මට බෑ කිව්වත් - මහේලයි සංගක්කාරයි නාමල්ට උදව් කරන්න ඉදිරිපත් වීම සතුටක්.

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    7,762
    2,922
    113
    Westනාහිර
    හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර, වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට සහාය ලබා දීමට තීරණය කර තිබීම ගැන තමන් සතුටුවන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    කෙසේවෙතත්, තමන් ක්‍රීඩා අමාත්‍යවරයාව සිටිය දී, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර සිය නිවසේ දී මුණ ගැසුණු බව පවසන හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා, එම හමුවේ දී, ක්‍රිකට් දියුණු කිරීම සදහා මැදිහත්වන්නයි ඔවුන්ගෙන් ඉල්ලා සිටියද, ඔවුන් එය ප්‍රතික්ෂේප කළ බවද පවසයි.

    ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස, ක්‍රිකට් දියුණු කිරීම සම්බන්ධයෙන් දැඩි අධිෂ්ඨානයක් ඒ මොහොතේ තමන්ට තිබුණු බව ද හරීන් ප්‍රනාන්දු මහතා පවසා පවසයි.

    තමන් උදව් ඉල්ලූවද, “සිස්ටම් එක” සම්බන්ධයෙන් විශ්වාසයක් නැති බව කියමින් ඔවුන් එය ප්‍රතික්ෂේප කළ බවද හිටපු අමාත්‍යවරයා පවසා තිබුණි.

    කෙසේ වෙතත්, මේ වන විට ඔවුන් දෙදෙනා වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමග වැඩ කිරීමට එකඟවීම සම්බන්ධයෙන් තමන් සතුටුවන බව පවසන හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා, ඔවුන් එය කරන්නේ පීඩනයකින් නොව, දැඩි ආශාවකින් යැයි තමන් විශ්වාස කරන බවද පවසා සිටියි.

    හරීන් ප්‍රනාන්දු සමග ඩේලි මිරර් පුවත්පපත කරන ලද සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙනි.
     
    • Like
    Reactions: SDCR

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    5,482
    3,635
    113
    ඔව් හොරුන්ටම කියලා හොරු අල්ලන එක මේ ආංඩුවේ ක්‍රමය නේද? සංගා මහේල ක්‍රීඩකයෝ ලෙස සුපිරි වුණාට players loyalties ගන්න දාපු Charlie Austin's company එකක්, හින්දා නෝන්ඩි. අනෙක පොඩි එවුන් කැපුවා Charlie ගේ සමාගම ට බැඳුන් නැත්නම්.

    දැන් බලමු බිස්නස් ලයින් එක රැක ගෙන ක්‍රීඩාවට උදව් කරන හැටි. ලොකු බයිලයක් බලාගත්තෑකි.

    RIP Cricket. Namal has a connections with match fixer? Worldcup final?
     
    අනිව උන්ට බෑ කියල මුන්ට හා කියන්නත් අැත්තෙ මොකක්හරි හේතුවක් නිසානේ..මුං දෙන්නගෙ ෆයිල් ඵකක්වත් තියෙනවද දන්නෑ රාජපක්ෂල ගාව..:D
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    5,482
    3,635
    113
    අනිව උන්ට බෑ කියල මුන්ට හා කියන්නත් අැත්තෙ මොකක්හරි හේතුවක් නිසානේ..මුං දෙන්නගෙ ෆයිල් ඵකක්වත් තියෙනවද දන්නෑ රාජපක්ෂල ගාව..:D
    Tikiri Mole 😂🤣 අනිවා මුන් කියන තරම් සුදනෝ නෙවේ බන්..... අර්ජුන ට නම් පේන්න බෑ..... ඕකුන්ට හෙන ෆෑන් බේස් එකක් තියෙනවා. බලපන් දවල් වෙද්දී ගේම ඉල්ලන හැටි. සංගා ඕබේ ගූ වුනත් රහයි කියා ගෙන....
     
    Last edited:

    rajitha_5j

    Active member
  • Nov 1, 2009
    355
    161
    43
    gampaha
    Hariin kauda bun ganan ganne ara polii mudalalige puthane. Watthala nam ookata jiivitheta dinanna bah. Eekane gaanige gamen illuwe
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    18,209
    4,183
    113
    Colombo
    අනිව උන්ට බෑ කියල මුන්ට හා කියන්නත් අැත්තෙ මොකක්හරි හේතුවක් නිසානේ..මුං දෙන්නගෙ ෆයිල් ඵකක්වත් තියෙනවද දන්නෑ රාජපක්ෂල ගාව..:D
    Matata Hituna
     
    • Like
    Reactions: Truth Hurts

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    7,762
    2,922
    113
    Westනාහිර
    Hariin kauda bun ganan ganne ara polii mudalalige puthane. Watthala nam ookata jiivitheta dinanna bah. Eekane gaanige gamen illuwe
    ඒව ඵකක්වත් මේකට අදාල නෑ භයිසන්..පැටිකිරිය කෙසේ වෙතත් උෟත් ක්‍රීඩා අැමති මූත් ක්‍රීඩා අැමති..මොකෝ‍ නාමල් කියල අලි පුකෙන් අාපු ඵකෙක්ද.පල් හොර පවුලකට දාව ඉපදුණු ඵකෙක්නේ..😅
     
    rajitha_5j

    Active member
  • Nov 1, 2009
    355
    161
    43
    gampaha
    ඒව ඵකක්වත් මේකට අදාල නෑ භයිසන්..පැටිකිරිය කෙසේ වෙතත් උෟත් ක්‍රීඩා අැමති මූත් ක්‍රීඩා අැමති..මොකෝ‍ නාමල් කියල අලි පුකෙන් අාපු ඵකෙක්ද.පල් හොර පවුලකට දාව ඉපදුණු ඵකෙක්නේ..😅
    Harin nuth eema thamaa ungepaule ewunuth minissunwa huuran kaapu pal horu thamay. Borunam watthala pathe ekekgen ahapan
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    7,160
    1,643
    113
    404
    හැබැයි ඉතින් ඔච්චර දේවල් තිබිලත් නාමල්ට ක්‍රිකට් හදන්න බැරි උනොත් තමා වැඩේ

    ජනාධිපති ✅
    අගමැති ✅
    ක්‍රීඩා ඇමැති ✅
    මැනේජර් ✅
    පුහුණුකරු 🆗
    සංගා, මහේල, මුත්තයියා ✅

    තව මොනවද ඕන ඇත්තේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    57,768
    8,638
    113
    Malabe
    නාමල් සහා හරීන් දෙන්නා ගත්තාම බලය තියෙන්නේ කාටද? කරන්න වුවමනාව තියෙනවා නම් හොදින් හෝ නරකින් කරන්න පුලුවන් කෙනා කවුද?
    මේ කතාව හරි හරීන් කියන්නෙ කයිවාරු කාරයෙක් විතරයි , අවුරුදු 5ක් බලේ ඉදලත් කොරපු දෙයක් නැ මම නම් හිතන් නැ අඩුම ගානෙ ක්‍රිකට් පිත්තක් හරි ගෙනාව කියල,
     
    • Haha
    Reactions: kasunkaru

    kasunkaru

    Active member
  • Jan 25, 2018
    525
    133
    43
    මේ කතාව හරි හරීන් කියන්නෙ කයිවාරු කාරයෙක් විතරයි , අවුරුදු 5ක් බලේ ඉදලත් කොරපු දෙයක් නැ මම නම් හිතන් නැ අඩුම ගානෙ ක්‍රිකට් පිත්තක් හරි ගෙනාව කියල,
    wal harako sports minister hitye awurudu 2k wagee a tikata kochchra goda dammada? SOuth Africa Test series ekakut dinna
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    57,768
    8,638
    113
    Malabe
    wal harako sports minister hitye awurudu 2k wagee a tikata kochchra goda ? SOuth Africa Test series ekakut dinna
    ලොල් බයිල කියන්ඩ එපා බන් එහෙනම් පාකිස්තානෙටත් ගහල ආවෙ එක සැරයක්, ක්‍රිකට් වලට කෙලවෙලා තියෙනව කියල හොදටම දැන දැන එක එකා පුම්බන්ඩ හදන්ඩ එපා..

    ethakota dan normalda issarahata match gahanne?
    නාමල් ක්‍රිකට් හැදුව කියුවෙ නැනෙ , උස්සහ කරයි සාර්තකද නැද්ද කියල අනාගතේදි බලාගන්ඩ පුලුවන්..හැමදේටම කුහකකම ඉස්සරහට දාගෙන දගලන්ඩ එපා,
    ------ Post added on Feb 10, 2021 at 9:06 AM
     
    • Haha
    Reactions: kasunkaru

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    1,149
    1
    1,640
    113
    ඔව් හොරුන්ටම කියලා හොරු අල්ලන එක මේ ආංඩුවේ ක්‍රමය නේද? සංගා මහේල ක්‍රීඩකයෝ ලෙස සුපිරි වුණාට players loyalties ගන්න දාපු Charlie Austin's company එකක්, හින්දා නෝන්ඩි. අනෙක පොඩි එවුන් කැපුවා Charlie ගේ සමාගම ට බැඳුන් නැත්නම්.

    දැන් බලමු බිස්නස් ලයින් එක රැක ගෙන ක්‍රීඩාවට උදව් කරන හැටි. ලොකු බයිලයක් බලාගත්තෑකි.

    RIP Cricket. Namal has a connections with match fixer? Worldcup final?
    Harin ge kale neda team eka P&S une