මචන්ලා Apple Phone යුස් කරන කොල්ලෝ කෙල්ලෝ එන්න පොඩි උදව්වක් ඕනේ

Keshan94

Well-known member
  • Nov 6, 2022
    1,915
    3,059
    113
    මචන්ලා මට ඇපල් ෆෝන් ගැන ලොකු දැනුමක් නැහැ මගේ යාලුවෙක්ට පොඩි අවුලක් වෙලා දැන් දවස් කීපයකට කලින්. මම මේකේ ගොඩක් ඇපල් ෆෝන් යුස් කරන අය දැක්ක නිසා ඌට කිව්වා මේකේ දාල බලමු කියලා.. පොඩි හෙල්ප් එකක් දීපං මචන්ලා

    මේකයි සින් එක මිනිහගේ Apple ID එක lock වෙලා තියෙන්නේ මූට Password එක අමතක වෙලා ඒත් මූ ඒක reset නොකර දිගටම යුස් කරලා දැන් Apple ID එක Lock වෙලා නිසා මූට කිසි update එකක් කරන්න බෑ කියලා කියන්නේ 🥵 මූ ඊට පස්සේ phone එකෙන් Apple ID එක අයින් කරා කියලා කියනව :confused: ඊට පස්සේ කිසිම document එකක් phone එකේ නැහැලු මූ forgot password option එක තෙරුවම එනවලු recovery key එකක් ඒ උනාට ඒ key එක මුගේ phone number එකට එන්නේ නැතිලු. පොර අහනවා කොහොමද එයාගේ Apple ID එක recovery කරගන්නේ කියලා

    මම screenshot දෙකක් attach කරා පොර එවපු .. පොරගේ message එකත් attach කරා

    පොඩි හෙල්ප් එකක් දීපන් මචන්ලා ලොකු උදව්වක් (y)

    Photo from Keshan Wasala (1).jpg
    Photo from Keshan Wasala.jpg

    Screenshot_20240512_110215_WhatsApp.png
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    9,798
    12,604
    113
    32
    ෆින්ලන්ඩ්
    ඕක හරිහමන් තැනකට දීලා හදා ගන්න. මේකේ උන් කියන ඒව කරන්න ගිහින් i cloud ලොක් උනොත් හුටා පටා තමා

    I ෆෝනක් පාවිච්චි කරන කෙනෙකුට 5000 ක් වගේ ලොකු ගානක් නෙමේ නේ. ඔයිත අඩුවට කර ගන්න පුළුවන් වෙයි
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,915
    3,059
    113
    ඕක හරිහමන් තැනකට දීලා හදා ගන්න. මේකේ උන් කියන ඒව කරන්න ගිහින් i cloud ලොක් උනොත් හුටා පටා තමා

    I ෆෝනක් පාවිච්චි කරන කෙනෙකුට 5000 ක් වගේ ලොකු ගානක් නෙමේ නේ. ඔයිත අඩුවට කර ගන්න පුළුවන් වෙයි
    i cloud ලොක් වෙලා තමා තියෙන්නේ මම හිතන්නේ බන් දැන් මූ අර දෙන trial 5 ම try කරලද කොහෙද.. දැන් හදන තැන් වලට දුන්නමත් උන් බැහැ කියලා කියන්නේ මොනවත් කරගන්න බැරි වෙයිද බන් ඒ කියන්නේ
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,770
    354
    83
    www.amaphoneshop.com
    වැඩේ වන කරන් තියෙන්නේ. උපන්දින. නම් . ෆෝන් නම්බර් ඔක්කොම හරි ඒවා දීල නම් ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Keshan94

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,915
    3,059
    113
    Recovery Key eka phone ekata enne nane. eka kohe hari save karagena athi u
    එන්නේ නැහැ කියලා කිව්වේ save කරගන්නවත් ඌට එන්නේ නැහැලුනේ ක්‍රමයක් නැද්ද මචං code එක ගන්න

    වැඩේ වන කරන් තියෙන්නේ. උපන්දින. නම් . ෆෝන් නම්බර් ඔක්කොම හරි ඒවා දීල නම් ගන්න පුළුවන්.
    ඒවා නම් ඌ ගාව තියෙනවලු කොහොමද මචං කරන්නේ ???
    ------ Post added on May 12, 2024 at 2:53 PM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    24,646
    1
    42,978
    113
    ප*යාගල
    sorry.com
    එන්නේ නැහැ කියලා කිව්වේ save කරගන්නවත් ඌට එන්නේ නැහැලුනේ ක්‍රමයක් නැද්ද මචං code එක ගන්න
    Account eka Link karaddimai machan Code eka pennanne. aye pennanne na kohewath apita save karala thiyganna kiynawa. Emal ekawath nadda log wela balanna.

    Wena recovery option ekak add karala nathnm oka ganna bari wei ( hard apple users confirm this please. )


    mageth ipad ekak tiynwa mata mathaka widiyata oka thamai process eka.
     
    • Like
    Reactions: Keshan94

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,915
    3,059
    113
    Account eka Link karaddimai machan Code eka pennanne. aye pennanne na kohewath apita save karala thiyganna kiynawa. Emal ekawath nadda log wela balanna.

    Wena recovery option ekak add karala nathnm oka ganna bari wei ( hard apple users confirm this please. )


    mageth ipad ekak tiynwa mata mathaka widiyata oka thamai process eka.
    මම උගෙන් දැන් ඇහුව බන් මේ යකා සේව් කරගෙන නැහැ මොන රෙද්දක්වත්. ඊමේල් එක ගැන ඇහුව ඌ කිව්වා ඒකට යන්න බැහැලු apple ID එක lock නිසා කියලා. වෙන කරන්න දෙයක් නැහැ වගේ බන් මම කිව්වා ඌට ගත්ත තැනටවත් දීල මොකක් හරි කරගනින් කියලා warranty ත් නැහැ කියනවනේ. thanks macho support එකට
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,393
    15,500
    113
    Land of the Gods 🕎
    උස්සපුව ඔහොම තමා ලමයෝ. අමතක උනා වගේ කියපු එක කෙසේවෙතත් ඔක ටැක් වෙලා ලගදිම කොල් එකක් එයි එන්න කියල
     
    • Angry
    Reactions: Keshan94

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,915
    3,059
    113
    උස්සපුව ඔහොම තමා ලමයෝ. අමතක උනා වගේ කියපු එක කෙසේවෙතත් ඔක ටැක් වෙලා ලගදිම කොල් එකක් එයි එන්න කියල
    අපෝ නැහැ බන් එහෙම බලු වැඩක් නම් මම මේවා දාල ඌට උදව් කරන්න යන්නේ නැහැ :confused: මේක උගේ ෆෝන් එක ඒ යකාට උගේ Apple ID password එක අමතක වෙලා ඌ ඒක ගොඩක් ට්‍රයි කරලා කරලා account එක lock වෙච්චි සිද්දියක් තියෙන්නේ
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,393
    15,500
    113
    Land of the Gods 🕎
    අපෝ නැහැ බන් එහෙම බලු වැඩක් නම් මම මේවා දාල ඌට උදව් කරන්න යන්නේ නැහැ :confused: මේක උගේ ෆෝන් එක ඒ යකාට උගේ Apple ID password එක අමතක වෙලා ඌ ඒක ගොඩක් ට්‍රයි කරලා කරලා account එක lock වෙච්චි සිද්දියක් තියෙන්නේ
    apple id eka mathaka nadda? ehenam sorry
     
    • Sad
    Reactions: Keshan94

    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,482
    60,607
    113
    මාලඹේ
    සල්ලි දීලා Phone එකක් අරගෙන මුන් විදින වදේ දැක්කම දුකයි හිතෙනවා🤦