මතභේදයට තුඩු දී ඇති වැක්සින් තම සේවකයන්ට අනිවාර්ය කරන කොම්පැනි...

Ravana21

Well-known member
  • Apr 29, 2021
    1,996
    2,716
    113
    පෞද්ගලික අංශය කියන්නේ වහල් සේවයක්ද ?මෙ කොම්පැනි කරන්නෙ වැරදි වැඩක්.මොකද බටහිර දොස්තරවරුම පිරිසක් කියනවා වැක්සින් ගහන එක අවදානම් කියලා.. එතකොට ඔගොල්ලෝ කාගේ කතාවද විස්වාස කරන්නේ ?:unsure:හරියට කොන්පියුස් වෙනවනේ..

    https://elakiri.com/threads/එන්නත්-ගැන-යම්-අදහස්-දැක්වීමක්-නිසා-youtube-එකෙන්-අයින්-කරපු-dr-උදාර-සම්පත්-ගේ-වීඩියෝවේ-කොටසක්.2008650/
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    65,247
    13,898
    113
    Malabe
    ඔකට කරන්ඩ ඕන වැක්සීන් නොගෙන සේවයෙන් අයින් වෙලා ගෙදර ඉන්න එක ,මොකද වැක්සීන් නැතුව එලියට යන එක අතිශය අවදානම්.
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    1,996
    2,716
    113
    ඔකට කරන්ඩ ඕන වැක්සීන් නොගෙන සේවයෙන් අයින් වෙලා ගෙදර ඉන්න එක ,මොකද වැක්සීන් නැතුව එලියට යන එක අතිශය අවදානම්.
    සිංහල වෙදකමක් ආයුර්වේදයක් කියලා නැති රටකටනම් එළියට යන එක අවදානම් . චීනය කොරෝනා නැති කලේ වැක්සින් වලින් නෙමේ.. ඕන ගොනෙක් ඒක දන්නවා.. 🤭
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    2,495
    3,744
    113
    Winterfell
    ගොඩක් තියනවා. :unsure:

    අපි දන්න ප්‍රසිද්ද ඒවා? නමක් දෙකක් කියපන් බලන්නත් එක්ක කවුද ඒ ලෙවෙල් එකට ගියේ කියල. එන්නත් ලංකාවේ අනුමත කරල තියෙන්නෙත් හදිසි භාවිතය විතරයි, මම හිතන්නේ නෑ වගකීමක් තියෙන ආයතනයක් ඕක අනිවාර්ය කරයි කියලා.

    හැබැයි සේවකයන්ව උනන්දු කරයි එන්නත් ගන්න, මොකද දැනට තියෙන විසදුම් වලින් හොදම එක එන්නත් කරනය තමයි. ධම්මික පැනිය වගේ දේවල් හරියන්නේ නෑ.
     
    • Like
    Reactions: Ravana21

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    1,996
    2,716
    113
    අපි දන්න ප්‍රසිද්ද ඒවා? නමක් දෙකක් කියපන් බලන්නත් එක්ක කවුද ඒ ලෙවෙල් එකට ගියේ කියල. එන්නත් ලංකාවේ අනුමත කරල තියෙන්නෙත් හදිසි භාවිතය විතරයි, මම හිතන්නේ නෑ වගකීමක් තියෙන ආයතනයක් ඕක අනිවාර්ය කරයි කියලා.

    හැබැයි සේවකයන්ව උනන්දු කරයි එන්නත් ගන්න, මොකද දැනට තියෙන විසදුම් වලින් හොදම එක එන්නත් කරනය තමයි. ධම්මික පැනිය වගේ දේවල් හරියන්නේ නෑ.
    එක කොම්පැනියක් කිව්වලු වැක්සින් කාඩ් එක නැතිනම් ගේට්ටුවෙන් ඇතුලට එන්න දෙන්නේ නෑ කියලා.එතන වැඩකරන කෙනෙක් කිව්වේ.. :yes:
     
    • Wow
    Reactions: Tyrion Lannister

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    2,495
    3,744
    113
    Winterfell
    එක කොම්පැනියක් කිව්වලු වැක්සින් කාඩ් එක නැතිනම් ගේට්ටුවෙන් ඇතුලට එන්න දෙන්නේ නෑ කියලා.එතන වැඩකරන කෙනෙක් කිව්වේ.. :yes:

    එහෙම කියන්න පුලුවන්, අනිත් උන්ගෙ ආරක්ෂාවට.

    ඒත් ඉතින් එතකොට ඒ මිනිහට ගෙදර ඉදලා වැඩ කරන්න ක්‍රමයක් හදලා දෙන්න වෙනවා.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    953
    1,611
    93
    පෞද්ගලික අංශය කියන්නේ වහල් සේවයක්ද ?මෙ කොම්පැනි කරන්නෙ වැරදි වැඩක්.මොකද බටහිර දොස්තරවරුම පිරිසක් කියනවා වැක්සින් ගහන එක අවදානම් කියලා.. එතකොට ඔගොල්ලෝ කාගේ කතාවද විස්වාස කරන්නේ ?:unsure:හරියට කොන්පියුස් වෙනවනේ..

    https://elakiri.com/threads/එන්නත්-ගැන-යම්-අදහස්-දැක්වීමක්-නිසා-youtube-එකෙන්-අයින්-කරපු-dr-උදාර-සම්පත්-ගේ-වීඩියෝවේ-කොටසක්.2008650/
    ehema kiyanawanam wisadumakuth tiyenna ona neda?
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    544
    493
    63
    එක කොම්පැනියක් කිව්වලු වැක්සින් කාඩ් එක නැතිනම් ගේට්ටුවෙන් ඇතුලට එන්න දෙන්නේ නෑ කියලා.එතන වැඩකරන කෙනෙක් කිව්වේ.. :yes:
    boru neh?
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    4,054
    2,193
    113
    අපේ එකෙත් මුලදි නම් කිවුව අනිවාර්යෙන්ම ගහන්න ඕනෙ කියල. හැබැයි දැන් කියනව අවුලක් නෑ බලල හොද එකක් ගහගන්න එතකන් පරෙස්සමට ඉන්න කියල.
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    1,996
    2,716
    113
    අපේ එකෙත් මුලදි නම් කිවුව අනිවාර්යෙන්ම ගහන්න ඕනෙ කියල. හැබැයි දැන් කියනව අවුලක් නෑ බලල හොද එකක් ගහගන්න එතකන් පරෙස්සමට ඉන්න කියල.
    :lol:
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    1,627
    350
    83
    Vaccine gaha ganne nathi eka thamange kamatthak...e wagema vaccine gahala nathi aya job ekata gennna ganne nathi eka company eke right ekak...so vaccine gahanne nathi ayawa office ekata ena eka vaccine gahapu aya akamathi deyak..so enne nathuwa job eken ain wenna thamay wenne
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    5,359
    1,357
    113
    සිංහල වෙදකමක් ආයුර්වේදයක් කියලා නැති රටකටනම් එළියට යන එක අවදානම් . චීනය කොරෝනා නැති කලේ වැක්සින් වලින් නෙමේ.. ඕන ගොනෙක් ඒක දන්නවා.. 🤭
    සිංහල වෙදකමක් ආයුර්වේදය බලුකරලා දැම්මා පැණියක් ගෙනත්..
    ටෙස්ට් කලේ නැ,
    ලියපදින්චි නැ හොරවෙදෙක් කිවුවා
    හොදම ගරිල්ලා මාකටින් පරදුන්න හෙල වෙදකම් නැතිකරන්න.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    10,071
    3,380
    113
    කොහෙද බන් මතභේදයක් තියෙන්නෙ? ලෝක ජනගහනයෙන් බාගෙකට ගහල තියෙන්නෙ.

    ඔච්චරම අකමැති නන් වෙන රස්සාවක් හරි කුලී වැඩක් හරි හොයාග්න්නයි තියෙන්නෙ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    3,067
    7,892
    113
    දෙහිවල
    ගන්න නොගන්න එක තමන්ගේ කැමැත්ත. ආයතනයක් විදියට ගන්න තීරණය හරියටම හරි. ගැහුවේ නැත්නම් එන්න එපා.

    මෙච්චර කියලත් එන්නත ගන්නේ නැති උන්නම් මෝඩ හරක් ටිකක්.

    දාන්න ඕන නීතියක් ගත්තේ නැති උන්ව එලියටවත් බහින්න තහනම් කරලා වයස් සිමාව අනුව අනුමත.