මධුසමයට ආ ලෙබනන් යුවළ ගිය සැහැල්ලු ගුවන් යානය කිඹුලාපිටියට වැටෙයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    24,082
    22,698
    113
    :lol:ළිං ගෙඹි ජෙපි රචනා..යකෝ ඒක අැක්සිඩන්ට් ඵකක්..ඔය වගේ දේවල් ලෝකේ ඔය උඹලා මහ ලොකු දියුණුමයි කියල හිතන් ඉන්න සුද්දන්ගෙ රටවලත් වෙනවා..රචනා ලියන්න කලින් හොයල බලල ලියපන්..:lol:

    https://www.theguardian.com/austral...plane-crash-in-queensland-in-less-than-a-week

    https://www.theguardian.com/australia-news/2021/dec/19/light-plane-crashes-into-water-near-brisbane

    https://www.abc.net.au/news/2021-12-19/plane-crashes-into-ocean-near-brisbane/100712252

    https://www.abc.net.au/news/2021-12...ter-ultralight-plane-crash-hopeland/100675624

    https://www.timeslive.co.za/news/so...ies-in-bronkhorstspruit-light-aircraft-crash/

    https://pubmed.ncbi.nlm.nih.gov/8871385/

    https://www.ndtv.com/topic/small-plane-crash

    https://abcnews.go.com/US/us-plane-crash-fatalities-increased-2018-ntsb/story?id=67033179

    Ubage me rachanawata Rs, 2000 withara hamba unada
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    24,082
    22,698
    113
    අැඩෝ ළිං ගෙම්බා කිච වුනා නේද අායෙත්..🤣🤣🤣light plane crash දැකල නැති මෝඩයා..🤭🤭🤭


    moda mee haraka danna nisa thamai thread eka damme, a unata uba udenma mahansi wela update hoyagena awe moda kamatada, patta kicha wimak eka, lajja nedda
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    11,821
    13,929
    113
    日本
    moda mee haraka danna nisa thamai thread eka damme, a unata uba udenma mahansi wela update hoyagena awe moda kamatada, patta kicha wimak eka, lajja nedda
    හූ හූ අැයි දුකද?සුද්දගෙ බාල බඩු ඊයා ඕයි..😂🤣😅

    7q9Sgl5.png
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    1,604
    2,745
    113
    :lol:ළිං ගෙඹි ජෙපි රචනා..යකෝ ඒක අැක්සිඩන්ට් ඵකක්..ඔය වගේ දේවල් ලෝකේ ඔය උඹලා මහ ලොකු දියුණුමයි කියල හිතන් ඉන්න සුද්දන්ගෙ රටවලත් වෙනවා..රචනා ලියන්න කලින් හොයල බලල ලියපන්.සුද්දම හදපු ජරාව තමා ඔය බිමටම කූරිය ගහන්නේ...:lol:

    7q9Sgl5.png


    https://www.theguardian.com/austral...plane-crash-in-queensland-in-less-than-a-week

    https://www.theguardian.com/australia-news/2021/dec/19/light-plane-crashes-into-water-near-brisbane

    https://www.abc.net.au/news/2021-12-19/plane-crashes-into-ocean-near-brisbane/100712252

    https://www.abc.net.au/news/2021-12...ter-ultralight-plane-crash-hopeland/100675624

    https://www.timeslive.co.za/news/so...ies-in-bronkhorstspruit-light-aircraft-crash/

    https://pubmed.ncbi.nlm.nih.gov/8871385/

    https://www.ndtv.com/topic/small-plane-crash

    https://abcnews.go.com/US/us-plane-crash-fatalities-increased-2018-ntsb/story?id=67033179
    //:lol:ළිං ගෙඹි ජෙපි රචනා..යකෝ ඒක අැක්සිඩන්ට් ඵකක්..ඔය වගේ දේවල් ලෝකේ ඔය උඹලා මහ ලොකු දියුණුමයි කියල හිතන් ඉන්න සුද්දන්ගෙ රටවලත් වෙනවා..රචනා ලියන්න කලින් හොයල බලල ලියපන්.සුද්දම හදපු ජරාව තමා ඔය බිමටම කූරිය ගහන්නේ...:lol://


    හැබැයි ඒ රටවල් වල මේ වගේ පුංචි සමාගම් වල එකක් කූරියා ගහපුවාම ඒ සමාගමේ ගුවන් යානා වල safety පිලිබඳ පරීක්ෂා කරනතුරු අනිකුත් ගුවන් යානා පියාසැරිය නවත්වනවා (grounding order එකක් දෙනවා.) .
     
    • Like
    Reactions: Tom Cat and shenat

    EVC

    Well-known member
  • Sep 15, 2008
    15,030
    7,007
    113
    සෙස්නා තමයි හොඳටම කරලා තියෙන්නේ (2)
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    9,031
    9,657
    113
    රත්‍රන් රෝහිත ගේ මල්ලියෙක්ට තියෙනවා ඇවියේශන් පාසැලක් සහ හෙලිකොප්ටර්ස්...
     
    • Wow
    Reactions: Tom Cat

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    11,816
    18,024
    113
    කෑගල්ල
    අනුරධපුර කොලබ බස් එකක නැග්ගානම්. ඔයිටවඩා ආතල් එකක් එක්ක යන්න තිබ්බා. මදෑ උඩින් යන්න ගියා.

    බෝට්ටු වලට ප්ලේන් වලට ආතල් ගන්න නගින්න පිස්සුද මන්දා.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    7,309
    8,768
    113
    Colombo
    හරි නං number of incidents නෙවෙයි number of incidents / number of aircrafts ratio එක නේද බලන්න ඕන?

    එහෙම බැලුවාම cessna නෙවෙයිද දන්නේ නෑ නරකම එක.
    ඒක තමයි නැත්තං මොකක් හරි කම්පැනියකින් ප්ලේන් 100ක් හදලා 100ම කඩන් වැටුනත් උන් තමයි අඩුවෙන්ම ක්‍රෑශ් වෙලා තියන කම්පැනිය වෙන්නෙ
    Boing/Bell එහෙමත් උඩ හරියෙ තියෙන්න හේතුවත් ඒක වෙන්න ඇති උනුත් සෑහෙන කාලෙක ඉඳන් හදන නිසා ප්ලේන් සෑහෙන්න හදලා ඇති එතකොට ක්‍රෑශ් උනු ගානත් වැඩිවෙන්න පුලුවන්නේ
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    13,503
    12,556
    113
    panadura
    මට මේ නිව්ස් එක ඇහුණාම අවුල් ගියා..කෙල්ලගේ කොන්ද කැඩිලා ලු..පව් නිවාඩුවක් ගත කරන්න ඇවිත් කරගත්තු හරියක්...

    මේ රටේ කාලකන්නි කමට ඒ මිනිස්සුන්ටත් පව් ගෙවන්න වෙලා..බලාපන් ඒ මිනිස්සු සැනසීමේ ඇවිත් යන්නවත් බැරි හැටි...රටේ මහා පුටුවේ ඉදන්ම ඉන්නේ මනුස්ස ජීවිත විහිළුවට ගත්තු උන් ටිකක්..(දැන් ඉතින් ඒ සිද්දි ප්‍රසිද්ද රහස්) ඒ කරපු පව් තමයි මේ රටක්ම ගෙවන්නේ...

    රටේ සල්ලි නෑ...එන සංචාරයකයොත් ඔහොම ගිහින් නන්නත්තාර වුනාම ඉස්සරහට එන්න ඉන්න උනුත් එන්නේත් නැහැ..සංචාරකයන්ට සේවය සපයන ගුවන් යාන වගේ ඒවා මෙහෙම නඩත්තු කරන්නේ? අනතුරක් වෙන්න පුළුවන් ලෝකේ ඕනේ රටක..එත් ළඟ ලග මෙහෙම ?

    අපේ රටේ මොන දේ වලදීද මනුස්ස ජීවිත වලට වටිනාකමක් දුන්නේ කොහොමත්...මිනිස්සුන්ට මිනිස්සු වගේ සලකන රටවල් නෙමෙයිනේ කොහොමත් මේවා..ලෝකේ වෙච්ච එකම අනතුර නෙමෙයි තමයි...එත් ඉතින් ලංකාව ගැන කියන්න දෙයක් නෑ
    පව් බන් .... මේක මහ කාලකන්නි මිනිස්සු ඉන්න රටක්...මේකට ඔය ගුවන් සමාගමට නඩු දාලා ලොකු වන්දියක් ගන්න පුලුවන් නේ.
     
    • Like
    Reactions: kolavari and shenat