මධුසමයට ආ ලෙබනන් යුවළ ගිය සැහැල්ලු ගුවන් යානය කිඹුලාපිටියට වැටෙයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    20,995
    19,567
    113
    limbulapitiya-plane-crash

    දඹුල්ලේ සිට කොග්ගල දක්වා පියාසර කළ සකුරායි පෞද්ගලික ගුවන් සමාගමට අයතු සැහැල්ලු ගුවන් යානයක් හදිසියේ සිදු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ඇද වැටෙන්නට පෙර අද දහවල් මීගමුව කිඹුලාපිටිය ප්‍රදේශයට ගොඩ බස්වා තිබුණි.
    කටුනායක ගුවන්තොටුපොළට ගොඩ බෑමට මුලින් උත්සාහ කර තිබූ කමුත් බැරිව යාමේදී එය

    කිඹුලාපිටිය දාගොන්න පත්තෑයන්වත්ත පෙදෙසට ගොඩ බෑමට නියමුවන් උත්සහ කර ඇති අතර එය කොන්ක්‍රිට් මාර්ගය ගැටී නතර වී ඇත. යානයේ ඉදිරි පෙදෙසට දැඩි හානි සිදුව තිබේ.
    මධුසමය ගත කිරීමට ලෙබනනයේ සිට ආ යුවළක් රැගත් මෙම ගුවන් යානය සීගිරියට ගොස් නැවත කොග්ගලට යමින් සිටියදි සිදු කාර්මික දෝෂයක් හේතුවෙන් මෙසේ බේරාගෙන ඇත.
    නියමුවන් දෙදෙනා සමග නව යුවළ තුවාල ලබා ඇති අතර ඔවුන් මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.
    අනතුර සිදුවන අවස්ථාවේ නියමුවන් දෙදෙනා සහ ලෙබනන් යුවළ පමණී.
    කටුනායක ගුවන් හමුදා කඳවුරට අදාළ සිද්ධිය පිලිබඳ ව වාර්තා වූ සැණින් ගුවන් හමුදා ගලවා ගැනීමේ කණ්ඩායමක් සහ ගිනි නිවීමේ භටයින් ස්ථානයට වහාම යොමු කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.අදාළ ගුවන් යානය පසුගිය 22 වැනිදා කළුතර - පයාගල වෙරළ තීරයට හදිසි ගොඩබෑමක් සිදු කළ "සකුරායි ගුවන් සමාගමට ම අයත් "සෙස්නා 172" (SESNA -172)

    වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක් බවත් මෙම යානාවේ එන්ජිමේ හටගත් යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් මෙම හදිසි ගොඩබෑම සිදු කර ඇති බවත් කියැවිණි.
    මෙම සිදුවීමෙන් පසුව සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් සීමාසහිත සකුරායි සමාගමේ සියලුම ගුවන් යානා මෙහෙයුම් නැවත දැනුම් දෙන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටු වීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා පැවසීය.
    මෙම පෞද්ගලික ගුවන් සේවාවට අයත් සැහැල්ලු ගුවන් යානා දෙකක් සතියකට අඩු කාලයක් ඇතුලත එංජිමේ හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් හදිසි ගොඩබෑම් සිදු කිරීම මීට බලපා ඇත.
    පළමුවැන්න වන්නේ පසුගිය 22 දා කළුතර පයාගල ප්‍රදේශයේ වෙරළ තීරයට සිදු කළ හදිසි ගොඩබෑමයි. පුහුණු වන ගුවන් නියමුවන් දෙදෙනෙකු විසින් පැදවූ එම සැහැල්ලු ගුවන් යානය දෙවුන්දර දක්වා පියාසර කරමින් සිටියදී මෙලෙස හදිසි ගොඩබෑමකට ලක්විය.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    26,187
    1
    9,357
    113
    කැළෑ පොජ්ජේ
    මට මේ නිව්ස් එක ඇහුණාම අවුල් ගියා..කෙල්ලගේ කොන්ද කැඩිලා ලු..පව් නිවාඩුවක් ගත කරන්න ඇවිත් කරගත්තු හරියක්...

    මේ රටේ කාලකන්නි කමට ඒ මිනිස්සුන්ටත් පව් ගෙවන්න වෙලා..බලාපන් ඒ මිනිස්සු සැනසීමේ ඇවිත් යන්නවත් බැරි හැටි...රටේ මහා පුටුවේ ඉදන්ම ඉන්නේ මනුස්ස ජීවිත විහිළුවට ගත්තු උන් ටිකක්..(දැන් ඉතින් ඒ සිද්දි ප්‍රසිද්ද රහස්) ඒ කරපු පව් තමයි මේ රටක්ම ගෙවන්නේ...

    රටේ සල්ලි නෑ...එන සංචාරයකයොත් ඔහොම ගිහින් නන්නත්තාර වුනාම ඉස්සරහට එන්න ඉන්න උනුත් එන්නේත් නැහැ..සංචාරකයන්ට සේවය සපයන ගුවන් යාන වගේ ඒවා මෙහෙම නඩත්තු කරන්නේ? අනතුරක් වෙන්න පුළුවන් ලෝකේ ඕනේ රටක..එත් ළඟ ලග මෙහෙම ?

    අපේ රටේ මොන දේ වලදීද මනුස්ස ජීවිත වලට වටිනාකමක් දුන්නේ කොහොමත්...මිනිස්සුන්ට මිනිස්සු වගේ සලකන රටවල් නෙමෙයිනේ කොහොමත් මේවා..ලෝකේ වෙච්ච එකම අනතුර නෙමෙයි තමයි...එත් ඉතින් ලංකාව ගැන කියන්න දෙයක් නෑ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    11,526
    12,086
    113
    සේදවත්ත

    කාර්මික දෝසයක් බොල . හෑලි ලියන්නේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    33,075
    38,404
    113
    ආශ්චර්යමත් රටක
    A lady ge konda kadila bn... mama nam hithanne na aye recover kara ganna puluwan wevi kiyala.
    Haduwath leda thiyevi jivitha kalema.

    කව්ද දන්නෙ නෑ ඔය වෙන රටවල් වල විසික් කරලා දාපු කුණු ගොඩවල් වල යන්න recommend කරලා තියෙන්නෙ. නීතියක් නැති රටක ඇවිත් ජීවිතේම විනාස කරගන්නෙ පව තමයි.

    නිව්ස් වලට කිව්වේ නම් සුළු තුවාල කියලා.

    උන්ට සුළු ඇති. හොරකම/වංචාව දිගටම ගෙනියන්න ඕන නිසා.
    ------ Post added on Dec 28, 2021 at 2:37 AM

    මට මේ නිව්ස් එක ඇහුණාම අවුල් ගියා..කෙල්ලගේ කොන්ද කැඩිලා ලු..පව් නිවාඩුවක් ගත කරන්න ඇවිත් කරගත්තු හරියක්...

    මේ රටේ කාලකන්නි කමට ඒ මිනිස්සුන්ටත් පව් ගෙවන්න වෙලා..බලාපන් ඒ මිනිස්සු සැනසීමේ ඇවිත් යන්නවත් බැරි හැටි...රටේ මහා පුටුවේ ඉදන්ම ඉන්නේ මනුස්ස ජීවිත විහිළුවට ගත්තු උන් ටිකක්..(දැන් ඉතින් ඒ සිද්දි ප්‍රසිද්ද රහස්) ඒ කරපු පව් තමයි මේ රටක්ම ගෙවන්නේ...

    රටේ සල්ලි නෑ...එන සංචාරයකයොත් ඔහොම ගිහින් නන්නත්තාර වුනාම ඉස්සරහට එන්න ඉන්න උනුත් එන්නේත් නැහැ..සංචාරකයන්ට සේවය සපයන ගුවන් යාන වගේ ඒවා මෙහෙම නඩත්තු කරන්නේ? අනතුරක් වෙන්න පුළුවන් ලෝකේ ඕනේ රටක..එත් ළඟ ලග මෙහෙම ?

    අපේ රටේ මොන දේ වලදීද මනුස්ස ජීවිත වලට වටිනාකමක් දුන්නේ කොහොමත්...මිනිස්සුන්ට මිනිස්සු වගේ සලකන රටවල් නෙමෙයිනේ කොහොමත් මේවා..ලෝකේ වෙච්ච එකම අනතුර නෙමෙයි තමයි...එත් ඉතින් ලංකාව ගැන කියන්න දෙයක් නෑ

    :yes: :(
    නීතියක් නැති කුණු රටවල් වලට ඇවිත් ජීවිතේම විනාස කරගන්නවා. හරි නීතියක් තිබුණ නං ඔය කුණු ගොඩවල් operate කරන්න වත් වෙන එකක් නෑ.

    ------ Post added on Dec 28, 2021 at 2:38 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    33,075
    38,404
    113
    ආශ්චර්යමත් රටක
    සෙස්නා තමයි හොඳටම කරලා තියෙන්නේ!

    View attachment 155405

    හරි නං number of incidents නෙවෙයි number of incidents / number of aircrafts ratio එක නේද බලන්න ඕන?

    එහෙම බැලුවාම cessna නෙවෙයිද දන්නේ නෑ නරකම එක.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    11,102
    12,736
    113
    日本
    මට මේ නිව්ස් එක ඇහුණාම අවුල් ගියා..කෙල්ලගේ කොන්ද කැඩිලා ලු..පව් නිවාඩුවක් ගත කරන්න ඇවිත් කරගත්තු හරියක්...

    මේ රටේ කාලකන්නි කමට ඒ මිනිස්සුන්ටත් පව් ගෙවන්න වෙලා..බලාපන් ඒ මිනිස්සු සැනසීමේ ඇවිත් යන්නවත් බැරි හැටි...රටේ මහා පුටුවේ ඉදන්ම ඉන්නේ මනුස්ස ජීවිත විහිළුවට ගත්තු උන් ටිකක්..(දැන් ඉතින් ඒ සිද්දි ප්‍රසිද්ද රහස්) ඒ කරපු පව් තමයි මේ රටක්ම ගෙවන්නේ...

    රටේ සල්ලි නෑ...එන සංචාරයකයොත් ඔහොම ගිහින් නන්නත්තාර වුනාම ඉස්සරහට එන්න ඉන්න උනුත් එන්නේත් නැහැ..සංචාරකයන්ට සේවය සපයන ගුවන් යාන වගේ ඒවා මෙහෙම නඩත්තු කරන්නේ? අනතුරක් වෙන්න පුළුවන් ලෝකේ ඕනේ රටක..එත් ළඟ ලග මෙහෙම ?

    අපේ රටේ මොන දේ වලදීද මනුස්ස ජීවිත වලට වටිනාකමක් දුන්නේ කොහොමත්...මිනිස්සුන්ට මිනිස්සු වගේ සලකන රටවල් නෙමෙයිනේ කොහොමත් මේවා..ලෝකේ වෙච්ච එකම අනතුර නෙමෙයි තමයි...එත් ඉතින් ලංකාව ගැන කියන්න දෙයක් නෑ

    :lol:ළිං ගෙඹි ජෙපි රචනා..යකෝ ඒක අැක්සිඩන්ට් ඵකක්..ඔය වගේ දේවල් ලෝකේ ඔය උඹලා මහ ලොකු දියුණුමයි කියල හිතන් ඉන්න සුද්දන්ගෙ රටවලත් වෙනවා..රචනා ලියන්න කලින් හොයල බලල ලියපන්.සුද්දම හදපු ජරාව තමා ඔය බිමටම කූරිය ගහන්නේ...:lol:

    7q9Sgl5.png

    https://www.theguardian.com/austral...plane-crash-in-queensland-in-less-than-a-week

    https://www.theguardian.com/australia-news/2021/dec/19/light-plane-crashes-into-water-near-brisbane

    https://www.abc.net.au/news/2021-12-19/plane-crashes-into-ocean-near-brisbane/100712252

    https://www.abc.net.au/news/2021-12...ter-ultralight-plane-crash-hopeland/100675624

    https://www.timeslive.co.za/news/so...ies-in-bronkhorstspruit-light-aircraft-crash/

    https://pubmed.ncbi.nlm.nih.gov/8871385/

    https://www.ndtv.com/topic/small-plane-crash

    https://abcnews.go.com/US/us-plane-crash-fatalities-increased-2018-ntsb/story?id=67033179
     
    Last edited: