මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකුට කොරෝනා.. දෙදෙනාම ඇස්ටසෙනිකා මාත‍්‍රා දෙකම ගත් අයයි…

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,613
    2,531
    113
    planet earth

    August 6, 2021 at 10:40 am | lanka C news
    මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකුට කොරෝනා.. දෙදෙනාම ඇස්ටසෙනිකා මාත‍්‍රා දෙකම ගත් අයයි…

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

    තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව කියා සිටියි.

    ආසන්න දින කිහිපය තමන් ඇසුරු කළ සියලු දෙනාට ස්වයං නිරෝධායනය වන ලෙසද ඔහු ඉල්ලා සිටී.

    දිසානායක මහතා ඇස්ටාසෙනිකා මාත්‍රා දෙකම ලබාගත් අයෙකි.

    මේ අතර සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා ද සඳහන් කරන්නේ තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

    ආසන්න සතියේ තමන් ආශ්‍රය කළ සියලු දෙනා නිරෝධායනයට ලක් වන ලෙස ද ඔහු ඉල්ලා සිටි. වෙදාරච්චි මහතා ද ඇස්ටසෙනිකා මාත්‍රා දෙකම ගත් අයෙකි.

    ඉක්මනින් නිදුක් වේවා !!! නිරෝගී වේවා....!!! සුවපත් වේවා !!!
    :cry::cry::cry:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    10,699
    7,105
    113
    24
    ලොවෙත් නැති තැනක

    කිරිබත් කන්න පුළුවන් වගේ.​

    එන්ත්ත් දෙකම ගහලත් හැදෙනවා නම් ආයේ බඩු පැකට්. සෞඛ්‍ය පුරුදු ඇතිකරගනිල්ලා.
    මාස්ක් එක අනිවාර්යයි. අත් හොදපල්ලා විනාඩි 20කට සැරයක්.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,613
    2,531
    113
    planet earth

    කිරිබත් කන්න පුළුවන් වගේ.​

    එන්ත්ත් දෙකම ගහලත් හැදෙනවා නම් ආයේ බඩු පැකට්. සෞඛ්‍ය පුරුදු ඇතිකරගනිල්ලා.
    මාස්ක් එක අනිවාර්යයි. අත් හොදපල්ලා විනාඩි 20කට සැරයක්.
    මුලින් කිව්වා 2කම ගැහුවම හරි 70% ගැහුවම රට සම්පුර්ණයෙන්ම අරින්න පුළුවන් කියල... දැන් කියනව ගැහුවත් හැදෙනවා අනං මනං ලබ්බවල්... යන විදියට ඊළඟට එන news එක මොකක් වෙයිද දන්නේ නෑ... විද්යාව කොච්චර දියුණුයි කීවත් සොබාදහම ඊට ගොඩක් ඉදිරියෙන්... අනිත්‍ය ලෝකයේ කිසි දෙයක් විශ්වාස නෑ... අනිත්‍යයි

    ඉක්මනින් නිදුක් වේවා !!! නිරෝගී වේවා....!!! සුවපත් වේවා !!!
    :cry: :cry: :cry:
     
    • Haha
    Reactions: tha123

    පූට්ටු බුජ්ජිමත්තු බන්. උන් කිව්වනම් හරි
     
    • Like
    Reactions: tharinduncc

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,655
    877
    113

    කිරිබත් කන්න පුළුවන් වගේ.​

    එන්ත්ත් දෙකම ගහලත් හැදෙනවා නම් ආයේ බඩු පැකට්. සෞඛ්‍ය පුරුදු ඇතිකරගනිල්ලා.
    මාස්ක් එක අනිවාර්යයි. අත් හොදපල්ලා විනාඩි 20කට සැරයක්.
    please remove the kiribath part.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    5,829
    3,691
    113
    මුලින් කිව්වා 2කම ගැහුවම හරි 70% ගැහුවම රට සම්පුර්ණයෙන්ම අරින්න පුළුවන් කියල... දැන් කියනව ගැහුවත් හැදෙනවා අනං මනං ලබ්බවල්... යන විදියට ඊළඟට එන news එක මොකක් වෙයිද දන්නේ නෑ... විද්යාව කොච්චර දියුණුයි කීවත් සොබාදහම ඊට ගොඩක් ඉදිරියෙන්... අනිත්‍ය ලෝකයේ කිසි දෙයක් විශ්වාස නෑ... අනිත්‍යයි

    :cry: :cry: :cry:
    ඊළගට කියන්නේ තුන් වැනි dose ගැහුවා නම් සේරම හරි කියලා...

    තව මාස 06 කින් 04 dose ගැහුවා නම් සේරම හරි කියලා.

    ඊළගට කියන්නේ virus එක වෙනස් වෙලා, අයිමාත් මුල ඉදන් එන්නතක් හදන්න ඕන මුලින් ගහපු එන්නත් සේරම reverse වෙන කියලා..
     
    • Like
    Reactions: tharinduncc

    tha123

    Well-known member
  • Mar 4, 2015
    4,953
    3,639
    113
    මුලින් කිව්වා 2කම ගැහුවම හරි 70% ගැහුවම රට සම්පුර්ණයෙන්ම අරින්න පුළුවන් කියල... දැන් කියනව ගැහුවත් හැදෙනවා අනං මනං ලබ්බවල්... යන විදියට ඊළඟට එන news එක මොකක් වෙයිද දන්නේ නෑ... විද්යාව කොච්චර දියුණුයි කීවත් සොබාදහම ඊට ගොඩක් ඉදිරියෙන්... අනිත්‍ය ලෝකයේ කිසි දෙයක් විශ්වාස නෑ... අනිත්‍යයි

    ඉක්මනින් නිදුක් වේවා !!! නිරෝගී වේවා....!!! සුවපත් වේවා !!!
    :cry: :cry: :cry:
    hadenne nha kiwwe kwuda:lol: hadenv thmai hbai rata arinna plwn mkd death rate ek shaen adui vaccine nisa... hadena aytth critical wenv adui.. ehmai kyl mask nthuw pisso wge inna bha.. mask dla 1m distance thiyan inna one but mulu ratama arinna plwn..

    best examples are UK & Singapore
    https://www.worldometers.info/coronavirus/country/uk/
    https://www.worldometers.info/coronavirus/country/singapore/
     
    • Haha
    Reactions: tharinduncc

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    5,829
    3,691
    113
    hadenne nha kiwwe kwuda:lol: hadenv thmai hbai rata arinna plwn mkd death rate ek shaen adui vaccine nisa... hadena aytth critical wenv adui.. ehmai kyl mask nthuw pisso wge inna bha.. mask dla 1m distance thiyan inna one but mulu ratama arinna plwn..

    best examples are UK & Singapore
    https://www.worldometers.info/coronavirus/country/uk/
    https://www.worldometers.info/coronavirus/country/singapore/
    බලපන් UK වලට ලගදීම වෙන දේ....කොරෝනා එක්ක ඔය සෙල්ලම් හරි යන්නේ නැහැ....කොරෝනා රැදෙන කාල සීමාව වැඩි වෙන්න අලුත් variant එනවා.....ඔහොම ටික කාලයක් UK නැටුවම වෙන්නේ එන්නත් වලට ඔරෙත්තු දෙන අලුත් variant එකක් හැදෙනවා...
     
    • Like
    Reactions: tharinduncc

    tha123

    Well-known member
  • Mar 4, 2015
    4,953
    3,639
    113
    බලපන් UK වලට ලගදීම වෙන දේ....කොරෝනා එක්ක ඔය සෙල්ලම් හරි යන්නේ නැහැ....කොරෝනා රැදෙන කාල සීමාව වැඩි වෙන්න අලුත් variant එනවා.....ඔහොම ටික කාලයක් UK නැටුවම වෙන්නේ එන්නත් වලට ඔරෙත්තු දෙන අලුත් variant එකක් හැදෙනවා...
    ithm aphu tika kaalekt lock down krai... wena monv wennda:lol: uba kiynne hamadam whn inna kiylda:lol: gotath ara 2/3k gnna onawata maasa gaank whan idla oya kelwela thynne.. dn eda wela geniynnwth gov ekt slli nha.. okau une ara whn hitpu nisa.. tourism thma arinne nha.. ayi arinna bhne lankwe inne dura dkinna mole thyen un neweine ada dwsa diha blla emotionally adana gobbayo set ekkne....

    uba thwa awurudu 5kin blpan... achchra maruna usa wla uk wla anith ratawl wla minissunt unge maruna minisu mthkda kyl... rataka dirga kaalekt wdgth rate economy eka misak keti kaalekt marena suluthare newei... api thwa awurudu 5kinuth me crisis ek daragnn bruwa adaddi anith ratawal thbba wge aathal eke idi...

    dn uba kynna epaa mt hithak papuwak nha kyl... mata mge paule knk corona wlin marunoth dukai thma... eth ratak kiynne eka paulak newei.. 22 million thmnge lamai... ethkot htnna one daily 30 marenvd kyn eka newei.. 22 million thwa awurudu 30 k wthr duk widinvd kyla....

    (dan redda ussan enna epaa mma kynne 30 mrunt kmk nha kyl newei... spread eka aduwen thyan economy eka run wenna dennn one kyna eka.. gov ekth waradii minissuth waradii me case eke.. ape ekekwath kyn dewl pilipadinneth nhene)
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,613
    2,531
    113
    planet earth
    බලපන් UK වලට ලගදීම වෙන දේ....කොරෝනා එක්ක ඔය සෙල්ලම් හරි යන්නේ නැහැ....කොරෝනා රැදෙන කාල සීමාව වැඩි වෙන්න අලුත් variant එනවා.....ඔහොම ටික කාලයක් UK නැටුවම වෙන්නේ එන්නත් වලට ඔරෙත්තු දෙන අලුත් variant එකක් හැදෙනවා...

    uk කිව්වේ උස්වැටකෙයියාව ද? උන් නම් කොහොමත් කෙලව ගැනීමක් පෙන්නුම් කරනවා.. scientist ල බැනල තිබුන වගේ මතකයි කරපු වැඩේට..ඕවට උත්තර දීල වැඩක් නෑ... මොකද මේකේ බරපතල කම හරියට මිනිස්සුන්ට දුන්නේ නෑ... ඉන්දියාවේ වැඩි වෙනකොට හූ හූ ඉන්දියාව අපි තමයි හොඳම කියා කියා හිටිය..අනික දැන් ලොකුවට වැක්සින් කරලා උඩ දාගෙන ඇරපු රටවල් වල අයිත් මරණ වැඩිවෙනවා...
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    5,829
    3,691
    113
    ithm aphu tika kaalekt lock down krai... wena monv wennda:lol: uba kiynne hamadam whn inna kiylda:lol: gotath ara 2/3k gnna onawata maasa gaank whan idla oya kelwela thynne.. dn eda wela geniynnwth gov ekt slli nha.. okau une ara whn hitpu nisa.. tourism thma arinne nha.. ayi arinna bhne lankwe inne dura dkinna mole thyen un neweine ada dwsa diha blla emotionally adana gobbayo set ekkne....

    uba thwa awurudu 5kin blpan... achchra maruna usa wla uk wla anith ratawl wla minissunt unge maruna minisu mthkda kyl... rataka dirga kaalekt wdgth rate economy eka misak keti kaalekt marena suluthare newei... api thwa awurudu 5kinuth me crisis ek daragnn bruwa adaddi anith ratawal thbba wge aathal eke idi...

    dn uba kynna epaa mt hithak papuwak nha kyl... mata mge paule knk corona wlin marunoth dukai thma... eth ratak kiynne eka paulak newei.. 22 million thmnge lamai... ethkot htnna one daily 30 marenvd kyn eka newei.. 22 million thwa awurudu 30 k wthr duk widinvd kyla....

    (dan redda ussan enna epaa mma kynne 30 mrunt kmk nha kyl newei... spread eka aduwen thyan economy eka run wenna dennn one kyna eka.. gov ekth waradii minissuth waradii me case eke.. ape ekekwath kyn dewl pilipadinneth nhene)
    රචනා ලියන්නම රිදිලා...

    tourism එවි මෙහෙ කොරෝනා තාවන් දාද්දි....
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,613
    2,531
    113
    planet earth
    රචනා ලියන්නම රිදිලා...

    tourism එවි මෙහෙ කොරෝනා තාවන් දාද්දි....

    ඔය හුට්තේ tourism තමයි මේ රට කන්නේ... ගොබ්බයො පිරිසක් විතරයි ඉතිරි වෙන්නේ කවදාහරි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    27,392
    8,282
    113
    අඩු කුලේ පරයින්ට සයිනෝපාම් ලක්ශ ගනනින් ගෙන්නලා.

    ලැබෙන එන්නත හොඳම එන්නත කියලා කොලේක ලියල රෝල් කරලා පුකේ ගහන් පරිස්සමෙන් ගිහිල්ල විදගනිල්ලා
     
    පුලුවන්නම් උබ මේ ටික bump කරපන් තව අවුරුදු 5කින්..:)
     
    • Like
    Reactions: tharinduncc

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    5,829
    3,691
    113
    කරන්න ඕන මුලින්ම විනය හදන එක...එක කරන්න බයයි 225 හොරු රැල උන්ට කෙල වෙන නිසා...අවුරුදු දෙකක් ගියා තාම හානවා..

    අනික ගන්න මෝඩ තීරණ බලපන්කො..මොන බුරුවද මුළු රාජ්‍ය සේවයම කැදවන්නේ?එකත් ගැබිණි මතා එක්කම...
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,613
    2,531
    113
    planet earth
    අඩු කුලේ පරයින්ට සයිනෝපාම් ලක්ශ ගනනින් ගෙන්නලා.

    ලැබෙන එන්නත හොඳම එන්නත කියලා කොලේක ලියල රෝල් කරලා පුකේ ගහන් පරිස්සමෙන් ගිහිල්ල විදගනිල්ලා
    ඒ කියන්නේ අපි අඩු කුලේද මිතුරේ? :cry: :cry: :cry: