Chande dila mehema kathe vidiheta banina eka hari madi neda?පව් බන් .... මේක මහ කාලකන්නි මිනිස්සු ඉන්න රටක්...මේකට ඔය ගුවන් සමාගමට නඩු දාලා ලොකු වන්දියක් ගන්න පුලුවන් නේ.
eth cessna wage. Airbus A320 ma 12,000k withara produce karala thiyanawaහරි නං number of incidents නෙවෙයි number of incidents / number of aircrafts ratio එක නේද බලන්න ඕන?
එහෙම බැලුවාම cessna නෙවෙයිද දන්නේ නෑ නරකම එක.
eth cessna wage. Airbus A320 ma 12,000k withara produce karala thiyanawa
Chande dunnu ekata thama mehema baninna aiythiyak thiyenneChande dila mehema kathe vidiheta banina eka hari madi neda?
ayiyoooA lady ge konda kadila bn... mama nam hithanne na aye recover kara ganna puluwan wevi kiyala.
Haduwath leda thiyevi jivitha kalema.
ඇයි පුංචි සමාගම් වලට විතරක්??? ලොකු ඒවට බයද?//ළිං ගෙඹි ජෙපි රචනා..යකෝ ඒක අැක්සිඩන්ට් ඵකක්..ඔය වගේ දේවල් ලෝකේ ඔය උඹලා මහ ලොකු දියුණුමයි කියල හිතන් ඉන්න සුද්දන්ගෙ රටවලත් වෙනවා..රචනා ලියන්න කලින් හොයල බලල ලියපන්.සුද්දම හදපු ජරාව තමා ඔය බිමටම කූරිය ගහන්නේ...
//
හැබැයි ඒ රටවල් වල මේ වගේ පුංචි සමාගම් වල එකක් කූරියා ගහපුවාම ඒ සමාගමේ ගුවන් යානා වල safety පිලිබඳ පරීක්ෂා කරනතුරු අනිකුත් ගුවන් යානා පියාසැරිය නවත්වනවා (grounding order එකක් දෙනවා.) .
Sam chui ගේ channel එකේ දාලා තිබුනේ.එකම කොම්පැණි එකේ යානා දෙකක් සති දෙකක් ඇතුලත කාර්මික දෝෂ නිසා කඩන් වැටුනා කියල නිව්ස් එකේ තියෙනවා. ශ්රීලන්කන් එයාලයින් එක ගැනත් රිවීව් එකක් තිබුන යූ ටියුබ් එකේ. එකෙත් තියෙනවා මෙන්ටෙනන්ස් හරියට කෙරෙන්නේ නෑ කියල. හම ගිහින් තියෙන සීට්, කැඩුණු බිඳුණු ප්ලාස්ටික් කෑලි.ක්රිටිකල් මෙන්ටෙනන්ස් එහෙමත් හරියට කෙරෙන්නේ නැත්නම් ලොකු විනාසයක්වෙයි.