ඔව් මචන් මුන් ක්‍රීඩවෙන් වැඩ්ඩො උනාට මුන් කරපු දේවල් නිසා තමයි ක්‍රීඩාව විනාශ උනේ කියල කියනවTikiri Moleඅනිවා මුන් කියන තරම් සුදනෝ නෙවේ බන්..... අර්ජුන ට නම් පේන්න බෑ..... ඕකුන්ට හෙන ෆෑන් බේස් එකක් තියෙනවා. බලපන් දවල් වෙද්දී ගේම ඉල්ලන හැටි. සංගා ඕබේ ගූ වුනත් රහයි කියා ගෙන....
අර උන්ගෙ මැනේජර් කාරයෙක් දාගෙන ගහපු ගේම්ස්
බෝන් එගේන් කේස්
ඊළඟ පෙළක් හැදෙන්න දුන්නෙ නැති එක
unethical commercial වලට පෙනී හිටපු ඒවා ( උන්ට ගෙවන ඕනි එකකට පෙනී ඉන්න එක උන්ගෙ අයිතියක් ඒත් කෝලියා කොකා කෝල ඇඩ් වලට පෙනී ඉන්න එක reject කලා කියල අහල තියෙනව )