මටත් කරන්ට් එක අල්ලල තියෙනව - ECT

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    33,633
    1
    12,703
    113
    38
    Negombo
    මේක දැක්කම උඹල බය වෙන්න එපා. සිහිය නැති කරල කරන්නෙ, සිහිය එනකොට මම දන්නෙ නෑ මට මොනා කෙරුවද කියල :ROFLMAO:
    දත කට පූට්ටු වෙනවට කට ඇතුලට මවුත් ගාඩ් එකක් දානව

     
    Last edited:

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    736
    1,019
    93
    මේක දැක්කම උඹල බය වෙන්න එපා. සිහිය නැති කරල කරන්නෙ, සිහිය එනකොට මම දන්නෙ නෑ මට මොනා කෙරුවද කියල :ROFLMAO:
    දත කට පූට්ටු වෙනවට කටට පොඩි කෑල්ලක් දානව

    ඇයි උඹට ඕක ඇල්ලුවේ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    33,633
    1
    12,703
    113
    38
    Negombo
    ඇයි උඹට ඕක ඇල්ලුවේ?
    බෙහෙත්වලට අහන්නෙ නැති අයට අන්තිම ප්‍රතිකාරෙ හැටියට ඕක කරනව
    එයාල ලෙඩාගෙ භාරකාරයගෙන් අත්සනක් ගන්නව ECT කරන්න කැමතියි කියල
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    3,293
    5,668
    113
    Somewhere in this world
    මමනං අහල තියෙන්නෙ ඕක අධිකව මාන්සිකව අසනිප අයට අල්ලනව් කියල කෙලින්ම ට්‍රැක් කෙලින උන්ට
     
    • Wow
    • Like
    Reactions: Solo Rider and NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    33,633
    1
    12,703
    113
    38
    Negombo
    මමනං අහල තියෙන්නෙ ඕක අධිකව මාන්සිකව අසනිප අයට අල්ලනව් කියල කෙලින්ම ට්‍රැක් කෙලින උන්ට
    මටත් තාවකාලික සිදු වීමක් වුණා. ඒක ඉතිං මට උඹලට කියන්න බෑ
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    3,293
    5,668
    113
    Somewhere in this world
    මටත් තාවකාලිකව වෙච්ච සිද්ධියක් තියෙනව. ඒක ඉතිං මට උඹලට කියන්න බෑ
    කමක්නෑ අපි එහෙම හිතමුකො
    උබ ආයි එන්නෑ කියල පැය 20ක් වත් ගියෙ නෑනෙ ආයි ආවෙ මොකෝ
     
    • Like
    Reactions: Stimulus mind

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    2,024
    4,327
    113
    මේක දැක්කම උඹල බය වෙන්න එපා. සිහිය නැති කරල කරන්නෙ, සිහිය එනකොට මම දන්නෙ නෑ මට මොනා කෙරුවද කියල :ROFLMAO:
    දත කට පූට්ටු වෙනවට කට ඇතුලට මවුත් ගාඩ් එකක් දානව

    Start with your stories so for everyone feels sorry and starts to help you just till you get caught trying to exploit other peoples kindness.
     
    • Haha
    Reactions: Sandy_Fdo