මචන් බිස්නස් එක්කට වෙබ් සයිට් එකක් හදාගන්න ඕන

Erzo

Well-known member
  • Aug 4, 2018
    5,126
    6,350
    113
    Heaven :p
    කොහොමද කරගන්නෙ බන්?
    Fiverr එකෙන් එකෙක් හයර් කරල කරගන්න ද, නැත්නම් කම්පනි එක්කින් කරගන්න ද?

    කීයක් විතර යයිද, මොනාද සැලකිලිමත් විය යුතු කරුණු එහෙම වගෙ දේවල් කියල දියන්කො.

    නොදන්න හැමදේම උබලගෙන් තමා අහන්නෙ මන් ත්‍රෙඩ් දදා. හොඳ සෙට් එකක් ඉන්නව මේකෙ වචනෙන් හරි උදව් කරන්න බලාගෙන ඉන්න. :yes:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,800
    7,980
    113
    35
    Anuradhapura
    What about nadun
    porage wada hodai. anika one welawaka phone answer karanawa
    Nadun26 hosting only issara nan.
    Kokatath Katha karala balahan


    Site ekak nan fiverr eken haduwath awulak ne danata.
    අඩුවට කරගන්න පුළුවන් වෙයි @Nadun26
    thank you machan la

    ඔයාට වැඩේ කරලා දෙන්න පුළුවන් මට Call එකක් දෙන්න 071 6 682 682
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    812
    1,800
    93
    කීයක් විතර යයිද, මොනාද සැලකිලිමත් විය යුතු කරුණු එහෙම වගෙ දේවල් කියල දියන්කො.
    Web design සම්බන්ධයෙන් හෝඩියේ කෙනෙක් කියලා හිතාගෙන කට්ටිය මේකට උත්තර දෙන්නකෝ, මේ ගැන කිසිම අදහසක් නෑ :(
    හොඳ සෙට් එකක් ඉන්නව මේකෙ වචනෙන් හරි උදව් කරන්න බලාගෙන ඉන්න. :yes:
    අනිවා මේ කතාව නම් 100ට 10000ක් හරි, වචනෙන් වගේම ක්‍රියාවෙන් උදව් කරන අයත් ඉන්නවා. 🙏🏻💪🏻❤️
     
    • Like
    Reactions: Erzo