මට පයිලට් වෙන්න බෑ කියපු ගුරුවරු දැන් මගඅරිනවා - ශ්‍රී ලංකාවේ ළාබාලතම ගුවන් නියමුවරිය සත්නාරා

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    425
    894
    93
    කවුරුහරි ගොඩ ගිහින් නේ කියලා සතුටු වෙන්න ඕනි ඉතින්

    ( ඇති හැකි පවුල් වල උන් කොහොමත් ගොඩ, මව පියා දෙන්නට අත මිට සරු නම් / contacts තියනවා නම් දරුවෝ ගොඩ )
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    3,070
    5,931
    113
    රෝහිත මැතිදුන් සැටලයිට් ගැන විද්‍යාඥයෙක්. ආයෝජකයෙක්.
    ඒ අතින් මෙයා නිකං ඩ්‍රයිවර් කෙනෙක් 😏

    අනිවාර්යෙන් බ්‍රෝ
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,352
    7,274
    113
    ගැනු පිරිමින්ට වඩා පැනික් වෙන සින් එකක් තියෙනවාහ් .. එකයි ඔය ගුවන් සින් එකෙ ගැනු අඩු ..
     
    • Wow
    Reactions: Asmodeus

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    20,284
    4,179
    113
    හෝම් ස්වීට් හෝම්
    මේ සෙස්නා එකක් යකෝ🤣
    පිටරටවල් වල කුඹුරු වලට තෙල් ඉහින්න ගන්නේ මේ වගේ Planes 🤦
    සෙස්නා එකකට බෝම්බ පුරෝලා රිමෝට් එකෙන් යැව්වා,රශියන් ඩ්‍රෝන් ෆැක්ට්‍රි එක්කට ලඟදී
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    402
    849
    93
    This is how all pilots begin their career. Nothing to laugh about. I hope she will become a good pilot in the future.
    My only worry is this plane belongs to Sakurai Aviation. Two of their planes crash landed a couple of years ago. Says a lot about their maintenance.

    4R-ASE is a 1979 Piper PA-38. Not a very expensive plane. Cheaper than a brand new Toyota Prius in Europe.