිහක් ඇත්තෙම නැද්ද? අනුන්ට කඹුරලා එපා වෙලා බන්...

rambo321

Well-known member
  • May 15, 2022
    1,174
    1
    1,448
    113
    ඇත්තටම මේ ලකේ පංකාවේ software industry එක තනිකරම mafia එකක්. work life balance කියලා දෙයක් උන් දන්නෙම නැහැ. ඒක IT වල culture එක කියල උන් දැන් එක normalize කරලා තියෙන්නේ. වැඩ කරන උන් මාසේ අන්තිමට කීයක් හරි අතට එන නිසා දෙන පඩිය වගේ 10 ගුණයක් විතර වැඩ කරනවා මැරීගෙන.

    උඹලගේ මොකක් හරි software සම්බන්ද අදහසක් තියෙනවා නම් කියන්න. මන් කොන්දේසි නැතුව උදවු කරනවා. හැබැයි ඉතින් එකතු වෙලා ගේමක් ගහන්න ඕන. කරන දෙයක් agreement sign කරලා කරමු.

    මගේ අතේ වියදම් කරන්න කියලා සල්ලියක් ඉතිරි වෙලා නැහැ. ඒක නිසා job එක කරන ගමන් තමයි කරන දේකට set වෙන්නේ. ඊට පස්සේ මේ වැඩේ ගොඩ දාගත්ත ගමන් job එකෙන් අයින් වෙනවා.
     
    dummy407

    Well-known member
  • Oct 26, 2020
    297
    419
    63
    ade mama hithuwe oya kathawa kiyanne IT nowana ewun kiyala.
    hoda salary ekak hambena, work-life balanced company thiyanawane machan... ehema ekak try karapanko

    oya widiyata hithala "gemak gahanna" dagattha company wala nam culture eka wasa ajuwai kiyala thamai mage idea eka thiyenne
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    474
    498

    ane manda bn mama hena stress eke inne
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    4,318
    6,815
    113
    Lankawe Karala Danata impiment nati Software idea ekak tiyanwa funding tiakak madi Hoda team ekakuth one ...sinhalu ෂුවර් නැති නිසා එකතුවෙලා පටන්ගන්නා කැමති නෑ ..පිටරට නම් අවුලක් නෑ.. දැන් පිටරට Investers එක්ක පටන්ගන්නා තමා කල්පනාව ...
    ඔය Agreement seen eka mokakda..
     
    • Like
    Reactions: Psiko

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    474
    498
    63
    Lankawe Karala Danata impiment nati Software idea ekak tiyanwa funding tiakak madi Hoda team ekakuth one ...sinhalu ෂුවර් නැති නිසා එකතුවෙලා පටන්ගන්නා කැමති නෑ ..පිටරට නම් අවුලක් නෑ.. දැන් පිටරට Investers එක්ක පටන්ගන්නා තමා කල්පනාව ...
    ඔය Agreement seen eka mokakda..
    sinhalu set kara gan nedda