තුවාල වෙලා නැතුව ඇති.ඇතුලින් කැඩිලා ඇත්තේMona sulu da... heta aniddata kiyavi.
උබ සෑහෙන්න මහන්සි වෙලා හෝම්වොර්ක් කරලා තියනවා. උත්සාහය අගයනවා...............ළිං ගෙඹි ජෙපි රචනා..යකෝ ඒක අැක්සිඩන්ට් ඵකක්..ඔය වගේ දේවල් ලෝකේ ඔය උඹලා මහ ලොකු දියුණුමයි කියල හිතන් ඉන්න සුද්දන්ගෙ රටවලත් වෙනවා..රචනා ලියන්න කලින් හොයල බලල ලියපන්.සුද්දම හදපු ජරාව තමා ඔය බිමටම කූරිය ගහන්නේ...
![]()
https://www.theguardian.com/austral...plane-crash-in-queensland-in-less-than-a-week
https://www.theguardian.com/australia-news/2021/dec/19/light-plane-crashes-into-water-near-brisbane
https://www.abc.net.au/news/2021-12-19/plane-crashes-into-ocean-near-brisbane/100712252
https://www.abc.net.au/news/2021-12...ter-ultralight-plane-crash-hopeland/100675624
https://www.timeslive.co.za/news/so...ies-in-bronkhorstspruit-light-aircraft-crash/
https://pubmed.ncbi.nlm.nih.gov/8871385/
https://www.ndtv.com/topic/small-plane-crash
https://abcnews.go.com/US/us-plane-crash-fatalities-increased-2018-ntsb/story?id=67033179
අඩෝ පව් බන්A lady ge konda kadila bn... mama nam hithanne na aye recover kara ganna puluwan wevi kiyala.
Haduwath leda thiyevi jivitha kalema.
ඒක තමයි නැත්තං මොකක් හරි කම්පැනියකින් ප්ලේන් 100ක් හදලා 100ම කඩන් වැටුනත් උන් තමයි අඩුවෙන්ම ක්‍රෑශ් වෙලා තියන කම්පැනිය වෙන්නෙ
Boing/Bell එහෙමත් උඩ හරියෙ තියෙන්න හේතුවත් ඒක වෙන්න ඇති උනුත් සෑහෙන කාලෙක ඉඳන් හදන නිසා ප්ලේන් සෑහෙන්න හදලා ඇති එතකොට ක්‍රෑශ් උනු ගානත් වැඩිවෙන්න පුලුවන්නේ
පව් බන් .... මේක මහ කාලකන්නි මිනිස්සු ඉන්න රටක්...මේකට ඔය ගුවන් සමාගමට නඩු දාලා ලොකු වන්දියක් ගන්න පුලුවන් නේ.
Ow eka atta.aniwaryen deshapaluwek innawa kohomath oya wage institute passen
පුලුවන් වෙන රටක නං. ලංකාවෙ ඔය කොම්පැණියෙ කොනක දේශපාලකයෙක් හරි, උන්ගෙ නෑදෑයෙක් හරි, ලොකු බිස්නස් කාරයෙක් හරි හිටියොත් 0.0001 % ක වගේ විශ්වාසයක් තියාගන්න පුලුවන්.
------ Post added on Dec 28, 2021 at 9:57 AM
ළිං ගෙඹි ජෙපි රචනා..යකෝ ඒක අැක්සිඩන්ට් ඵකක්..ඔය වගේ දේවල් ලෝකේ ඔය උඹලා මහ ලොකු දියුණුමයි කියල හිතන් ඉන්න සුද්දන්ගෙ රටවලත් වෙනවා..රචනා ලියන්න කලින් හොයල බලල ලියපන්.සුද්දම හදපු ජරාව තමා ඔය බිමටම කූරිය ගහන්නේ...
![]()
තව ප්‍රයිවට් ජෙට් එකක් එන්නත් තියෙනවදැන් දවසකට දෙකකට කලින් ප්‍රයිවට් ජෙට් එකකුත් වැටිල තිබ්බෙ ඒකෙ ගිය හෙන සල්ලි කාරයෙක් පවුලම එක්ක මැරිල තිබ්බෙ, මේ ගු ඇන් පි බඩු බයිල ගහනව රටේ කරුමෙලු ලොල් එතකොට අර ජෙට් එක වැටුනෙත් ඒ රටේ කරුමෙට වෙන්ඩ ඇති,