මචලංල සත්තුන්ට බේත් පොවන්න පුලුවන් හො ක්‍රමයක් කියපල්ලකො

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,696
    4,711
    113
    බල්ලෙක්ගේ වගේ නම් කට ඇරලා, බේත් ටික කට ඇතුලට (උගුර හරියට වෙන්න) දාලා, කට වහලා, උගුර අත ගාන්න. එහෙම නැත්තන් බල්ලගේ නහයට පිඹින්න.
    බෙහෙත් ටික අයිස් ක්‍රීම් පොඩ්ඩක දවටලා කටට දැම්මත් ගිලිනවා.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    8,119
    1
    16,278
    113
    Sri Lanka
    බල්ලෙක්ගේ නම් කෙලින්ම කට ඇරියා , උගුරට පෙත්ත දාලා වතුර ටිකක් දානවා..
    ආයේ වැඩි වැඩ නෑ කෙලින්ම බඩට..

    පූසෝන්ට නම් මයිලෝ ටිකක් එක්ක පෙත්ත දිය කරලා දෙනවා..
    එතකොට බොනවා..
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    19,132
    3,549
    113
    කන්ද උඩරට
    CWY3049g01.jpg


    https://www.aliexpress.com/item/1005002433797009.html

    use this item
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    4,632
    2,212
    113
    kata athulata dala kata athin wahan inna. nathnm malu kallkata dala denna. nathnm cheese kallakata denna. a monawa unath anith tika kala beheth peththa lassanata eliyata dananwanam kata athulata dala kata athin wahan inna tikak wela.eth poddak balanna atha gaththata passe beheth peththa eliyta danwada kiyla.