මචලංල සත්තුන්ට බේත් පොවන්න පුලුවන් හො ක්‍රමයක් කියපල්ලකො

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    33,282
    1
    11,996
    113
    38
    Negombo
    බෙහෙත් පෙත්ත හොඳට කුඩු කරල වතුර ටිකක කලවම් කරල සිරින්ජරේකින් කටට දානව
    ඉන්ජෙක්ෂන් කට්ට ගලෝල පොඩි බට කෑල්ලක් හයි කරගත්තනං උගුර ඇතුලට දාල බේත විදින්න තිබුණ නේද, එතකොට ඌට තිත්ත රහ එන්නෙත් නෑනෙ
    හුඟක් අමාරු වෙලා ඉන්න සත්තු පෙත්ත කෑමට දාල දුන්නම කන්නෙ නෑ
    මේ වැඩේට හොඳ ගැජට් එකක් පාමසිවල නැද්ද, අරන් තියා ගන්න
    වෙට් ගාවට ගෙනිච්චම විදින බේත් විතරක් කවදාවත් හරියන්නෙ නෑ, දෙන ඇන්ටිබයොටික් එක අනිව දවස් ගාණක් සතාට දෙන්නෝන අපි
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,004
    2,863
    113
    41
    Buttala
    උගුරට එක එක ඒව දාල හුස්ම හිරඋනොත් මැරෙයි
    පූසෙකුට, බල්ලෙකුට නම් සැමන් ටිකක් වැඩිපුර දාල බත් එක්ක අනල දෙන්න.
    ටික ටික දෙන්න, නැත්නම් බේත් රස ආවෙත් පස්සේ කවාගන්න බැරි වෙයි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    33,282
    1
    11,996
    113
    38
    Negombo
    ohoma thamai karanna wenne godak amaruwen inna sathekta. naththan chicken liver thambala ewath ekka beheth pethi kudu karala kawalam karala denawa. ethakotath kanawa
    චිකන් ලිවර් එකටද පීකුදු කියන්නෙ?

    උගුරට එක එක ඒව දාල හුස්ම හිරඋනොත් මැරෙයි
    පූසෙකුට, බල්ලෙකුට නම් සැමන් ටිකක් වැඩිපුර දාල බත් එක්ක අනල දෙන්න.
    ටික ටික දෙන්න, නැත්නම් බේත් රස ආවෙත් පස්සේ කවාගන්න බැරි වෙයි
    ඉස්බෝලෙ ගියොත් මළ කෙලියයි නේ... :yes:(y)
    ------ Post added on Oct 13, 2021 at 1:18 PM
     
    • Like
    Reactions: Solo Rider

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    7,318
    6,443
    113
    සේදවත්ත
    සිලින්ජරෙට දාල විදහන් කට අස්සට කට වහපන් නහය වහන්න එපා . කොමත් ඉස්මොල්ලේ යනවා කරන්න දෙයක් නෑ
     
    • Wow
    Reactions: AnuradhaRa

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    6,253
    8,051
    113
    කෑගල්ල
    බල්ලන්ගේ , පූසන්ගේ එක අතින් කට දේපැත්තෙන් තද කරපු ගමන් කට ඇරේනවා නිකම්ම. එහේම්මම උඩට හැරෙවුවා. උබ කියලා තියන විදිහට හදාගේන හැන්ද හැලුවා කටට. කෙලින්ම බඩේ අයේ උට හිතන්න දෙයක් ඉතිරි වේන්නේ නෑ. :lol: :lol::lol: වයිෆා තමා ඔවා කරන්නේ මන් ඔවා කරන්න ගියොත් අයේ උන්ගේ කටටත් බේත් කරන්න වෙනවා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    33,282
    1
    11,996
    113
    38
    Negombo
    ඊයෙ පූසට ආයෙ හොඳටම අමාරු වුණා. අපි හිතුවෙ මැරෙයි කියල
    අද ආයෙ හොඳයි. මාලු කපන ඒව ඔක්කොම කෑව
    දවල්ට බේත් දාල බතුත් අනල දෙනව
     

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    386
    510
    93
    බෙහෙත් පෙත්ත හොඳට කුඩු කරල වතුර ටිකක කලවම් කරල සිරින්ජරේකින් කටට දානව
    ඉන්ජෙක්ෂන් කට්ට ගලෝල පොඩි බට කෑල්ලක් හයි කරගත්තනං උගුර ඇතුලට දාල බේත විදින්න තිබුණ නේද, එතකොට ඌට තිත්ත රහ එන්නෙත් නෑනෙ
    හුඟක් අමාරු වෙලා ඉන්න සත්තු පෙත්ත කෑමට දාල දුන්නම කන්නෙ නෑ
    මේ වැඩේට හොඳ ගැජට් එකක් පාමසිවල නැද්ද, අරන් තියා ගන්න
    වෙට් ගාවට ගෙනිච්චම විදින බේත් විතරක් කවදාවත් හරියන්නෙ නෑ, දෙන ඇන්ටිබයොටික් එක අනිව දවස් ගාණක් සතාට දෙන්නෝන අපි
    ballata nam mama dunne..peththa madata thiyala... jam or yogurt ekka .. kata depaththen allala..uguratama dala.. homba thada karala allanawa.. oonema nam monata podi hulan parak katin pimbapan..ethakota u diwa eliyata daala..kela gilinawa..
     
    • Wow
    Reactions: AnuradhaRa

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    10,086
    1
    47,406
    113
    93
    හෝමාගම
    ලේසිම විදිය, හිර කරල අල්ලගෙන කට ඇරල, බේත් පෙත්ත උගුරටම දාල, උගුර පල්ලෙහාට අතගාපන්
    ඌ ගිලෙනව එතකොට

    සැර බල්ලෙක් වගේ නන්, මස් ටිකක් ගෙනල්ල, පෙත්ත කුඩු කරන්නෙ නැතුව, මස් කෑල්ලක් මැද්දට ඔබල, කන්න දීපන්
    මස් කැල්ල ටිකක් ලොකු වෙන තරම හොදයි කෙලින්ම ගිලිනව එතකොට, අපි වගෙ හපල රසබලන්නෙ නෑ ඕකුන්.

    ඇන්ටි බයොටික් කෝස් එකක් නන්, කටු නැතුව මස් ටිකක් ගෙනල්ල ඇතුලට ඔබල දෙන එක සාර්තකයි
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    1,590
    3,558
    113
    උගුරට එක එක ඒව දාල හුස්ම හිරඋනොත් මැරෙයි
    පූසෙකුට, බල්ලෙකුට නම් සැමන් ටිකක් වැඩිපුර දාල බත් එක්ක අනල දෙන්න.
    ටික ටික දෙන්න, නැත්නම් බේත් රස ආවෙත් පස්සේ කවාගන්න බැරි වෙයි
    බල්ලන්ට නම් සැමන් දෙන්න හොඳම නෑ.
    සොසේජ් එකක් අස්සට දාල දෙන්න.
    මම නම් කට ඇරල බෙහෙත් පෙත්ත උගුරෙටම දාල කට වහල බෙල්ල යට පොඩ්ඩක් අතගානව.එතකොට ගිලිනව.(බල්ලන්ට)
    පූසන්ට නම් තනියම පොවන්න බෑ.කකුල් හතර අල්ලගන්න කෙනෙක් ඕන.නැත්තම් සූරනවා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    33,282
    1
    11,996
    113
    38
    Negombo
    අපේ බල්ලගෙ කටට කරලක් දාන්න ගිහින් තව පොඩ්ඩෙන් මාව හපනව
    මහ පිස්සු යකෙක්, මං දවසක් කිව්වෙ උඹලට
    පස්සෙ උයපු කකුල් මස් වලට දාල දුන්න. ටික දවසක් කෑව. පස්සෙ මසුත් එපා කියල නිකං හිටිය ඌ

    පූසනං ෂේප් :love: හැබැයි කවුරුහරි අල්ල ගන්නෝන කට උඩ පැත්තට හරෝල
    හැන්දෙන් පොවන වැඩේ කරල බලන්නෝන මාත්
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    6,770
    1,662
    113
    KALUTHARA
    puso tama amaru subject eka, saman wage ekaka anala , chuti guli hadala kata athulata dala wahal inno gilinakan, ice cream wala ta kalawam karala deno , tin kiri ukuine tin kiri ekak genat ewage kalawal kalara kate ganawa podda podda etakotat lewaknawa mchn