"මට ව්යාපාරිකයෝ එක්ක හැප්පෙන්න බෑ"-ගෝඨා."බැරිනම් ගෙදර යන්න"-කාන්තාවෝ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    12,977
    15,521
    113
    අහ් එහෙනම් පලාත් සබාව පුලුවන් නම් දිනල පෙන්නපල්ලකො ලොල්, ගම් සබාවක් දිනාගන්ඩ බැරි බඩු පලාත් සබා දිනයි මේන් කියල :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    මම නන් සජියටවත් ලපයටවත් මේ වෙනකන් නන් චන්දෙ දීල නෑ. උබේ මහ එකාගෙ පක්ෂෙට තමා දුන්නෙ.
    ඒත් බලපන්කො ඔය පළාත් සභාව තියල රිසල්ට් එක.
     
    • Like
    Reactions: Error365!

    erozan

    Well-known member
  • Mar 18, 2011
    64,882
    13,572
    113
    Malabe
    මම නන් සජියටවත් ලපයටවත් මේ වෙනකන් නන් චන්දෙ දීල නෑ. උබේ මහ එකාගෙ පක්ෂෙට තමා දුන්නෙ.
    ඒත් බලපන්කො ඔය පළාත් සභාව තියල රිසල්ට් එක.
    අපෝ උබ නම් කුණුම බඩුවක්, ලැජ්ජාවක් නැති ගොන් බඩුව තොපි වගේ ගොන්නු හින්ද තමයි කොහොමත් සජිය පරදින්නෙ
     
    • Haha
    Reactions: weer 11

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    4,522
    6,268
    113
    හරි කියපන් එහෙනම් කාටද චන්දෙ දෙන්ඩ ඕන,???? පැනල එහෙම යන්නෙ නැ , කෙලින් කියpaන් පිරිමියෙක් වගේ ලොල්
    උබ වගේ එකෙකුත් වෙන ඔප්ෂන් එකක් ගැන හිතන ලෙවල් එකට පත් කළා එහෙනම් මේ ආණ්ඩුව. :ROFLMAO:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    64,882
    13,572
    113
    Malabe
    උබ වගේ එකෙකුත් වෙන ඔප්ෂන් එකක් ගැන හිතන ලෙවල් එකට පත් කළා එහෙනම් මේ ආණ්ඩුව. :ROFLMAO:
    ලොල් අන්න පොන්%ය බලු උනා , නොදකින් බන් උබල වගේ ගොන් බඩු , අහන දේට උත්තර දිගන්ඩ කොන්ද පන නැ ඒ උනාට කියවන්නෙ රටේ උන් දුන්න චන්ද ගැන.. :lol: :lol: :lol: :lol:
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    4,522
    6,268
    113
    ලොල් අන්න පොන්%ය බලු උනා , නොදකින් බන් උබල වගේ ගොන් බඩු , අහන දේට උත්තර දිගන්ඩ කොන්ද පන නැ ඒ උනාට කියවන්නෙ රටේ උන් දුන්න චන්ද ගැන.. :lol: :lol: :lol: :lol:

    ඕකට සරල පිළිතුරක් නෑ බන්.
    කොහොමත් ප්‍රධාන පක්ෂ දෙකටම මේ රට හදන්න බෑ කියල ඔප්පු කරලා ඉවරයි.
    පාකිස්තානේ කළා වගේ තුන්වැනි බලවේගයක් පාලනයට පත් කරගන්න ඕන.
    කරන්න බැරි නෑ ඒත් ඉතින් බහුතරයගේ ආකල්පය වෙනස් කරන්න ඕන.
    දැනට මහපොළොවේ තියන දේශපාලනය අනුව ඉන්නේ ජේවීපි ප්‍රමූක සන්ධානයක් තමා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    64,882
    13,572
    113
    Malabe
    ඕකට සරල පිළිතුරක් නෑ බන්.
    කොහොමත් ප්‍රධාන පක්ෂ දෙකටම මේ රට හදන්න බෑ කියල ඔප්පු කරලා ඉවරයි.
    පාකිස්තානේ කළා වගේ තුන්වැනි බලවේගයක් පාලනයට පත් කරගන්න ඕන.
    කරන්න බැරි නෑ ඒත් ඉතින් බහුතරයගේ ආකල්පය වෙනස් කරන්න ඕන.
    දැනට මහපොළොවේ තියන දේශපාලනය අනුව ඉන්නේ ජේවීපි ප්‍රමූක සන්ධානයක් තමා
    මොක ජෙප්පො, ලියල වැඩක් නැ..ලොල් :lol: :lol: :lol: :lol: :lol: :lol:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    2,877
    1,251
    113
    Colombo
    Eelanagata ena chanden mun tika sahenna bahinava, paraduney naththan; Habei maha chandayak enakota aluth balavega sure ekatama hadenava Patali vagey. :-)
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    12,977
    15,521
    113
    අපෝ උබ නම් කුණුම බඩුවක්, ලැජ්ජාවක් නැති ගොන් බඩුව තොපි වගේ ගොන්නු හින්ද තමයි කොහොමත් සජිය පරදින්නෙ
    ලොල්-පොන්නය කියා ගන්න දෙයක් නැතුව මරු කියවනව
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    8,924
    2,697
    113
    Sri Lanka
    ඒ දවස්වල සිරිසේනට පඹය පඹය කිව්වට දැන් තමයි නියමම පඹය රජ වෙලා ඉන්නෙ. ගූ සක්කිලි මාධ්‍ය වලින් ජනාධිපතිවරණෙට කලින් නන්දරේ පුම්බපු හැටියට මිනිස්සු හිතුව රට හදයි නියමෙට කියල. ඒත් වැඩක් කරන්න ගියාම තමයි දන්නෙ රජ උනේ අන්දරේ කියල. නන්දරේ කියන්නෙ සිරිසේන තරම්වත් කොන්ද පණ නැති හැම ප්‍රශ්නෙටම මුඩුක්කු ගෑණි වගේ නාහෙන් අඬන මැන්ටලයක්. නාකි මයින ලස්සනට නන්දරේ රූකඩේ දාල අවුරුදු 5ක් ඉස්සරහට හදා ගත්ත.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    4,522
    6,268
    113
    මොක ජෙප්පො, ලියල වැඩක් නැ..ලොල් :lol: :lol: :lol: :lol: :lol: :lol:

    ජෙප්පෝ හොද නෑ කියල ප්‍රධාන පක්ෂ වලට දෙන එක තමා මේ රටේ මිනිස්සුන්ගේ එදා ඉදන් කලේ.
    එකපාරක් දීලා බලන්නේ නෑනේ මුන් වැඩක් කරයිද නැද්ද කියල.
    වැඩක් කරේ නැත්තම් අපිටත් බැරියැ වෙන එකෙක්ට කඩේ යන්න.
     
    • Like
    Reactions: u_make_me_sick_

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    20,021
    3,629
    113
    Forest
    මොනවා ද කරෙ මූ කියන විදිහට ?

    මූ බැල්කනියකින් අනික් බැල්කනියට පනින්න ගිහින් බිමට වැටුන එකයි.
    මුගේ පුතා චු කරන්න අඩි 33000කින් බිමට පනින්න ගිය එකයිද ?
    Parachute man
     
    Last edited:
    • Like
    Reactions: lasankandy

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    5,193
    2,865
    113
    මොක ජෙප්පො, ලියල වැඩක් නැ..ලොල් :lol: :lol: :lol: :lol: :lol: :lol:
    එරෝසන් උබ රෝචෙල් account එකෙන් එවපු කුණුහරුප PM එක ලැබුණ
    උබ ඇයි බං මට ඔච්චර බය

    දැන් මේක නොදැක්ක වගේ එපා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    64,882
    13,572
    113
    Malabe
    ජෙප්පෝ හොද නෑ කියල ප්‍රධාන පක්ෂ වලට දෙන එක තමා මේ රටේ මිනිස්සුන්ගේ එදා ඉදන් කලේ.
    එකපාරක් දීලා බලන්නේ නෑනේ මුන් වැඩක් කරයිද නැද්ද කියල.
    වැඩක් කරේ නැත්තම් අපිටත් බැරියැ වෙන එකෙක්ට කඩේ යන්න.
    වැඩකට ඇති දෙයක් කියපන් බන් ලොල්

    Ela ela
    එරෝසන් උබ රෝචෙල් account එකෙන් එවපු කුණුහරුප PM එක ලැබුණ
    උබ ඇයි බං මට ඔච්චර බය

    දැන් මේක නොදැක්ක වගේ එපා
    ------ Post added on Apr 9, 2021 at 11:06 AM
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    5,193
    2,865
    113
    අවුරුදු 5ක් පුරාවට නැත්තටම නැතිකරපු රට අවුරුදු 2න් 3න් ගොඩගන්න අමාරුයි නෙහ්
     
    • Haha
    Reactions: DjAtrocity

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,589
    1,279
    113
    Null Island
    විධායක කිව්වට ඡන්ඩ්‍රිකා, මහින්ද, මෛ3 මුන්ට තිබුන බලයම තමයි ගොඨාභයටත් තියෙන්නේ. ඒක හින්දා නීතියක් ගේන්න ඕනේ ජනාධිපතිවරණයෙන් 2/3 ගත්තු කෙනෙකුට විතරයි විධායක ජනාධිපතිකම හිමිවෙන්නේ කියලා.