මට ආ පළමු මරණ තර්ජනය අාවේ ගෝඨාභයගෙන්.. හරීන්, පොලිස්පතිට පැමිණිලි කරයි.

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    28,574
    2,664
    113
    In the eyes of my girl
    උඹ හිතනවද ගෝඨ ගෙ ඔය වගේ කථා වලින් ඵයාගෙ ඉදිරිගමනට හොඳක් වෙයි කියලා..ඵයාම කියනවා ඵයාගෙ තවත් මැර පැත්තක් තියෙනව කියල..ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් කෙලවුනේ උගේ කට නිසා කියලා මතක තියාගන්න..

    කතා අහල මිනිස්සු චන්දෙ දෙන්නේ නැ බන් එහෙම උනා නම් අද බලේ ඉන්න ඕනේ රනිල් හරි පුතනෝ හරි
    මොන ලබ්බ කිව්වත් කමක් නැ වැඩ කරලා පෙන්නනවා නම්
    ගොට කවුරු කොහොම කිව්වත් මේ අවුරුද්ධේ වැඩ කළා කොරෝනා අස්සේ
    අපි දන්නා කාලෙක අපිට ආණ්ඩුවෙන් කාපන් බීපන් කියල එක රු 100 දුන්නේ නැ
    ග්‍රාමය කතා කරලම රු 5000 දුන්න ඒවා එහෙම උනේ ගොටාබයගේ වැඩ නිසා
    එකෙන් සැහෙන්න මිනිස්සු බත් කටක් කෑවා

    අන්න ඔය වගේ වැඩ කරනකොට ගු කතා කියන්න නරකයි බොරු හදල කියන්න නරකයි
    විපක්ෂේ උනත්
    සහයෝගේ දෙන්න බැරි නම් කට වහන් ඉන්න ඕනේ
    හරින බය මොකෝ බොරු කියන නිසා
    ඔප්පු කලොත් කර මුලටම තද කරන නිසා
    පාස්කු එකෙනුත් යන්තම් බේරිලා ඉන්නේ බුවා
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    5,746
    1,186
    113
    ane oka chutha una kiyala paduwak nan ne. ratata karapu karana eka wedak thiyenawada?
    cocain gagaha kiyawa kiyawa innawa
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    21,825
    2,376
    113
    අද නම් හදට ආවා
    katawath therenne naththe ai me harin gahana game eka gana :lol:

    ubalath ane mnda.... :lol:
    harine kiynne dn minissu reject karapu dial ekak.

    කතා අහල මිනිස්සු චන්දෙ දෙන්නේ නැ බන් එහෙම උනා නම් අද බලේ ඉන්න ඕනේ රනිල් හරි පුතනෝ හරි
    මොන ලබ්බ කිව්වත් කමක් නැ වැඩ කරලා පෙන්නනවා නම්
    ගොට කවුරු කොහොම කිව්වත් මේ අවුරුද්ධේ වැඩ කළා කොරෝනා අස්සේ
    අපි දන්නා කාලෙක අපිට ආණ්ඩුවෙන් කාපන් බීපන් කියල එක රු 100 දුන්නේ නැ
    ග්‍රාමය කතා කරලම රු 5000 දුන්න ඒවා එහෙම උනේ ගොටාබයගේ වැඩ නිසා
    එකෙන් සැහෙන්න මිනිස්සු බත් කටක් කෑවා

    අන්න ඔය වගේ වැඩ කරනකොට ගු කතා කියන්න නරකයි බොරු හදල කියන්න නරකයි
    විපක්ෂේ උනත්
    සහයෝගේ දෙන්න බැරි නම් කට වහන් ඉන්න ඕනේ
    හරින බය මොකෝ බොරු කියන නිසා
    ඔප්පු කලොත් කර මුලටම තද කරන නිසා
    පාස්කු එකෙනුත් යන්තම් බේරිලා ඉන්නේ බුවා
    munta therenne na bn...
    ------ Post added on Jan 10, 2021 at 10:58 AM
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,306
    798
    113
    මූට පලවෙනි මරන තර්ජනේ මෙක නම් සහරාන් බෝම්බ ගැහුවෙ මුගෙ තත්තට කියලා කියන එක තව පාරක් ඔප්පු වෙනවා .....
     
    • Like
    Reactions: weer 11

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    8,448
    5,748
    113
    katawath therenne naththe ai me harin gahana game eka gana :lol:

    ubalath ane mnda.... :lol:
    harine kiynne dn minissu reject karapu dial ekak.

    munta therenne na bn...
    ------ Post added on Jan 10, 2021 at 10:58 AM
    අපිද බන් ලණුව කෑවෙ. ජනාධිපති මොකටද ඕවට උත්තර දෙන්නෙ. ඇහුන්නෑ වගේ ඉන්න තිබ්බෙ. දැන් මෙයාගෙ ට්‍රිගර් පොයින්ට් එක උන්ට අහු වෙලා ඉවරයි.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    11,806
    10,461
    113
    කතා අහල මිනිස්සු චන්දෙ දෙන්නේ නැ බන් එහෙම උනා නම් අද බලේ ඉන්න ඕනේ රනිල් හරි පුතනෝ හරි
    මොන ලබ්බ කිව්වත් කමක් නැ වැඩ කරලා පෙන්නනවා නම්
    ගොට කවුරු කොහොම කිව්වත් මේ අවුරුද්ධේ වැඩ කළා කොරෝනා අස්සේ
    අපි දන්නා කාලෙක අපිට ආණ්ඩුවෙන් කාපන් බීපන් කියල එක රු 100 දුන්නේ නැ
    ග්‍රාමය කතා කරලම රු 5000 දුන්න ඒවා එහෙම උනේ ගොටාබයගේ වැඩ නිසා
    එකෙන් සැහෙන්න මිනිස්සු බත් කටක් කෑවා

    අන්න ඔය වගේ වැඩ කරනකොට ගු කතා කියන්න නරකයි බොරු හදල කියන්න නරකයි
    විපක්ෂේ උනත්
    සහයෝගේ දෙන්න බැරි නම් කට වහන් ඉන්න ඕනේ
    හරින බය මොකෝ බොරු කියන නිසා
    ඔප්පු කලොත් කර මුලටම තද කරන නිසා
    පාස්කු එකෙනුත් යන්තම් බේරිලා ඉන්නේ බුවා

    කොරෝනා රටට ගත්තෙ අපිද?අනිවා 5000 නෙමෙයි ඊට වඩා දෙන්න ඕන ඒ කරපු අපරාධෙට.අනික ඕකුන් ජනතා සල්ලි කොච්චර හොරා කාල අැද්ද..5000 මොකක්ද.තාමත් යුක්‍රේන් හරහා වෙෙරස් රටට ගන්නවනේ රට ඉන්න ලංකාවෙ උන් පැත්තකට දාලා..
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    2,566
    1,499
    113
    හරේන් හරි මොකාහරි පාර්ලිමේන්තුවෙ කතා කරන්න ඕනෙ ජනාදිපතිට ආස විදිහට විතරයි කියලනෙ කියන්නෙ.
    විවේචන බෑ කියලනෙ බැන්නෙ. විපක්ශෙ එවුන් කතා කරන විදිහ ආන්ඩුවෙන් කියල දෙන්නෙ කොහොමද. ඒ කියන්නෙ මේ රටේ කතාවෙ නිදහස දෙන්න බෑ කියන එක.
    අර මාවනැල්ලෙ ඉන්පස්සෙ යාපනේ ඊයෙ අම්පාරෙ ඔය ඔක්කොම මරි මෝඩ රට නෝන්ඩි වෙන වැඩනෙ
    1000% Immature idiotic
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    8,894
    4,363
    113
    ගෙදර බන් !!
    කතා අහල මිනිස්සු චන්දෙ දෙන්නේ නැ බන් එහෙම උනා නම් අද බලේ ඉන්න ඕනේ රනිල් හරි පුතනෝ හරි
    මොන ලබ්බ කිව්වත් කමක් නැ වැඩ කරලා පෙන්නනවා නම්
    ගොට කවුරු කොහොම කිව්වත් මේ අවුරුද්ධේ වැඩ කළා කොරෝනා අස්සේ
    අපි දන්නා කාලෙක අපිට ආණ්ඩුවෙන් කාපන් බීපන් කියල එක රු 100 දුන්නේ නැ
    ග්‍රාමය කතා කරලම රු 5000 දුන්න ඒවා එහෙම උනේ ගොටාබයගේ වැඩ නිසා
    එකෙන් සැහෙන්න මිනිස්සු බත් කටක් කෑවා

    අන්න ඔය වගේ වැඩ කරනකොට ගු කතා කියන්න නරකයි බොරු හදල කියන්න නරකයි
    විපක්ෂේ උනත්
    සහයෝගේ දෙන්න බැරි නම් කට වහන් ඉන්න ඕනේ
    හරින බය මොකෝ බොරු කියන නිසා
    ඔප්පු කලොත් කර මුලටම තද කරන නිසා
    පාස්කු එකෙනුත් යන්තම් බේරිලා ඉන්නේ බුවා

    Uba kiyanne oya 5000/- n minissu marenne nathuwa jivath une kiyala? rupiyal 5000n monawada ban dan karanna puluwan?
    Corona 2nd wave eka awe government eke adu paduwak nisa. Passe GOTA eka minissunge pitata damma.

    5000 ta ubalage brainwash wela. Corona paththakata dapan, balapan
    rate nithiyak thiyenawada?
    eka eka jawaram karayo rata palanaya karanne?

    eka nithiyak kiyana sankalpaya thamai GOTA la votes gaththe godak. Dan nithiya ballata gihin.
    GOTA nithiya nawanne nadda danne na, eth wate inna un hodata nithiya nawanawa.

    Ubalage as kan pottai da bn sirawatama?
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    13,038
    11,162
    113
    තාම ලන්කාවේ
    අන්තිමට මහා වීර ඝෝඨාබය ඈට පුන්චි ලොන්තයෙක්ව පොර කලා උගේ නම ප්‍රසිද්ධියේ කියලා. ඈට පුන්චා කපටියා. ඌ මිනිස්සුන්ගේ නම් කිව්වේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා.. අන්න දේශපාලන දෑනුම. මහින්ද කලේ පූසන් ලවා කොස් ඈට බාවන එක.. අන්න දේශපාලන පරිණතබව. අවුලක් නෑ... ඔව්වා ඔච්චර තමා. ඊලග ට කොහෙ හරි දෙන්නා හිනා වෙවී කතා කර කර ඉදී
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    2,661
    1,173
    113
    අන්තිමට මහා වීර ඝෝඨාබය ඈට පුන්චි ලොන්තයෙක්ව පොර කලා උගේ නම ප්‍රසිද්ධියේ කියලා. ඈට පුන්චා කපටියා. ඌ මිනිස්සුන්ගේ නම් කිව්වේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා.. අන්න දේශපාලන දෑනුම. මහින්ද කලේ පූසන් ලවා කොස් ඈට බාවන එක.. අන්න දේශපාලන පරිණතබව. අවුලක් නෑ... ඔව්වා ඔච්චර තමා. ඊලග ට කොහෙ හරි දෙන්නා හිනා වෙවී කතා කර කර ඉදී
    අපිද බන් ලණුව කෑවෙ. ජනාධිපති මොකටද ඕවට උත්තර දෙන්නෙ. ඇහුන්නෑ වගේ ඉන්න තිබ්බෙ. දැන් මෙයාගෙ ට්‍රිගර් පොයින්ට් එක උන්ට අහු වෙලා ඉවරයි.
    ආණ්ඩුවට එයාලගේ යුනියන්,මිනිස්සුන්ගෙන් එන ප්‍රෙශර් එක වැඩි
    අපි ඉන්න තැන් වලත් තාම උඩ ඉන්නේ කලින් ආන්ඩුව දාපු උන්
    ඒවටත් බනින්නේ ගෝඨටම තමා
    කොහොමත් මෙකේ සීමාව කොහෙන් හරි පනිනවා
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    28,574
    2,664
    113
    In the eyes of my girl
    Uba kiyanne oya 5000/- n minissu marenne nathuwa jivath une kiyala? rupiyal 5000n monawada ban dan karanna puluwan?
    Corona 2nd wave eka awe government eke adu paduwak nisa. Passe GOTA eka minissunge pitata damma.

    5000 ta ubalage brainwash wela. Corona paththakata dapan, balapan
    rate nithiyak thiyenawada?
    eka eka jawaram karayo rata palanaya karanne?

    eka nithiyak kiyana sankalpaya thamai GOTA la votes gaththe godak. Dan nithiya ballata gihin.
    GOTA nithiya nawanne nadda danne na, eth wate inna un hodata nithiya nawanawa.

    Ubalage as kan pottai da bn sirawatama?

    කොහෙද බන් ජාවාරම් කාරයෝ රට පාලනේ කරන්නේ .. මෙතන කියන්නේ ගිහින් ඔව්ව පොලිසි රිපෝට් කරහල්ලල්කෝ
    5000 ට බරෙන් වොෂ් උනේ නැ අපේ මට 5000 හම්බ උනා 3 පාරක් 3 පාරම ඒ 5000 අසරණ අයට බඩු අරන් දුන්න අන්තිම පාර 5000 නම් මෑණියෝ ඉන්න ආරාමෙකට බඩු අරන් දුන්න
    5000 ගත්ත නම් එක ගන්න එන මිනිස්සු කොච්චර අසරණද කියල උබට 5000 ලොකු නැති උනාට මාසෙම 5000 කන මිනිස්සු ඉන්නවා
    රටේ නිතිය කියන එක හදන්න එක පාරෙන් බැ මෝඩයෝ අවුරුදු ගානක් හොරා කැපුවා එක සතියෙන් අයින් කරන්නද අල්ලන්නද ?
    නිකන් මෝඩ කතා කියන්න එපා කරපු දේවල් ගැන සතුටු වෙයන් සපෝට් එකක් දීපන් උබත් නීතිගරුක වෙයන්

    එක නීතියක් ගෙන්න පොඩි තැන ඉදන් පටන් ගන්න ඕනේ කොනක ඉදන් සුද්ද කරන්න ඕනේ යකෝ
    එක දැන් වෙමින් පවතිනවා රටේ කුද්දෝ මැරයෝ බාගයක් ඉවරයි උබලට පේනවනේ

    දැන් ඕනේ කමින් විපක්ෂේ එවුන් දේවල් උලුප්පල පෙන්නනවා බොරු ගොතනවා අන්න එකයි ගෝට මේ කියන්නේඉස්සෙල්ල බොරුව වංචාව පතුරන එවුන්ට ෂොට් එක දෙන්න ඕනේ
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    2,345
    847
    113
    Colombo
    අපිද බන් ලණුව කෑවෙ. ජනාධිපති මොකටද ඕවට උත්තර දෙන්නෙ. ඇහුන්නෑ වගේ ඉන්න තිබ්බෙ. දැන් මෙයාගෙ ට්‍රිගර් පොයින්ට් එක උන්ට අහු වෙලා ඉවරයි.

    Gota's Achilles heel exposed.
     
    • Like
    Reactions: A-K-I-L-A

    shenat

    Well-known member
  • May 13, 2007
    19,088
    4,627
    113
    ආශ්චර්යමත් රටක
    කොහෙද බන් ජාවාරම් කාරයෝ රට පාලනේ කරන්නේ .. මෙතන කියන්නේ ගිහින් ඔව්ව පොලිසි රිපෝට් කරහල්ලල්කෝ
    5000 ට බරෙන් වොෂ් උනේ නැ අපේ මට 5000 හම්බ උනා 3 පාරක් 3 පාරම ඒ 5000 අසරණ අයට බඩු අරන් දුන්න අන්තිම පාර 5000 නම් මෑණියෝ ඉන්න ආරාමෙකට බඩු අරන් දුන්න
    5000 ගත්ත නම් එක ගන්න එන මිනිස්සු කොච්චර අසරණද කියල උබට 5000 ලොකු නැති උනාට මාසෙම 5000 කන මිනිස්සු ඉන්නවා
    රටේ නිතිය කියන එක හදන්න එක පාරෙන් බැ මෝඩයෝ අවුරුදු ගානක් හොරා කැපුවා එක සතියෙන් අයින් කරන්නද අල්ලන්නද ?
    නිකන් මෝඩ කතා කියන්න එපා කරපු දේවල් ගැන සතුටු වෙයන් සපෝට් එකක් දීපන් උබත් නීතිගරුක වෙයන්

    එක නීතියක් ගෙන්න පොඩි තැන ඉදන් පටන් ගන්න ඕනේ කොනක ඉදන් සුද්ද කරන්න ඕනේ යකෝ
    එක දැන් වෙමින් පවතිනවා රටේ කුද්දෝ මැරයෝ බාගයක් ඉවරයි උබලට පේනවනේ

    දැන් ඕනේ කමින් විපක්ෂේ එවුන් දේවල් උලුප්පල පෙන්නනවා බොරු ගොතනවා අන්න එකයි ගෝට මේ කියන්නේඉස්සෙල්ල බොරුව වංචාව පතුරන එවුන්ට ෂොට් එක දෙන්න ඕනේ
    Monawada me jokes? 😆😆
     
    • Like
    • Haha
    Reactions: Die-hard and RLT4U

    Mamath asai bn uba kiyana de wela rata goda enawa nam.

    eth uba kiyana de poddak hithala balapan, oya rupiyal 5000, hari kramayanakulawa dunnada?
    ubama kiyana vidiyata ubata 5000 one wela nane. ekane uba eka dan dila thiyenne? car walin suv walin avith 5000 gaththe godak un. Rajayen dunna amak/nas lanuwak ubala ahu wela.

    balapan ethanama kochchara wanchawak / rajaye akramawath bava penawane, thawa monawa kiyanna da bn.
    5000 gana thawa kiyanna one na.

    .................................................

    Uba news balanne Hiru / Derana neda?
    Wanchawal wena eka gana danne naththe ekai.

    Sini badu wanchawen Billion 10 k padui rajayata. Mahabankuwen hora kapu ganata samanai.
    Antigen

    thawa one na bn... ubai mamai methana owa katha karala wadak na.
    Rate minissunta dan therigena enawa karapu moda kam.
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    2,345
    847
    113
    Colombo
    කොහෙද බන් ජාවාරම් කාරයෝ රට පාලනේ කරන්නේ .. මෙතන කියන්නේ ගිහින් ඔව්ව පොලිසි රිපෝට් කරහල්ලල්කෝ
    5000 ට බරෙන් වොෂ් උනේ නැ අපේ මට 5000 හම්බ උනා 3 පාරක් 3 පාරම ඒ 5000 අසරණ අයට බඩු අරන් දුන්න අන්තිම පාර 5000 නම් මෑණියෝ ඉන්න ආරාමෙකට බඩු අරන් දුන්න
    5000 ගත්ත නම් එක ගන්න එන මිනිස්සු කොච්චර අසරණද කියල උබට 5000 ලොකු නැති උනාට මාසෙම 5000 කන මිනිස්සු ඉන්නවා
    රටේ නිතිය කියන එක හදන්න එක පාරෙන් බැ මෝඩයෝ අවුරුදු ගානක් හොරා කැපුවා එක සතියෙන් අයින් කරන්නද අල්ලන්නද ?
    නිකන් මෝඩ කතා කියන්න එපා කරපු දේවල් ගැන සතුටු වෙයන් සපෝට් එකක් දීපන් උබත් නීතිගරුක වෙයන්

    එක නීතියක් ගෙන්න පොඩි තැන ඉදන් පටන් ගන්න ඕනේ කොනක ඉදන් සුද්ද කරන්න ඕනේ යකෝ
    එක දැන් වෙමින් පවතිනවා රටේ කුද්දෝ මැරයෝ බාගයක් ඉවරයි උබලට පේනවනේ

    දැන් ඕනේ කමින් විපක්ෂේ එවුන් දේවල් උලුප්පල පෙන්නනවා බොරු ගොතනවා අන්න එකයි ගෝට මේ කියන්නේඉස්සෙල්ල බොරුව වංචාව පතුරන එවුන්ට ෂොට් එක දෙන්න ඕනේ
    Eka neethiyak gana kathakarala thamai aanduva anaganne. Kohomada eka neethiyakin vada karanne, e.g. hariyata football saha rugby, eka neethiyak yatathe sellam karanava vagey.
     
    • Like
    Reactions: Lankaputhra16