මධුසමයට ආ ලෙබනන් යුවළ ගිය සැහැල්ලු ගුවන් යානය කිඹුලාපිටියට වැටෙයි

wqe123

Well-known member
  • Aug 21, 2015
    6,964
    7,721
    113
    ලංකාවේ.. ලංකාවේ
    :lol:ළිං ගෙඹි ජෙපි රචනා..යකෝ ඒක අැක්සිඩන්ට් ඵකක්..ඔය වගේ දේවල් ලෝකේ ඔය උඹලා මහ ලොකු දියුණුමයි කියල හිතන් ඉන්න සුද්දන්ගෙ රටවලත් වෙනවා..රචනා ලියන්න කලින් හොයල බලල ලියපන්.සුද්දම හදපු ජරාව තමා ඔය බිමටම කූරිය ගහන්නේ...:lol:

    7q9Sgl5.png


    https://www.theguardian.com/austral...plane-crash-in-queensland-in-less-than-a-week
    https://www.theguardian.com/australia-news/2021/dec/19/light-plane-crashes-into-water-near-brisbane
    https://www.abc.net.au/news/2021-12-19/plane-crashes-into-ocean-near-brisbane/100712252
    https://www.abc.net.au/news/2021-12...ter-ultralight-plane-crash-hopeland/100675624
    https://www.timeslive.co.za/news/so...ies-in-bronkhorstspruit-light-aircraft-crash/
    https://pubmed.ncbi.nlm.nih.gov/8871385/
    https://www.ndtv.com/topic/small-plane-crash

    https://abcnews.go.com/US/us-plane-crash-fatalities-increased-2018-ntsb/story?id=67033179
    උබ සෑහෙන්න මහන්සි වෙලා හෝම්වොර්ක් කරලා තියනවා. උත්සාහය අගයනවා...............
    රාජපක්ෂලා තමා මේ එවියේෂන් ෆීල්ඩ් එක දුයුණු කලේ කියන කොටස නැති නිසා සම්පුර්ණ ලකුණු ප්‍රමනේ දෙන්න බෑ එත්.
    නැවත උත්සහ කරන්න..........
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    72,984
    16,976
    113
    Malabe
    දැන් දවසකට දෙකකට කලින් ප්‍රයිවට් ජෙට් එකකුත් වැටිල තිබ්බෙ ඒකෙ ගිය හෙන සල්ලි කාරයෙක් පවුලම එක්ක මැරිල තිබ්බෙ, මේ ගු ඇන් පි බඩු බයිල ගහනව රටේ කරුමෙලු ලොල් එතකොට අර ජෙට් එක වැටුනෙත් ඒ රටේ කරුමෙට වෙන්ඩ ඇති,
     

    shenat

    Well-known member
  • May 13, 2007
    34,004
    40,323
    113
    ආශ්චර්යමත් රටක
    ඒක තමයි නැත්තං මොකක් හරි කම්පැනියකින් ප්ලේන් 100ක් හදලා 100ම කඩන් වැටුනත් උන් තමයි අඩුවෙන්ම ක්‍රෑශ් වෙලා තියන කම්පැනිය වෙන්නෙ
    Boing/Bell එහෙමත් උඩ හරියෙ තියෙන්න හේතුවත් ඒක වෙන්න ඇති උනුත් සෑහෙන කාලෙක ඉඳන් හදන නිසා ප්ලේන් සෑහෙන්න හදලා ඇති එතකොට ක්‍රෑශ් උනු ගානත් වැඩිවෙන්න පුලුවන්නේ

    :yes:

    පව් බන් .... මේක මහ කාලකන්නි මිනිස්සු ඉන්න රටක්...මේකට ඔය ගුවන් සමාගමට නඩු දාලා ලොකු වන්දියක් ගන්න පුලුවන් නේ.

    පුලුවන් වෙන රටක නං. ලංකාවෙ ඔය කොම්පැණියෙ කොනක දේශපාලකයෙක් හරි, උන්ගෙ නෑදෑයෙක් හරි, ලොකු බිස්නස් කාරයෙක් හරි හිටියොත් 0.0001 % ක වගේ විශ්වාසයක් තියාගන්න පුලුවන්.
    ------ Post added on Dec 28, 2021 at 9:57 AM
     
    • Like
    Reactions: NRTG and visalbro

    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    255
    644
    93
    සීතාඑළිය
    එකම කොම්පැණි එකේ යානා දෙකක් සති දෙකක් ඇතුලත කාර්මික දෝෂ නිසා කඩන් වැටුනා කියල නිව්ස් එකේ තියෙනවා. ශ්‍රීලන්කන් එයාලයින් එක ගැනත් රිවීව් එකක් තිබුන යූ ටියුබ් එකේ. එකෙත් තියෙනවා මෙන්ටෙනන්ස් හරියට කෙරෙන්නේ නෑ කියල. හම ගිහින් තියෙන සීට්, කැඩුණු බිඳුණු ප්ලාස්ටික් කෑලි. 😿 ක්‍රිටිකල් මෙන්ටෙනන්ස් එහෙමත් හරියට කෙරෙන්නේ නැත්නම් ලොකු විනාසයක්වෙයි.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    12,471
    11,354
    113
    panadura
    :yes:



    පුලුවන් වෙන රටක නං. ලංකාවෙ ඔය කොම්පැණියෙ කොනක දේශපාලකයෙක් හරි, උන්ගෙ නෑදෑයෙක් හරි, ලොකු බිස්නස් කාරයෙක් හරි හිටියොත් 0.0001 % ක වගේ විශ්වාසයක් තියාගන්න පුලුවන්.
    ------ Post added on Dec 28, 2021 at 9:57 AM
    Ow eka atta.aniwaryen deshapaluwek innawa kohomath oya wage institute passen
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,222
    1,838
    113
    :lol:ළිං ගෙඹි ජෙපි රචනා..යකෝ ඒක අැක්සිඩන්ට් ඵකක්..ඔය වගේ දේවල් ලෝකේ ඔය උඹලා මහ ලොකු දියුණුමයි කියල හිතන් ඉන්න සුද්දන්ගෙ රටවලත් වෙනවා..රචනා ලියන්න කලින් හොයල බලල ලියපන්.සුද්දම හදපු ජරාව තමා ඔය බිමටම කූරිය ගහන්නේ...:lol:
    1640669244334.png
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,954
    1,160
    113
    සුවර් එකටම එළකිරි එකේ යන ත්‍රෙඩ් බලාලා ඒවායේ කියල තියෙන ඒවා අත්හදා බලන්න කියලා ප්ලේන් එක ඇතුලේ මදුසමය පටන් ගත්තද දන්නේ නැහැ මුන් දෙන්න... අර වල්ලමේ ඉඳන් වැඩේ කොරපු උන් දෙන්න වල්ලම යනවා කිවුවම ගණන් ගත්තේ නෑ වගේ ප්ලේන් එක කඩා වැටෙනකොට ගානක් නැතුව ඉන්න ඇති.....
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    2,093
    857
    113
    නඩත්තු නැතිකම. ප්ලේන් එක කොයිතරම් පරන උනත් හරියට නඩත්තු කරනවනම් ඕව දුවන්න පුලුවන්.උදාහරනෙ අපේ එයා ෆෝස් එක. හරි ප්‍රිවෙන්ටිව් රිප්ලේස්මන්ට්, මේන්ටේනන්ස් සහ ඕවහෝලින් කරනවනම් දුවන්න බැරි නෑ
     
    • Like
    Reactions: GobbaSira

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    45,712
    10,325
    113
    Gotland
    මේවා ගෝතයා මිග් ගෙනාව වගේ අඩුවට ගෙනාපු කබලක් වෙන්නත් පුළුවන්
     
    • Like
    Reactions: GobbaSira

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    22,066
    6,479
    113
    Forest
    පොලවේ පය ගහල ජීවත් වෙයන්. උඩින් යන්න ඕනිනං හරි හමන් තැනකින් flight එකක් book කරගනින් :P
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    19,469
    10,641
    113
    අදාල නෑනේ
    දැන් දවසකට දෙකකට කලින් ප්‍රයිවට් ජෙට් එකකුත් වැටිල තිබ්බෙ ඒකෙ ගිය හෙන සල්ලි කාරයෙක් පවුලම එක්ක මැරිල තිබ්බෙ, මේ ගු ඇන් පි බඩු බයිල ගහනව රටේ කරුමෙලු ලොල් එතකොට අර ජෙට් එක වැටුනෙත් ඒ රටේ කරුමෙට වෙන්ඩ ඇති,
    තව ප්‍රයිවට් ජෙට් එකක් එන්නත් තියෙනව :yes: