Epa wenne nedda
Epa wenne nedda
------ Post added on Jun 6, 2021 at 3:32 PM
රටදි නම් අවුලක් නැහැ ජොබ් කෙරුවාව.
හෙතුව මන් වැඩ කරපු සිංහළු පලාතෙ නැහැ .
සිංහළු කිව්වාට ලංකාවෙ තම්බිත් එක වල්ලෙ පොල් තමා.
ඒත් සිංහළු එක්ක තමා බැරි .
විදේශීය ලොක්කන්ට වැඩ පෙන්නන්න ලකුණු දාගන්න තමන්ගෙම ජාතියෙ එකාට සෝ එක පෙන්නනන්වා.
අල්ලපු රටෙ උන් නම් උන්ගෙ උන් එක පැත්තක් ගන්නවා.
එත් මන් උන්ටත් උදව් කරගෙන හිටියා.
එක නිසා උන් මට කැපිල්ලක් දැම්මෙ නැහැ.
ඒ වගෙම තමා වතුර වගෙ ඉංග්‍රිසි දන්නවනම් සවුත් ඒෂියන් ,අරබි ,පිලිපීන් උන් පොඩි හරි ගෞරවයක් හිත යටින් දෙනවා .
සෙරම තමන්ගෙ පෞර්ෂ්‍ය තමා .
Meka nam aththa, lankawe tharam paare welaawa naasthi wenne nathuwa athi kohewath.
ඔය නිසා තමා බන් ජොබ් එක එපා වෙන්නෙ.
මට රටදි කොච්චර ජොබ් එකෙ ප්‍රශ්න තිබ්බත් එහෙ තියෙන ක්ලයිමට් එකට
ඒ වගෙම පබ්ලික් ට්‍රන්ස්පොටෙෂන්ස් වල පහසුකම් නිසා කිසි අවුලක් නැහැ.
අනික් කාරණෙ අපෙ රටෙ පරිසරය බලපන් මන් කිව්වෙ පාර දෙපැත්තෙ
අතීසාරෙට අබුඩෙ ගහලා වගෙ හැමතැනම කඩවල් බිල්ඩින් ගෙවල්.
කිසි පිලිවෙලක් නැහැ.
මිනිස්සු උනත් බලපන් හෙනම ඩිප්‍රෙස් එකෙ ඉන්නෙ.
උන්ව දැක්කත් අපිට ඩිප්‍රෙස් වෙනවා.
රටදි පොඩි විවිධත්වයක් තියෙනවා
අරාබි කෑල්ලක් දැක්කත් දවසම පිරෙනවා .
