මට ඕන තරම් සල්ලි තියෙනවා.මම හිඟන්නෙක් නෙවෙයි.මට 5000 එපා -විල්සන් කරූ කියයි

dxx

Well-known member
  • Dec 26, 2011
    11,300
    9,155
    113
    තමනට ඕනෑ තරම් සල්ලි ඇති බවත් තමන් හිඟන්නෙකු නොවන බවත් කිසිවෙකුගේ උදව් උවමනා නැති බවත් ප්‍රවීණ රංග ශිල්පී විල්සන් කරූ මහතා සඳහන් කරයි.

    තමා රුපියල් පන්දහක් ගෙන ඒම සඳහා කොරෝනා ආධාර පෝලිමට ගියේ තම උවමනාවකට නොව වයසක අම්මා කෙනෙකුගේ ආරක්ෂාව වෙනුවෙන් බව ද ඔහු පවසයි.

    එහිදි සිදු වූයේ පොලිසියේ නිලධාරියෙක් තමන් තල්ලු කර දැමූ විට තමා විසින් ඔහු ද තල්ලු කිරීම බමණක් බවත් පහරදීමක් සිදු නොකළ බවත් ඔහු කියා සිටී.

    තමන් පොලිසයට ගෙන ගිය අවස්ථාවේ කිසිවකු තමන් බලන්නට නොපැමිණි බවත් කතා කළේවත් නැති බවත් ඒ ගැන පසුතැවීමක් තමන්ට ඇතැයි ද ඔහු කියා සිටියේය.

    මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    12,900
    8,441
    113
    Wakanda
    ඒකනෙ කීවෙ
    ඔය හුත්තට හාඩ්වෙයා එකකුත් තියෙනවා
    ඒත් මූටත් වඩා වයසක අම්මා කෙනෙක්,
    ටෝක් කරන අක්කෙක් වෙන්නැති
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    18,342
    9,466
    113
    මාලඹේ
    එතකොට කෝ ඔය කියන වයසක අම්මා?
    වෙන කෙනෙක් ගේ සල්ලි එහෙම තවත් කෙනෙක් ට දෙන්නේ නැහැ නේ

    බොරුවේ හොඳ එක 🤩
     

    rama_d

    Active member
  • Nov 28, 2014
    329
    202
    43
    Uta dalli tiyenawanan mona pakatada wayasaka ammata 5000 aran denna polime hitiye? Uta denna tibbane. Police issaraha chater wela TV giyata passe dan talk denawa
     
    • Haha
    Reactions: gnome and mmrizmy

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    1,635
    1,276
    113
    එතකොට කෝ ඔය කියන වයසක අම්මා?
    වෙන කෙනෙක් ගේ සල්ලි එහෙම තවත් කෙනෙක් ට දෙන්නේ නැහැ නේ

    බොරුවේ හොඳ එක 🤩
    වෙන කෙනෙක් වෙනුවට සල්ලි ගන්න කියල නෑනෙ ආරක්ශාවට කියලනෙ තියෙන්නෙ.
    පොලිමක ඉන්න බැරි කෙනෙක් වෙන්න ඇති.මේ මනුස්සයා අරයා වෙනුවට පොලිමේ යන්න ඇති.
    ඕක යහපාලන කාලෙ උනා නම් උබ එහෙනම් මේ මිනිහගෙ පැත්තනෙ ගන්නෙ. :lol: :lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    13,814
    4,776
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එතකොට කෝ ඔය කියන වයසක අම්මා?
    වෙන කෙනෙක් ගේ සල්ලි එහෙම තවත් කෙනෙක් ට දෙන්නේ නැහැ නේ

    බොරුවේ හොඳ එක 🤩
    හෝදන ජොබ් එකට කීයක් ගෙවනවද? මටත් සෙට් කරල දියන්කො නිකන් ඉන්නගමන් කරන්න ඔය වගේ ජොබ් එකක්.

    එලකිරිය මොනිටර් කරගෙන ඉඳල ආන්ඩුවට පරිප්පුවක් සෙට් වෙන ත්‍රෙඩ් එකක් නම් ඒව බොරු කියන එකනෙ තියෙන්නෙ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    18,342
    9,466
    113
    මාලඹේ
    හෝදන ජොබ් එකට කීයක් ගෙවනවද? මටත් සෙට් කරල දියන්කො නිකන් ඉන්නගමන් කරන්න ඔය වගේ ජොබ් එකක්.

    එලකිරිය මොනිටර් කරගෙන ඉඳල ආන්ඩුවට පරිප්පුවක් සෙට් වෙන ත්‍රෙඩ් එකක් නම් ඒව බොරු කියන එකනෙ තියෙන්නෙ.
    උබ ට පැන පැන හෝදනව ට කියක් ගෙවනවා වද බං මුලින්ම එක කියලා පලයන්කෝ . 🤣🤣🤣
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    1,635
    1,276
    113
    ඒ කියන්නෙ ජොබ් එකක් සෙට් කරල දෙන්න බැරිද?
    උබට මොන රස්සාද ඒ කාලෙ පෙට්‍රල් වලින්ම සල්ලි ඉතුරු කරලා ගොඩ ගිය එකෙක් නේද මේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    5,080
    2,616
    113
    සේදවත්ත
    එතකොට කෝ ඔය කියන වයසක අම්මා?
    වෙන කෙනෙක් ගේ සල්ලි එහෙම තවත් කෙනෙක් ට දෙන්නේ නැහැ නේ

    බොරුවේ හොඳ එක 🤩
    තොපිලගේ 225 හැතිකරේ එලිපිට හොරා කනකොට නැට්ට පුකේ ගහන් ඉදලා මේ පොඩි සීන් එක්කට ලිගුව කෙලින් කරන් එන්න ලැජ්ජා නැද්ද බන්
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    9,866
    3,621
    113
    හස්තිශෛලපුර
    එතකොට කෝ ඔය කියන වයසක අම්මා?
    වෙන කෙනෙක් ගේ සල්ලි එහෙම තවත් කෙනෙක් ට දෙන්නේ නැහැ නේ

    බොරුවේ හොඳ එක 🤩

    නාකි මයිනයි විකටයයි කියපු බොරු එක්ක මේවා සිම්පල් කේස්නේ ඕයි..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    18,342
    9,466
    113
    මාලඹේ
    නාකි මයිනයි විකටයයි කියපු බොරු එක්ක මේවා සිම්පල් කේස්නේ ඕයි..
    තෝ වගේ පොන්න වහලෙක් . මම ද කියන්නේ ඌ නේ කියන්නේ 5000 ගන්න නෙවෙයි පෝලිමේ හිටියේ කියලා 🤣🤣🤣

    ගියපු එකා කියන ව ඌ ගන්න නෙවෙයි හිටියේ කියලා මේකේ ඉන්න වහල්ලු කියනවා ඌ 5000 ගන්න පෝලිමේ හිටියේ කියලා. ඔන්න වහල් Max Pro තොයියන්ගේ හැට් 🤣🤣🤣
     
    • Like
    Reactions: jeewan tk