මද්‍රසා පාසල්වලටත් අනෙක් පාසල් මෙන්ම ඉගැන්වීමේ නිදහස තිබිය යුතුයි. රජයේ ප්‍රතිපත්තිය එයයි - GL

erozan

Well-known member
  • Mar 18, 2011
    54,384
    5,869
    113
    Malabe
    මේක හරි වැඩක්නෙ මද්‍රසා අපි කොහෙවත් වහල දාපන් කියල නැ ,නියාමනය කිරිමයි අවශ්ය ,ඒක වෙලා තියෙනව එච්චරයි,

    මේ ගු ඇන් පි ගොන් බඩු මොනවා කියනවද කියල මම නම් දන්නෙ නැ.. :lol: :lol: :lol:
     
    • Dislike
    Reactions: pathumputha

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    6,495
    2,695
    113
    මේක හරි වැඩක්නෙ මද්‍රසා අපි කොහෙවත් වහල දාපන් කියල නැ ,නියාමනය කිරිමයි අවශ්ය ,ඒක වෙලා තියෙනව එච්චරයි,

    මේ ගු ඇන් පි ගොන් බඩු මොනවා කියනවද කියල මම නම් දන්නෙ නැ.. :lol: :lol: :lol:
    1606054675103.png


    බුම්ප්