මධුමාධව හෙළ උරුමය අතහැර ශ‍්‍රීලනිපයට

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,588
    1,582
    113
    Colombo XOR Matara
    මධුමාධව කියන්නෙ නම් නිහතමානි චරිතයක්
    ශාන් අයියත් එහෙමයි
    මේ තීරණය මිට කලින් ගත්ත නම් තවත් සතුටුයි
    කියපු දේ කරන මනුස්සයෙක් හැටියට කලාකරුවන් දේශපාලනය කරන සමයක දේශපාලනික දැනුමක් පරිනතභාවයක් තියෙන මනුස්සයෙක් සිංහලයෙක්
    ආඩම්භාරයි එතුමාගේ පැමිණීම ගැන
    එතුමා මිට කලිනුත් ශ්‍රීලානිප නි.බ එක්ක වැඩ කරල තියෙනවා
    අපේ පැත්තටත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඉස්සරහට එන එක ගැන සතුටුයි
    ජය වේවා

    lol ban. ubala wage harak elakiriyeth innawada.. mama hithuwe ITN balana ewun witharai kiyala :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: maxboysl

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    593
    113
    මෙහෙමයි මචං ඔය කියන විදියට සල්ලි PR දෙන්නෙ නැහැ
    PR එකක් දෙන්න පුළුවන් නම් මචං ඕස්ට්‍රේලියාවේ මහින්දට පට්ට බලවත් පොරක් වෙන්න එපැයි අනික මචං දැන් ඔය කවුද කතා කරල සල්ලි දෙන්නම් කිව්වා නම් කතා කරපු නම්බර් එක කතා කරපු කෙනා සේරම කියන්න පුළුවන් නේද කෙලින්ම මාධ්‍යට
    එහෙම කරන්න බැරි මොකද ලොල් සහගතයිනෙ බන් මේවා හොඳ නාට්‍ය බන් ලොල්

    මධුමාධව කියන්නෙ නම් නිහතමානි චරිතයක්
    ශාන් අයියත් එහෙමයි
    මේ තීරණය මිට කලින් ගත්ත නම් තවත් සතුටුයි
    කියපු දේ කරන මනුස්සයෙක් හැටියට කලාකරුවන් දේශපාලනය කරන සමයක දේශපාලනික දැනුමක් පරිනතභාවයක් තියෙන මනුස්සයෙක් සිංහලයෙක්
    ආඩම්භාරයි එතුමාගේ පැමිණීම ගැන
    එතුමා මිට කලිනුත් ශ්‍රීලානිප නි.බ එක්ක වැඩ කරල තියෙනවා
    අපේ පැත්තටත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඉස්සරහට එන එක ගැන සතුටුයි
    ජය වේවා

    අනේ තරහ වෙන්න එපා මචන් මෙහෙම කිව්වට...උඹ අර මදු මාදව තට්ට සොන්නයගේ ගුණ වර්ණනා කරපු හැටියටනම් පේන්නේ උඹ 8 වත් පාස් නැති ඩයල් එකක් කියලා...:(:(:(:dull::dull::dull:
    සිරාවට උඹලා වගේ ආත්මයක් නැති උන් ඉන්නකන් මේක හදන්න බෑ බං...:dull::no:

    • Like
    Reactions: maxboysl

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,060
    1,403
    113
    ආශ්චර්ය අභියස :nerd:
    avatar464475_2.gif
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    පී ආර් එක දෙන්නේ පොයින්ට් සිස්ටම් එකකට. ආයෝජන, වත්කම, අධ්‍යාපනය, ඔය වගේ ගොඩක් දේවල් බලපානවා. ඔය කියපු ගොඩක් උන් අපි දන්නෙ දැන් උනාට පිටරට ඉගෙන ගත්තු උන්. ආයෝජන කරලා තියනවා. නෑදෑයෝ ඉන්නවා.
    දේශපාලනේට එන්න කලින්ම උන් පුරවැසි භාවය අරන් තියෙන්නේ.

    Mama danna ekek Mahindata/Namalta gotta allala Giya UK., Porata melo magulak tibbe na (Mehe Job ekak kare na, Sindu kiwwa eka kare. Thawa podi podi job kali kara. ) Namalta Gotta allapu ekai kare, Podi gedaraka hitiye mehe. parana lancer box ekak tibbe!! pora kare wenama party ekak hadala votes kadapu eka UNP eken. Eka plan ekak machan Mahindalage, Then pora election eken passe Kelin ma PR eka aran giya family ekama aran UK!! Monada karanna bari ban! api mehe points ekathu karanwa. Meka sira kathawak
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,836
    113
    colombo

    :shocked:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,025
    113
    UNP BANK ROBBERY 2015

    අනේ තරහ වෙන්න එපා මචන් මෙහෙම කිව්වට...උඹ අර මදු මාදව තට්ට සොන්නයගේ ගුණ වර්ණනා කරපු හැටියටනම් පේන්නේ උඹ 8 වත් පාස් නැති ඩයල් එකක් කියලා...:(:(:(:dull::dull::dull:
    සිරාවට උඹලා වගේ ආත්මයක් නැති උන් ඉන්නකන් මේක හදන්න බෑ බං...:dull::no:

    :lol:ඕකා පිස්සෙක් බන්..වෙලාවකට මහින්දට බනිනවා වෙලාවකට උගේ හොද කියනවා.කොන්දක් නැති උන්..මල් ගහලම මොළේ කුරුවල් වෙලාද කොහෙද..:lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    105,815
    5,299
    113
    Blob Storage
    www.37innovate.com

    අනේ තරහ වෙන්න එපා මචන් මෙහෙම කිව්වට...උඹ අර මදු මාදව තට්ට සොන්නයගේ ගුණ වර්ණනා කරපු හැටියටනම් පේන්නේ උඹ 8 වත් පාස් නැති ඩයල් එකක් කියලා...:(:(:(:dull::dull::dull:
    සිරාවට උඹලා වගේ ආත්මයක් නැති උන් ඉන්නකන් මේක හදන්න බෑ බං...:dull::no:

    මේක මගේ මතය මචන්
    ඕනෑම අදහසක් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා
    මධුමාධව කියන්නෙ නෝමල් ඩයල් එකක් ලොකු සීන්නැහැ අනිත් උන් වගේ
    මම නම් අට 10 11 12 13 පාස් කරලා දැන් හොදින් ඉන්නවා ජොබ් එකක් එහෙම කරගෙන :) උඹල දන්නෙ නැහැ අපි ඉන්න ඒරියා එක ගොඩක් මුස්ලිම් උන් ඉන්න පලාතක ඌ බය නැතුව චන්දෙ කළා පල්ලි අස්සෙ රිංගන සිකුරාදාට එහෙම කරානම් ඌ දිනලා මචං ඌ සිංහල චන්ද විතරයි ටාගට් කලේ උඹල ඔය ඉන්න පැති වලින් මේ පළාත් ගැන හොයල බලපන් විශේෂයෙන් අලුත්ගම ආරවුල කාලේ මේ පැතිවල වෙච්ච දේවල් වලට ඌ සිංහල අය එක්ක හිටියා උඹලට ඒවා අමතකද දන්නෙ නැහැ:(
     
    • Like
    Reactions: TomCat077

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,188
    557
    113
    Colombo
    mu hela urumeta giye mama bauddayek bauddayo wenuwen onama deyak karannam kiyla ape chanda tika gana witharai ..mu katha karapu widihen eka theruna..bt attatama mu gal amda..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,836
    113
    colombo
    Ayyo salli.. ay ban me kabbonta thread danne.Me haal paaruwa wa kawruth ganan ganeth naha.Gossip walath news daal moo gana.me 2.50 kabbo from karanne ubalama thama.

    ඔව් බන් මොන සොන්න්යෙක්ද මු. ඕකා දිනපු පාර එතන බල්ලෙක් හිටියත් දිනනවා. අයිත ඕක දිනන්නේ නැහැ හදෙ තමයි ඒවා. කොටින්ට අහු උනත් මුට වෙඩි තියෙන්නේ නැහැ බුලට් එක අපරාදේ කියලා. පොල්ලකින් ගහලා මරනවා මිසක්
     
    kasunr92

    Member
    Jun 28, 2014
    79
    3
    0
    පෝරිසාදයා;17397468 said:
    කෝටි 5 කුත් එක්ක පවුලටම ඕස්ට්‍රේලියා PR දුන්නම සිම්පල් ජම්ප් එකක් දාන්න කවුද බන් අකමැති...

    ammapa yako ape government eka control karanne australiawenda ban :shocked::shocked: