මට මෙහෙම දෙයක් හිතෙනව - ආනන්ද මහ රහතන් වහන්සේට

IKL

Well-known member
  • May 29, 2018
    40,870
    6,810
    113
    Kadawatha
    zJP7eYW.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    33,086
    1
    11,770
    113
    මම බණ ඇහුවට නිවන ගැන හිතද්දි මාර දුකක් හිතට දැනෙනව
    එතනදි මගෙ හිතේ ලොකු විසංවාදයක් හට ගන්නව
    මගෙ දෙමාපියො නැති ලෝකයක් මට හිතා ගන්න බෑ
    මගෙ සහෝදරිය නැති ලෝකයක් හිතා ගන්න බෑ
    මං එයාලව අමතක කරල මේ ලෝකෙ සැපය ගැන හිතයිද...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    33,086
    1
    11,770
    113
    man danna widihata budu rajanana vahanse ananda hamuruwo thorgaththe, un vahanse jiwath wela iddi rahath nowana bava daththu nisa. ehema rahath una nn mn hitiyann upasathana karanna bea.
    මචං මම එච්චර ලොකුවට විස්තරයක් දන්නෙ නෑ
    මට නිකං හිතුණ දෙයක් කිව්වෙ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    15,149
    1
    30,563
    113
    29
    Kalutara
    මම බණ ඇහුවට නිවන ගැන හිතද්දි මාර දුකක් හිතට දැනෙනව
    එතනදි මගෙ හිතේ ලොකු විසංවාදයක් තියනෙව
    මගෙ දෙමාපියො නැති ලෝකයක් මට හිතා ගන්න බෑ
    මගෙ සහෝදරිය නැති ලෝකයක් හිතා ගන්න බෑ
    උඹ ඔයිට කලිනුත් කීවතාවක් මේ සංසාරෙ ඔහොම හිතන්න ඇද්ද. ඔය දැන් අලුත් අම්මෙකුයි තාත්තෙකුයි සහෝදරියෙකුයි එක්ක යස අගේට ඉන්නෙ මේ භවේ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    33,086
    1
    11,770
    113
    උඹ ඔයිට කලිනුත් කීවතාවක් මේ සංසාරෙ ඔහොම හිතන්න ඇද්ද. ඔය දැන් අලුත් අම්මෙකුයි තාත්තෙකුයි සහෝදරියෙකුයි එක්ක යස අගේට ඉන්නෙ මේ භවේ..
    ඒක තමා.. :(
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,363
    1,740
    113
    ආනන්ද හාමුදුරුවො කියන්නෙ බුදු හාමුදුරුවරුවන්ගෙ අග්‍ර උපස්ථායක. අගසව් දෙනම වගේ ඔය තනතුරත් පෙරුම් පුරාගෙන එනවා කියලා තමයි කියන්නෙ. එතකොට අග්‍ර උපස්ථායක රහත් වෙන්නෙ බුදු හාමුදුරුවො පිරිණිවන් පෑවට පස්සෙ. මොකද බුදු හාමුදුරුවො ජීවමානව ඉද්දි සියලුම වැඩ කටයුතු කරන්න ඕනෙ නිසා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    33,086
    1
    11,770
    113
    ආනන්ද හාමුදුරුවො කියන්නෙ බුදු හාමුදුරුවරුවන්ගෙ අග්‍ර උපස්ථායක. අගසව් දෙනම වගේ ඔය තනතුරත් පෙරුම් පුරාගෙන එනවා කියලා තමයි කියන්නෙ. එතකොට අග්‍ර උපස්ථායක රහත් වෙන්නෙ බුදු හාමුදුරුවො පිරිණිවන් පෑවට පස්සෙ. මොකද බුදු හාමුදුරුවො ජීවමානව ඉද්දි සියලුම වැඩ කටයුතු කරන්න ඕනෙ නිසා.
    ඔව් නේද...
    මං දැං කාට උපස්ථානය කරම්ද කියල වැලපුණාලු නේද..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    40,583
    22,658
    113
    ආනන්ද හාමුදුරුවො කියන්නෙ බුදු හාමුදුරුවරුවන්ගෙ අග්‍ර උපස්ථායක. අගසව් දෙනම වගේ ඔය තනතුරත් පෙරුම් පුරාගෙන එනවා කියලා තමයි කියන්නෙ. එතකොට අග්‍ර උපස්ථායක රහත් වෙන්නෙ බුදු හාමුදුරුවො පිරිණිවන් පෑවට පස්සෙ. මොකද බුදු හාමුදුරුවො ජීවමානව ඉද්දි සියලුම වැඩ කටයුතු කරන්න ඕනෙ නිසා.
    Ai ban rahat unama ath paya weda karanne nethuwa yanawada
     
    • Wow
    Reactions: TNHM and AnuradhaRa