මචන්ලා help එකක් ඕන

T A R O

Well-known member
  • May 6, 2020
    205
    1,201
    93
    ~future~
    t.me
    මචන් මට ඕන කරනව pharmaceutical bottle දෙකක් හෝ තුනක් මගේ වැඩකට, මේක ඕනේ seal lid (මූඩිය) එක්ක. 100 ml to 150 ml වගේ තමයි ඕන. අඩුම 60ml වත් ඕන.

    samples විදියට හරි කමක් නෑ ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවද?

    මම company දෙකක බැලුවා, ඒවයෙත් lid කරන්නේ නෑ. එකක මන් හොයන bottle එකේ සාම්පල්ස් නෑ. (amber color bottle එක)

    http://www.snackings.net/our-products/main-products/pharmaceuticals.html

    https://maple.lk/products/1 - මේකේ lids කරන්නෙ නෑ කිවුවා.

    https://petcontainers.lk/index.php/pharmaceutical-bottles/ - මෙයාලගෙත් මම හොයන එකේ 100ml වල production කෙරෙන්නෙ නෑ කිවුවා, ලොකු order එකක් ආවොත් කරනව කියලයි කිවුවේ.

    ඉතින් මට ඕන bottles දෙකක් තුනක් නේ මගේ වැඩකට.

    මට ඕන කරන්නේ මෙන්න මේ වගේ bottles.

    1634476344535.png
    1634476361760.png
    1634476575239.png


    මෙහෙම color නොවුනත් කමක් නෑ, 100ml වගේ සීල් එකත් එක්ක මූඩිය තියෙන බෙහෙත් liquid එකක් දාලා තියන්න පුලුවන් glass/plastic (විනිවිද පේන) bottles ගන්න තැනක් දන්නවද? දෙකක් තුනක් වගේ
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    27,168
    9,921
    113
    adala nene
    කොල්ලා මේ පැක්ටරියෙ නම් ඕන බෝතලයක් හදනව
    උබ ඔය කියන එකත් අනිව ඇති
    http://www.petform.lk/
    උබට දෙකක් තුනක් ගන්න පුලුවන්ද නම් දන්නෙ නෑ දොම්පෙ තියෙන්නෙ
     
    • Love
    Reactions: T A R O

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    9,155
    12,119
    113
    Fantasy
    අනේ බන්.
    පලයන් ෆාමසියකට.එතන ඉන්න කෙනාට කියපන් උබට ඕනේ ප්‍රමානේ, හැඩයේ බෝතල්. ඒ බෙහෙත් තියෙන බෝතල් ගනින් බෙහෙත් එක්කම.
    Mission closed.
     
    • Like
    Reactions: T A R O

    T A R O

    Well-known member
  • May 6, 2020
    205
    1,201
    93
    ~future~
    t.me
    කොල්ලා මේ පැක්ටරියෙ නම් ඕන බෝතලයක් හදනව
    උබ ඔය කියන එකත් අනිව ඇති
    http://www.petform.lk/
    උබට දෙකක් තුනක් ගන්න පුලුවන්ද නම් දන්නෙ නෑ දොම්පෙ තියෙන්නෙ

    Man meka balannam machan call karala. man hithanne puluwan wei wage. Thank you mekata. lid + seal eka wenamai bottle eka wenamai ganna thamai baluwe. meka set wei wadeta.
     
    • Like
    Reactions: Ashan052