මධුසමයට ආ ලෙබනන් යුවළ ගිය සැහැල්ලු ගුවන් යානය කිඹුලාපිටියට වැටෙයි

dayt0na

Well-known member
  • Jan 2, 2012
    18,488
    11,964
    113
    පව් බන් .... මේක මහ කාලකන්නි මිනිස්සු ඉන්න රටක්...මේකට ඔය ගුවන් සමාගමට නඩු දාලා ලොකු වන්දියක් ගන්න පුලුවන් නේ.
    Chande dila mehema kathe vidiheta banina eka hari madi neda?
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    8,668
    6,574
    113
    Kandy
    //:lol:ළිං ගෙඹි ජෙපි රචනා..යකෝ ඒක අැක්සිඩන්ට් ඵකක්..ඔය වගේ දේවල් ලෝකේ ඔය උඹලා මහ ලොකු දියුණුමයි කියල හිතන් ඉන්න සුද්දන්ගෙ රටවලත් වෙනවා..රචනා ලියන්න කලින් හොයල බලල ලියපන්.සුද්දම හදපු ජරාව තමා ඔය බිමටම කූරිය ගහන්නේ...:lol://


    හැබැයි ඒ රටවල් වල මේ වගේ පුංචි සමාගම් වල එකක් කූරියා ගහපුවාම ඒ සමාගමේ ගුවන් යානා වල safety පිලිබඳ පරීක්ෂා කරනතුරු අනිකුත් ගුවන් යානා පියාසැරිය නවත්වනවා (grounding order එකක් දෙනවා.) .
    ඇයි පුංචි සමාගම් වලට විතරක්??? ලොකු ඒවට බයද? 🤭
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    11,282
    2,401
    113
    හෙල බිමේ
    එකම කොම්පැණි එකේ යානා දෙකක් සති දෙකක් ඇතුලත කාර්මික දෝෂ නිසා කඩන් වැටුනා කියල නිව්ස් එකේ තියෙනවා. ශ්‍රීලන්කන් එයාලයින් එක ගැනත් රිවීව් එකක් තිබුන යූ ටියුබ් එකේ. එකෙත් තියෙනවා මෙන්ටෙනන්ස් හරියට කෙරෙන්නේ නෑ කියල. හම ගිහින් තියෙන සීට්, කැඩුණු බිඳුණු ප්ලාස්ටික් කෑලි. 😿 ක්‍රිටිකල් මෙන්ටෙනන්ස් එහෙමත් හරියට කෙරෙන්නේ නැත්නම් ලොකු විනාසයක්වෙයි.
    Sam chui ගේ channel එකේ දාලා තිබුනේ.
    ඌ කරන අනිත් ිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිි. Airlines ගැන දැක්කම, ඒවගේ තියන facilities දැක්කම පිස්සු හැදෙනවා. Srilankan ිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිි airlines කියන්නේ කුණු ගොඩක්.
     
    • Sad
    Reactions: Tom Cat