මට පරණ එළකිරි එක ඕනේ

Aluth ekada parana ekada

  • Aluth eka

    Votes: 200 43.9%
  • Parana eka

    Votes: 256 56.1%

  • Total voters
    456
  • Poll closed .

bumper

Well-known member
  • May 20, 2017
    378
    170
    63
    මේකේ space වැඩි ඒක හදන්ඩ බැයිද?
    ටිකක් slow වගේ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාලයක් යද්දි මේකත් පරණ වෙලා තව අලුත් ඒකක් ඉල්ලයි කට්ටිය. ඒ්ක නිසා දැන් ඉතින් මේකෙ තියෙන නැවුම්බව වින්දනය කරන්න තියෙන්නෙ. ගොඩක් පැතිවලින මේක හොඳයි. මොබයිල් ඒකෙන් මේක පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් නිසා ගොඩක් අලුත් අය වුණත් මේක පාවිච්චි කරන්න ඉඩ තියෙනව.
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    5,290
    4,958
    113
    වින්ටර් ෆොල්
    ලෝකේ අලුත් වෙද්දී හැම එකම අලුත් වෙන්න ඕන. එලකිරියටත් ඒක අදාලයි. නැත්නම් වෙන්නේ අලුත් ලෝකෙත් එක්ක හැප්පෙන්න බැරිව නැති වෙලා යන එක
     
    • Like
    Reactions: KEZI and Kevin_Fdo

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    පරණ එකට කැමති අයට එක දාගන්ඩ හදන්ඩ බැයිද?
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    276
    83
    Neverland
    onna ohe purudu wemu machan. apith dan wayasaka kollo aluth widiyata yamu. parana elakiriya tami hoda habai dan godak unn naha katakaranneth deyak naha :(:(
     

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    onna ohe purudu wemu machan. apith dan wayasaka kollo aluth widiyata yamu. parana elakiriya tami hoda habai dan godak unn naha katakaranneth deyak naha :(:(
    ඔව් දැන් අපි කොච්චර පරණ එක ඉල්ලුවත් ලොකු අයිය එක ආයේ දෙන එකක් නෑ.... :(
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,037
    416
    83
    මටත් මේක අල්ලන්නේ නෑ...බලමු හුරු වුනාම හරි යයි