මට ජොබ් කිරිල්ල ඇති වෙලා මචන්ලා - Please help

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    6,519
    8,459
    113
    ඔය සොෆ්ට්වේය ජොබ් හැමදාම කරන්න බෑ බං. එක්කෝ පට්ට waddek වෙලා ෆීල්ඩ් එකේ ඉහළයාම යන්න ඕනේ.. අතරමැදි උන් හැමදාම මැරෙනවා..
    මම දන්න උන් ඉන්නවා අවුරුදු 10ක් වගේ වැඩ කරලා හාඩ්වෙයාර් දාගත්ත එකෙක්. ඉඩම් අරන් වවන උන්.. එහෙම.
    ubata අවුල් නන් අයින් වෙලා ෆ්‍රි එකේ ඉදලා වෙන එකක් බලපන් ටික කාලෙකින්..
    ඒත් මේ කොරෝනා කාලේ නිසා දැන්ම එපා.
    නැත්නම් ෆීල්ඩ් එක මාරු කරපං.
     
    • Like
    Reactions: aneasarayana

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    24,636
    30,585
    113
    සේදවත්ත
    උබ තනිකඩයා වෙලා උබට ලක්ශයක් හම්බෙනවනම් නිදහසකුත් මදි නම් .බැදපු උන් ගැන මොන කතාද.
    මෙඩිකල් රෙෆ් පලයන්.මගෙ යාලුවෙ ඉන්නවා මෙඩිකල් රෙෆ් කෙනෙක්.ඌට අද කම්පනි එක ගානෙ කාර් එකකුයි ඒකට තෙල් දීලා දිගටම පදින්න.හවසට ගෙදර එන්නත් පුලුවන්
    හවසට ගෙදර එන්න පුලුවන් මෙඩිකල් රෙප මොකද්ද ජෙනරල් ෆාමද . අප්පෝ මැරෙන්න ඕනේ ටාගට් ගහන්න 😂
     

    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    432
    62
    28
    innawa machan, eyawa hambunamanm tikak okay. eth eki wedding eka mathk karaddinam epa wenwa :lol:

    eyawa hambenna giyama aththatama tikak okay, eth ithin bn loku welwakata nemene e dewal.




    na machan, production issues nathnm ehema na
    mata hithanne week end wadath nathnam time eka mange kara ganne nathi prashanyak bro oyata thiyenne..... one nam tikak katha karamu mata help karana puluwan weyi... anika passion eka nethnam ithin enjoy karana ba ...... one nm katha karamu ,,,

    Mokakda company eka aurudu kiyak exp tyenawa da ?
    monawada oya ge tec stack eka ......
    Lakshe madi kiyala hithenwa ....mokada aurudu 3 kata wada exp tyenawa wenna one 27 years nam
    ------ Post added on Apr 27, 2021 at 6:54 PM
     
    • Like
    Reactions: SK29

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    774
    93
    මට ජොබ් කිරිල්ල ඇති වෙලා මචන්ලා'
    මේකයි කතන්දරේ, මම මචන් කරන්නෙ software engineering, මට මචන් life එක එපා වෙලා, ලක්ශයක් වගෙ සැලරි එකක් ගන්නවා, ඒත් මචන් සල්ලිම නෙමේ ජීවිතේ කියලා හිතෙනවා ජොබ් එකත් එක්ක,

    2020 කොරෝනා සීන් එක ආවත් එක්කම, අපි ගෙදර ඉඳන් තමා වැඩ කරන්නෙ, ඒ කියන්නෙ දැන් අවුරුද්දකට වැඩී. හරියට ට්‍රිප් එකක්වත් යන්න උනේ නෑ මේ ජොබ් සීන් එක්ක. ඉතින් මාර විදිහට එකම විදියට මගේ මයින් එකයි ඇඟයි හිරවෙලා වගේ දැනෙනවා මට.

    ජොබ් එක පැත්තෙනුත් ප්‍රශ්න බන්, එහෙන පට්ට ස්ට්‍රෙස් මට, ඒ මදිවට කොරොඅනා කියලා මුන් සැලරි කැපුවා ගිය අවුරුද්දෙ, ඒක ආපහු හැදුනෙත් මාස 6ට විතර පස්සෙ. කිසිම ඉන්ක්‍රිමන්ට් එක්ක නෑ මුන් කම්පැනි ලොස් කියලා. මට වෙන එකකට යන්නත් හිතයි දැන්, ඒත් ස්ටේබල් එකකට නොගියොත් මේ වෙලාවේ රිස්ක්. මට මේ කම්පුටර් ජීවිතෙන් අයින් වෙලා නිදහස් රස්සාවක් කරන්න ඕනි කොල්ලනෙ.


    මම මාර් විදිහට මානසඉක් නිදහසට කැම්ති කෙනෙක්, කොටින්ම ගොඩක් උන් කෑගහන තැන් වල ඉන්න ආසත් නෑ. සමහර විට මේ රස්සාව නිසා ඔලුව විකාරද දන්නෙ නෑ. මගෙ ආසාව තියෙන්නෙ හොඳ නිදහස් පැත්තකින් පොඩි ගෙයක් හදන් පාඩුවෙ ජීවත් වෙන්න බන්. මොන්වා හරි වගා කරන්, අඩුපාඩු කඩෙන් අරන් පට්ට රිලැස්ක් ජීවිතයක් මට ඕනි. මට කියන්න තෙරෙන්නෙ නෑ බන් මගෙ ඔලුවෙ තියෙන ප්‍රෙශර් එක.


    මට වයස 27. මට ඕනි ටිකක් නිදහස් රස්සාවක් කරන්න, software engineering කරලා jobs මාරු කරපු අය ඉන්නවද?
    මචං You say you'll do something and then you get fed up... That's what makes life harder than it needs to be. If you continue to do the things you said you would do, you'd live a much easier life, even if it means being uncomfortable from time to time. (The only way to overcome adversity and conquer any challenge is through mental toughness.) Try to meditate...too much stress can have a negative effects on your long term health.
    You are not alone... we all feel stressed and depressed...it’s due to the current circumstances.... when you get a chance do something makes you happy... life is not a bed of roses.. stay strong bro you can do it...
     
    Last edited:
    • Love
    Reactions: CorD SaC

    DL Sanjeewa

    Junior member
  • Dec 12, 2018
    86
    14
    8
    Obj oriented python thamai machan specialist.
    DB oracle ehema supiriyatama puluwan.

    Dan nam ekak kiyala na, hama dema karanwa machan.
    programming / Graphic designing / web / crypto
    Freelancing kivve fiverr da karanne machan, job set vena places tikak kiyannako
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    885
    357
    63
    Ratnapura
    Mamath SE thama.. 9 year experience now. Last year eke matath job eka epa vela hitiye.. vada th vadi epama unaa.. math job eken ain venava kiyala hitiye.. but amaruven ada gena giya..
    Freelancing karapan
    Job ekath karapan
    Crypto Trading karapan
    IT related novana Bussiness ekak athal ekata hari patan ganin..
    Sport ekak karapan
    Gedara ayath ekka idapan.. uba badala naththan oya tika puluvan.. lesi deval naa ban
    Freelancing goda da ganin nikan ma job ekath goda yanava. oka enne mind ekath ekka.. ubata job ekath epa vela job eken ain vennath baa..
    mama dan vada karanne job eka thibunath ekai naththath nekai vage.. habai mama Office vada tika vagakimen karanava.. Sallima neme jivithe kiwwata nidahasa nidahase vidinnath salli thiyenna oni
     

    SakyaSS

    Junior member
  • Jan 27, 2020
    43
    24
    8
    Mamath SE thama.. 9 year experience now. Last year eke matath job eka epa vela hitiye.. vada th vadi epama unaa.. math job eken ain venava kiyala hitiye.. but amaruven ada gena giya..
    Freelancing karapan
    Job ekath karapan
    Crypto Trading karapan
    IT related novana Bussiness ekak athal ekata hari patan ganin..
    Sport ekak karapan
    Gedara ayath ekka idapan.. uba badala naththan oya tika puluvan.. lesi deval naa ban
    Freelancing goda da ganin nikan ma job ekath goda yanava. oka enne mind ekath ekka.. ubata job ekath epa vela job eken ain vennath baa..
    mama dan vada karanne job eka thibunath ekai naththath nekai vage.. habai mama Office vada tika vagakimen karanava.. Sallima neme jivithe kiwwata nidahasa nidahase vidinnath salli thiyenna oni
    Meka nam sahathika aththa bro. apitath epa wela thiyenawa joba, eth amaruwen katta kaala banum ahagena goda daagaththa. Dan shape. Freelancing gana nam mama danne naha. Habai anith ewa okkoma hari.

    Umba joba badaagena weekenduth wada karan inna epa mokada ehemai kiyala dana gattama umben wada ganna balan inne bosaa la. Umbe personal time thiyaganin. Umbata 27 wela lakshayak padi. Mama 27 di site ekaka wada kale oya padiyen 1/4 ta, site wala duwili kaagena ude ra nathuwa wada. E nisa podi kattak kaala goda daaganna puluwan nam watinawa.
     

    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    45
    28
    godak aya honda upades deela thiyenawa ubata

    matath ewama thama repeat karanna thiyenne.
    job eka daaala yana eka me kale hetiyata honda thiranayak nowei. thiyena jobuth nethi wena kalayak meka.
    godak job wala stress eka thiyenawa. mataht welawakata stress wenawa.

    udema negitala langa paraka exercise ekata duwapan.
    nethnam kalin aya kiyala thiyenawa wge physical sport ekak karapan
    api hithanne nethi unata eken oluwa relax wenna sehena help ekak thiyenawa.
     
    • Like
    Reactions: Piyathissa

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,474
    11,842
    113
    Gotham City
    අපෙ රටෙ කොයි ජොබත් ගූ තමා .
    අපෙ රටෙ පරිසරයම අවුල් .
    බලපන් ආතල් ජොබක් කරන මිනිහෙක්ට උනත් ජීවිතෙන් බාගයක් පාරෙ
    බස් එකෙයි ,ට්‍රෙන් එකෙයි හෝ තමන්ගෙ වාහනෙ උනත්,ට්‍රන්ස්පොර්ට් නිකන් දුන්නත් ඔය සීන් එක එහෙම තමා .

    පලයන් රටකට.
    රට ජීවිතෙ මන් කැමති ඕකයි.
    ජොබ කොච්චර ස්ට්‍රෙස් උනත් ඒ ස්ට්‍රෙස් එක නැති කරගන්න දේවල් ඔනි තරම් තියෙනවා.

    අඩුම ගානෙ පාර දෙපැත්තෙ පිලිවෙලට හරි තියෙනවා
    බස් උනත් තෙරපිලා පොඩි වෙලා යන්න ඔනි නැහැ .
    නිදහස්.

     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    60,466
    49,784
    113
    Epa wenne nedda

    අපෙ රටෙ කොයි ජොබත් ගූ තමා .
    අපෙ රටෙ පරිසරයම අවුල් .
    බලපන් ආතල් ජොබක් කරන මිනිහෙක්ට උනත් ජීවිතෙන් බාගයක් පාරෙ
    බස් එකෙයි ,ට්‍රෙන් එකෙයි හෝ තමන්ගෙ වාහනෙ උනත්,ට්‍රන්ස්පොර්ට් නිකන් දුන්නත් ඔය සීන් එක එහෙම තමා .

    පලයන් රටකට.
    රට ජීවිතෙ මන් කැමති ඕකයි.
    ජොබ කොච්චර ස්ට්‍රෙස් උනත් ඒ ස්ට්‍රෙස් එක නැති කරගන්න දේවල් ඔනි තරම් තියෙනවා.

    අඩුම ගානෙ පාර දෙපැත්තෙ පිලිවෙලට හරි තියෙනවා
    බස් උනත් තෙරපිලා පොඩි වෙලා යන්න ඔනි නැහැ .
    නිදහස්.
    Epa wenne nedda
    ------ Post added on Jun 6, 2021 at 3:32 PM
     

    SakyaSS

    Junior member
  • Jan 27, 2020
    43
    24
    8
    අපෙ රටෙ කොයි ජොබත් ගූ තමා .
    අපෙ රටෙ පරිසරයම අවුල් .
    බලපන් ආතල් ජොබක් කරන මිනිහෙක්ට උනත් ජීවිතෙන් බාගයක් පාරෙ
    බස් එකෙයි ,ට්‍රෙන් එකෙයි හෝ තමන්ගෙ වාහනෙ උනත්,ට්‍රන්ස්පොර්ට් නිකන් දුන්නත් ඔය සීන් එක එහෙම තමා .

    පලයන් රටකට.
    රට ජීවිතෙ මන් කැමති ඕකයි.
    ජොබ කොච්චර ස්ට්‍රෙස් උනත් ඒ ස්ට්‍රෙස් එක නැති කරගන්න දේවල් ඔනි තරම් තියෙනවා.

    අඩුම ගානෙ පාර දෙපැත්තෙ පිලිවෙලට හරි තියෙනවා
    බස් උනත් තෙරපිලා පොඩි වෙලා යන්න ඔනි නැහැ .
    නිදහස්.
    Meka nam aththa, lankawe tharam paare welaawa naasthi wenne nathuwa athi kohewath.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,474
    11,842
    113
    Gotham City
    Epa wenne nedda


    Epa wenne nedda
    ------ Post added on Jun 6, 2021 at 3:32 PM
    රටදි නම් අවුලක් නැහැ ජොබ් කෙරුවාව.
    හෙතුව මන් වැඩ කරපු සිංහළු පලාතෙ නැහැ .
    සිංහළු කිව්වාට ලංකාවෙ තම්බිත් එක වල්ලෙ පොල් තමා.

    ඒත් සිංහළු එක්ක තමා බැරි .
    විදේශීය ලොක්කන්ට වැඩ පෙන්නන්න ලකුණු දාගන්න තමන්ගෙම ජාතියෙ එකාට සෝ එක පෙන්නනන්වා.

    අල්ලපු රටෙ උන් නම් උන්ගෙ උන් එක පැත්තක් ගන්නවා.
    එත් මන් උන්ටත් උදව් කරගෙන හිටියා.
    එක නිසා උන් මට කැපිල්ලක් දැම්මෙ නැහැ.
    ඒ වගෙම තමා වතුර වගෙ ඉංග්‍රිසි දන්නවනම් සවුත් ඒෂියන් ,අරබි ,පිලිපීන් උන් පොඩි හරි ගෞරවයක් හිත යටින් දෙනවා .
    සෙරම තමන්ගෙ පෞර්ෂ්‍ය තමා .
    Meka nam aththa, lankawe tharam paare welaawa naasthi wenne nathuwa athi kohewath.
    ඔය නිසා තමා බන් ජොබ් එක එපා වෙන්නෙ.
    මට රටදි කොච්චර ජොබ් එකෙ ප්‍රශ්න තිබ්බත් එහෙ තියෙන ක්ලයිමට් එකට
    ඒ වගෙම පබ්ලික් ට්‍රන්ස්පොටෙෂන්ස් වල පහසුකම් නිසා කිසි අවුලක් නැහැ.

    අනික් කාරණෙ අපෙ රටෙ පරිසරය බලපන් මන් කිව්වෙ පාර දෙපැත්තෙ

    අතීසාරෙට අබුඩෙ ගහලා වගෙ හැමතැනම කඩවල් බිල්ඩින් ගෙවල්.
    කිසි පිලිවෙලක් නැහැ.
    මිනිස්සු උනත් බලපන් හෙනම ඩිප්‍රෙස් එකෙ ඉන්නෙ.

    උන්ව දැක්කත් අපිට ඩිප්‍රෙස් වෙනවා.

    රටදි පොඩි විවිධත්වයක් තියෙනවා
    අරාබි කෑල්ලක් දැක්කත් දවසම පිරෙනවා .
    :lol:
     
    • Like
    Reactions: SK29 and ITGuy25