මට තුන්වේලට කෑම හදලා මගේ වැඩටික කරලා දුන්නා නම් ඇති

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    1,179
    1,133
    113
    WTF, I just read :baffled: :baffled:

    අපේ රටේ ජනප්‍රිය චරිතයක් වන යුරේනි නොෂිකා විසින් හිරු එෆ් එම් එකේ වැඩසටහනකට එකතු වෙලා චරිත්ගේ දුරකතනයට ඇමතුමක් අරගෙන මෙහෙම කිව්වා. ඔයා ගොඩක් රසට කෑම හදනවා මම දැකලා තියනවා. ටික් ටොක් එකෙත් ෆලෝස්ලා ලක්ෂ පහක් විතර ඉන්නවා දැකලා තියනවා. මම විශේෂයෙන්ම ඔයාට කතා කරන්න හේතුව උනේ මට නම් පරිප්පු ඇටයක්වත් හදාගන්න බැහැ. මම හොයනවා දැන් සහකරයෙක් අවුරුදු විස්සක විතර ඉඳලා තාම හම්බ වුනේ නැහැ. ඔයාට ඉතින් වයස එහෙම ප්‍රශ්නයක් නැත්නම් මම බැලුවේ හස්බන් කෙනෙක් විදියට ඔයා ගැලපෙනවා කියලා. මට තුන්වේලට කෑම හදලා මගේ වැඩටික කරලා දුන්නා නම් ඇති. මාව බැන්දොත් මම ඔයාව හොඳට තේරුම් අරන් ඉන්නම්. ඉතින් මේ වගේ රසබර කතාබහක් එක්ක තමයි යුරේනි කතාව අවසන් කලේ.

    Full :
    Code:
    https://news40times.com/gossip/%e0%b6%b8%e0%b7%9a-%e0%b6%af%e0%b7%80%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b6%bd-%e0%b6%bb%e0%b6%a7%e0%b7%9a%e0%b6%b8-%e0%b6%a2%e0%b6%b1%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%92%e0%b6%ba-%e0%b6%ad/?fbclid=IwAR1lDubWOk10Jd0dZDApqoqssK_-ymafvZOx4PKdF2L1yU1VbdSy1JdYLxs
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    3,131
    2,599
    113
    වටෙටම අල්ලල හරි මටත් කන්න අදින්න හම්බ කරගෙන ඇවිත් රෑටවත් මටත් අල්ලනවනම් සලකා බලන්නම්
     
    • Haha
    Reactions: Didy and kolavari

    Underground

    Well-known member
  • Oct 31, 2014
    2,293
    2,003
    113
    යුරේනි කියන්නෙ කිසිම ලැජ්ජාවක් නැති කෙල්ලෙක්. කට හැකරයි
     
    • Like
    Reactions: DiksonAlex