ඕක ඉබේම නතරවෙයි හරි හමන් එකකට ටොක් කරන්න ගිහින් පෝරියල් එකක් සෙට් වෙච්ච දවසට. එතකම් ඉවසලා හිටපන් එතනින් පස්සේ නිට්ටාවට සනීප වෙයි
ඕක ලෙඩක් තමා බංමුලින්ම කියන්න ඕනේ. මම දන්නවා මේක ලෙඩක් නෙවෙයි කියලා
ser wayasa kiyadaමට මගෙ වයසෙ කෙල්ලො කැමති නැ. සෙට් වෙන්නෙම ඉස්කොලෙ යන A/L කරන කෙල්ලො.මම උන්ට කැමති නැ. Good thing im not a fking pedo
ade corry sir. mn hithuwe oba thuma AL karana ekek kiyala.mata 35 wenna lagai tama single
උඹ ගහන තත්වෙට ගේන කතාවට enter වෙන විදිය කියපන්කො වෙන වල් පල් නැතුවමුලින්ම කියන්න ඕනේ. මම දන්නවා මේක ලෙඩක් නෙවෙයි කියලා. හැබැයි මට ප්‍රශ්නය තියෙන්නෙ මේ නිසා පුද්ගල අන්තර් සම්බන්ධතාවලදි ගැටලු එන එක. මොකද මට personal හම්බෙන උන් ටෝක් කරන්නම හිතෙන්නෙ සෙකස් වලට(පවුලේ හෝ ආසන්න අය ගැන නෙවෙයි කියන්නෙ). දැනටමත් එහෙම ටෝක් කරල සෙට් කරගෙන සෙක්ස් කරපු සහ කරන්න පුලුවන් උන් ඉන්නවා. හැබැයි උන් මට එන්න කියනවා.. සමහර උන් මාව හම්බෙන්න එන්නත් කැමතී.. ඒත් මම එහෙම කරන්න යන්නෙත් නෑ.. මොකද මට එහෙම දිගින් දිගටම එකෙක් එක්ක ඉන්න ඕනේත් නෑ. හැබැයි මම බඩු ගහන්න ස්පා එහෙම යන්න කැමහිත් නෑ. ටෝක් කරන එකෙන් වෙන ප්‍රශ්න සහ ටෝක් කරලා සෙක්ස් කරනකොට වෙන ප්‍රශ්න ගැනත් දන්නවා. ඒත් මේක මානසික වදගයක් සමහරවෙලාවට.. නොකර ඉන්නකොට කරන්න හිතෙනවා. කරනකොට මානසික වදයක්..එක්කො මට ආයෙ හිතෙන්නෙ නැතිවෙන්න මේක අත ඇරගන්න ඕනේ.. එහෙම නැත්නම් මේකෙන් මානසික වදයක් නොවී ඉන්න ඕනේ. මේවගේ දේවල් පාලනය කරන්න උබලා මොනවද කරන්නේ? උබලගේ අත්දැකීම්වලින් උපදේශයක් දීපන්.. මේ කේස් එක නිසා මගේ වැඩ aමග ඇරෙනවා මාර විදියට.. මේකට විසඳුමක් හොයලා දෙන්න පුලුවන් නම් මාර පිනක්..