මට රට හදන්නත් බෑ , ඉංග්‍රීසිත් බෑ...

IceBear

Well-known member
  • Jul 25, 2021
    1,660
    2,713
    113
    Alaska
    Mr Rogers Clown GIF
    Mr Rogers Clown GIF
     
    • Like
    Reactions: zid2021

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    15,262
    1
    21,548
    113
    මූ කාටද බනින්නේ මොනවද කියන්න හදන්නේ කියල තේරුනේ නෑ :rofl:
    සමහරවිට රාජපස්සලා නිසා මිනිස්සුන්ගෙන් ගුටිකයි කියල බයට ෂේප් වෙන්න වල්පල් ටිකක් දොඩවලා ගෙදර ගිහින් හැංගිලා ඇති
     

    stasia

    Well-known member
  • May 28, 2018
    7,801
    15,017
    113
    כדור הארץ
    ඉංග්‍රීසී බැ. ජාත්‍යන්තරයට යන්න බෑ. පාලනයක් කරන්න බැ. ඉතිං මූ වඩේ විකුණ විකුණා ඉද්දි මිනිස්සු බලෙන් මූ උස්සාගෙන ඇවිත් පාර්ලිමේන්තුවේ පුටුවක වාඩිකරවලා.