රනිල් පාර්ලිමේන්තුව විසුරුවන්න වෙනවා
පොහොටුවෙ උන් එක්ක ආන්ඩුවක් කරන්න බෑ
ගුපියො ටිකක් කැබිනෙට්ටුවට දාගන්න වෙයි
පොහොටුවෙ උන් එක්ක ආන්ඩුවක් කරන්න බෑ
ගුපියො ටිකක් කැබිනෙට්ටුවට දාගන්න වෙයි
මෙ වෙලාවෙ එන චන්ද ප්රතිපලෙ මිනිසුන්ගෙ විකුර්ති මනසෙන් ගන්නා තීරන වලෛන් එන එකක්, බොම්බෙන් උනෙත් එකමයි, බොම්බෙ නොවෙන්න ගොටා චන්ද ලක්ස 50ක් ගන්නෙ නෑ
චන්දයක් තිබ්බොත් රනිල්ට ජනපතිකම නැතිවෙන්නේ කොහොමද බන්. ජනාදිපති චන්දයක් තියන්න ඕන ඒකට.චන්දයක් තිබ්බොත්...
රනිල්ට ජනපතිකම නැතිවෙනවා
රැල්ලට ආපු පොහොට්ටු හිගන්නන්ට පැන්ශන් එක නැතිවෙනවා මොකද අවුරුදු ගාන අඩුනේ.
කට වාචාල ගොන් බල්ලො පාර්ලිමේන්තු එන්නේ නෑ.
ජෙප්පොන්ට 60+ එනවා, එහෙම උනොත් රනිල් මහින්ද හවුලට කෙල වෙනවා.
විමලා, ගෙම්බා වගේ උන්ට යන එන මන් නැතිවෙනවා
ඉතින් කොල්ලො.
විකුනලා හරි තෙල් ගැස් ටික දීලා ,මිනිස්සු ශේප් කරලා පස්සෙ හිමිහිට චන්දෙකට යමු....
එතකොට නාමල්, ජොන්ස්ටන්, රාජිත, රත්තරන් වගේ උන්ට ආයිත් එන්න පුලුවන්
oka tamai kari jepponta tiyena lokuma baya thel gas and current dunnot oya wal ballonta rewenwa. ita kalin munta election tiyanna onee pukee arenna kalin, ranila wadee goda daaala 2025th porama dinanwan onna balapnko boruda kiyalaචන්දයක් තිබ්බොත් රනිල්ට ජනපතිකම නැතිවෙන්නේ කොහොමද බන්. ජනාදිපති චන්දයක් තියන්න ඕන ඒකට.
JVP උන්ට 60+ එන විදිහත් කියපන්කො. මොන පදනමකින්ද උඹ ඕවා කියන්නේ?
මට පෙන්නේ තෙල් ගෑස් ටික දීලා රට normal කලොත් අනුරට ජනාධිපති වෙන්න බැරි වෙයි කියලා උඹට බයක් තියෙනවා වගේ.
කොහොමත් JVP එකට 60+ ලැබෙන්නේ නැහැ. අඩුම උන්ගේ චන්ද ඉල්ලන උන් මොක්කුද කියලා බලන්න එපැයි චන්දයක් දෙන්න. දැනට ඉන්නවා 10ක් වගේ sure and shot ඊළඟ සැරේ පාර්ලිමේන්තු එන්න පුළුවන් උන්. මම නම් හිතන්නේ නැහැ ආසන 25 කට වඩා උන්ට ලැබෙයි කියලා ඔය මොන නැටුම නැටුවත්.
මම රනිල්ට නම් කැමති නැහැ බන් මොකා කිව්වත්. ඒත් JVP එක හැසිරෙන විදිහට උන්ට මලාට චන්දයක් මම නම් දෙන්නේ නැහැ. මුලදී පොඩි පැහැදීමක් තිබ්බ අකමැත්තෙන් උනත් රටට හොඳක් වෙනවා නම් උන්ට එක පාරක් හරි චන්දෙ දීලා බලන්න. හැබැයි උන් දැන් කරන වැඩ එක්ක ඒ කැමැත්ත නැති වෙලාම ගියා. පොන්න අනුරයා කිව්වනේ සුමන්තිරන් අගමැති කරන්න උන් යෝජනා කරන්න හිටියේ කියලා. එදා හිතා ගත්තා JVP එක දිහා අපහු බලන්නේවත් නැහැ කියලා. උන්ගේ තියෙන්නේ වෙනම plan එකක්. මේකට කෙලවලා හරි උන්ට බලය ගන්නයි ඕන.oka tamai kari jepponta tiyena lokuma baya thel gas and current dunnot oya wal ballonta rewenwa. ita kalin munta election tiyanna onee pukee arenna kalin, ranila wadee goda daaala 2025th porama dinanwan onna balapnko boruda kiyala
කාලයක් දෙන්න ඕන කියන එක පිළිගන්නව. හැබැයි ඒ කාලේ කොච්චර කාලයක්ද, ඒ කාලෙ follow කරන්න ඉන්න plan එක මොකද්ද, චන්දයක් තියන්නෙ කොච්චර කාලෙකින්ද කියල මුලින් කියල ඉන්න ඕන. රනිල් මේ එකක්වත් තවම කියල නෑ නේද??? කියල තියනවනන් දාන්න. මට බලන්න ආසයිඉතින් ඒකට බන් මොකෙක් හරි අලුතෙන් පත් උන දවසේ ඉදන් ආයිත් ඌව එලවන්න කෑගහල වැඩක් නෑ .
ඌට වෙලාවක් දෙන්න ඕනේ. උගේ පරන මරපු ඒවා යි මගුල් අල්ලාගෙන මිනිස්සුගේ ඔලු තමගේ පුද්ගලික ටාගට් පැත්තට හරවල යවන එක මට නම් පෙන්නේ. කොටින්ම ගෝටා එලවන්න ඔතනට බැස්ස. ඌ එලෙව්වා. ඔක්කොම උනේ නෑ . රාජපක්ෂ පවුලේ උන් ටික්කක් යටින් ඉතුරු උනා. හැබැයි අලුත් එකෙක් පත් උනා.
උන්ට වැඩ කරන්න දෙන්න ඕනේ මාස ගානක්. අනුරය කිව්වෙත් ඌට දෙන්න මාස හයක් එක්ක කියලා.
මොකටද තව කෙලකරගන්නේ රටට ඔතන ලැගල ඉදල.
මූ හරියට කරේ නැත්නම් මිනිස්සුම එලියට ඇවිත් යන්න කියනව.
කොහෙවත් ඉන්න සමාජවාදී උන්ගේ කුක්කෝ වෙන්න ඕන නෑ මිනිස්සු. උන් මින්ස්සු එකතු වෙලා දෙයක් කරාම අන්තිමටම එකේ අයිතියි, ඒවා ඉවත්වෙන්වද, නවත්තනවද, ඉල්ලීම , ඇක්ෂන ප්ලෑන් මගුල් උස්සන් එනව. උබ කැමති වෙලාද ඔය උන් ඉදිරිපත් කරන ඇක්ෂන් ප්ලෑන් එක හැදුවේ ??? උන් උන්ගේ මතේ මහජන මතේ කියලා ගේනවා.
උන්ට තියනව voice එක ...
මිනිස්සු ඉන්නේ කෙලවෙලා.. ඕන විදියට නවන්න පුලුවන් මිනිස්සුන්ව මේ වෙලාවේ. උන් ඒක පාවිච්චි කරනවා . ඕව කොහෙන් කෙලවර වෙයිද.
චන්දෙකින් වැඩිම අරන් තමයි ගෝටා ආවේ. මිනිස්සු කොහොමද උගේ පස්සෙන් ගියේ ? මිනිස්සුන්ගේ ඔලු වෙනස් කරල ගත්ත චන්දයක්.
දැනුත් චන්දෙකින් වෙන්නේ ඒකයි .
දැන් ඉන්න ජනදිපතියට මිනිස්සු කැමති නෑ පටන්ගත්ත වෙලාවේ ඉදල. ඉතින් ඒක හොද දෙයක්. ඌව ඕන වෙලාවක එලවන්න පුලුවන්. පොඩ්ඩක් ඔය යකාට ඕක කරන්න දෙන්න ඕනේ. රෙද්දේ මෙලෝ ලෝකෙක කරන්න බැරි සහනයි, ඇක්ෂන් ප්ලෑන් උස්සන් යන්නේ නැතුව.
ඌ කියන්න ඕන නෑ . ඌ හරියට කරන්නේ නැතුව රට තව ටිකක් යටට යන තීරණ ගන්නවනම් ගෝටට කරා වගේ මූටත් විරුද්ද වෙලා එලවන්න ඕනේ.. සහන දෙන එකක්වත් වත් අඩුවට බඩු දෙන එකවත් නෙවෙයි. රටට හොද වෙන තීරණ ගන්න ඕනේ. මිනිස්සුන්ට හම්බ කරන් ජිවත් වෙන්න පුලුවන් වෙන්න ඕනේ . දැන් ඒවා වෙන්නේ නෑ නේ. රටම නැවතිලා. ආපු ගමන් එලවන එක පුරුද්දට ගියොත් මොකාටවත් කරගන්න බැරි වෙන්ව.කාලයක් දෙන්න ඕන කියන එක පිළිගන්නව. හැබැයි ඒ කාලේ කොච්චර කාලයක්ද, ඒ කාලෙ follow කරන්න ඉන්න plan එක මොකද්ද, චන්දයක් තියන්නෙ කොච්චර කාලෙකින්ද කියල මුලින් කියල ඉන්න ඕන. රනිල් මේ එකක්වත් තවම කියල නෑ නේද??? කියල තියනවනන් දාන්න. මට බලන්න ආසයි
රනිල් කියන්නේ පොහොට්ටු 2/3 දාපු මනුස්සයෙක්.චන්දයක් තිබ්බොත් රනිල්ට ජනපතිකම නැතිවෙන්නේ කොහොමද බන්. ජනාදිපති චන්දයක් තියන්න ඕන ඒකට.
JVP උන්ට 60+ එන විදිහත් කියපන්කො. මොන පදනමකින්ද උඹ ඕවා කියන්නේ?
මට පෙන්නේ තෙල් ගෑස් ටික දීලා රට normal කලොත් අනුරට ජනාධිපති වෙන්න බැරි වෙයි කියලා උඹට බයක් තියෙනවා වගේ.
කොහොමත් JVP එකට 60+ ලැබෙන්නේ නැහැ. අඩුම උන්ගේ චන්ද ඉල්ලන උන් මොක්කුද කියලා බලන්න එපැයි චන්දයක් දෙන්න. දැනට ඉන්නවා 10ක් වගේ sure and shot ඊළඟ සැරේ පාර්ලිමේන්තු එන්න පුළුවන් උන්. මම නම් හිතන්නේ නැහැ ආසන 25 කට වඩා උන්ට ලැබෙයි කියලා ඔය මොන නැටුම නැටුවත්.
,, #,රනිල් කියන්නේ පොහොට්ටු 2/3 දාපු මනුස්සයෙක්.
බලය නැතිවෙනකොට නිකන්ම අයින් වෙයි.
උබ හිතන්නේ දැන් තරුන 70% ක් වගේ jvp නෙමේ. නමුත් වුකල්පයක් බලාපොරොථු වෙනවා. එතකොට තියන විකල්පේ හැදුවත් jvp යට ලැබෙන ප්ර්මනය වැඩියි
ඒකයි උන් චන්දෙ ඉල්ලන්නේ.. ආණ්ඩුව චන්දෙ නොදෙන්නේ.
තව අවුරුදු 2 කින් චන්දේ තිබ්බොත් අනිවා 10-20 තමා
Ranil ta oney labuna opportunity eke maximum benefits gannaමුළු රටම කැමති උනත් 225 ම කැමති නෑ චන්දෙකට යන්න .උන් කියන්නේම සර්වපාක්ෂික මගුලක් කරලා රට මොකේට හරි ආවහම චන්දෙකට යන්න කියල මොකද පම්පෝරි ගහල චන්දෙ ගන්න පුළුවන් හින්ද,දැන් ගියොත් ගුටි කන්න වෙන හින්ද
ඔව් චන්දෙකට යන්නම ඕනේ. නැත්නම් මුන් මාරුවෙන් මාරුවට කෙලිනවා. එකෙන් පස්සේ එක්කෝ මිනිස්සු රට ගැන හිතල වැඩක් කරයි. නැත්නම් විනාසේටම යයිකට්ටිය කියයි සල්ලි නෑ කියල. මුන් මේ හදන්නේ සල්ලි ටිකක් හොයාගන තෙල් ගෑස් වගේ දේවල් ටික දීලා මිනිස්සුන්ට ප්රශ්න අමතක කරලා ඡන්දෙකට යන්න නේද?
ඔයාලට මොකද හිතෙන්නේ?
එල මචන්. අරගලේට කොළඹ පිරෙන්න සෙනඟ ආවම ඒ ආපු උන් ඔක්කොම ආවේ අනුරට බලය දෙන්න කියල උඹ හිතන් ඉන්නවා නම් නැත්තන් බුකියේ share වෙන post වලින් නම් උඹ චන්ද ගණන් කරන්නේ මන් උඹට අනුකම්පා කරනවා. ඕන ඔට්ටුවක් JVP එක බලේට එනවට නෙවේ මොකා ආවත් රනිල් අයින් වෙන්නේ නැහැ.රනිල් කියන්නේ පොහොට්ටු 2/3 දාපු මනුස්සයෙක්.
බලය නැතිවෙනකොට නිකන්ම අයින් වෙයි.
උබ හිතන්නේ දැන් තරුන 70% ක් වගේ jvp නෙමේ. නමුත් වුකල්පයක් බලාපොරොථු වෙනවා. එතකොට තියන විකල්පේ හැදුවත් jvp යට ලැබෙන ප්ර්මනය වැඩියි
ඒකයි උන් චන්දෙ ඉල්ලන්නේ.. ආණ්ඩුව චන්දෙ නොදෙන්නේ.
තව අවුරුදු 2 කින් චන්දේ තිබ්බොත් අනිවා 10-20 තමා
Mata penne Lankawe ewungen aduwenma Ranilge hati danne JVP kiyala.. Eka wenna puluwan deyak daඑල මචන්. අරගලේට කොළඹ පිරෙන්න සෙනඟ ආවම ඒ ආපු උන් ඔක්කොම ආවේ අනුරට බලය දෙන්න කියල උඹ හිතන් ඉන්නවා නම් නැත්තන් බුකියේ share වෙන post වලින් නම් උඹ චන්ද ගණන් කරන්නේ මන් උඹට අනුකම්පා කරනවා. ඕන ඔට්ටුවක් JVP එක බලේට එනවට නෙවේ මොකා ආවත් රනිල් අයින් වෙන්නේ නැහැ.
මුන් කියන විදිහට JVP එක ආණ්ඩුවක් ගන්නවා. එතකොට රනිල් ජනාධිපතිකම බන්දේසියේ තියලා උන්ට දීලා යනවා. හම්බෝ දවල් හීන තමයි ඉතින්.Mata penne Lankawe ewungen aduwenma Ranilge hati danne JVP kiyala.. Eka wenna puluwan deyak da![]()
මම කියන්නේ විකල්පයක් ගැනඑල මචන්. අරගලේට කොළඹ පිරෙන්න සෙනඟ ආවම ඒ ආපු උන් ඔක්කොම ආවේ අනුරට බලය දෙන්න කියල උඹ හිතන් ඉන්නවා නම් නැත්තන් බුකියේ share වෙන post වලින් නම් උඹ චන්ද ගණන් කරන්නේ මන් උඹට අනුකම්පා කරනවා. ඕන ඔට්ටුවක් JVP එක බලේට එනවට නෙවේ මොකා ආවත් රනිල් අයින් වෙන්නේ නැහැ.
මම කියන්නේ විකල්පයක් ගැන
දැන් චන්දෙකට ගියොත් ජවිපෙට වාසියී ඒකයි නොතියන්නේ.
ඒක කඩන්න විකලපයක් ඔනේ...එක හදන්න කාලයක් නෑ.
පාට කන්නඩිය ගලවලා බලපන් ම්චන්... උබ එක්ක මට තරහක් නෑ
නෙලුන් කුලුනු ගහන කොටත්, මහ බැන්කුව කඩන කොටත්, පාස්කු ප්රහාරයේ විම්රශන පහුවෙනකොටත්
මමනම් විරුද්ද උනා..... එතකොට වහල්ලු ඇවිත් මාව ටොයියෙක්, බයියෙක් (ගොඩක් අඩුයි ), ජෙප්පෙක් කලා පට්ට ආතල් බන්.
හරියට ආණ්ඩු කැම්පස්ද ප්රයිවට් කැම්පස්ද යන ඒවාවගේ
මමත් ගොඩක් අනුකමපාකරනව බන් උබ ගැන....මුලින් කියවපන් හරියට
JVP එක විකල්පයක් නෙවේ ඕයි. system change ගැන කතාකරන්නේ අහවල් එකෙන්ද? 74 අවුරුද්දක සාපයක් ගැන කියව කියව එකට වග කියන්න ඕන ඒ විදිහෙම set එකකට බලේ දෙන්න දඟලනවා. මොකක්ද බන් උඹලගේ ප්රතිපත්තිය. රාජපක්ෂලා, රනිලා, අනුරලා, සජිත්ලා etc බලේ ඉන්න අන්තිම පාර්ලිමේන්තුව ඕක වෙන්න ඕන හරි නම්. 2005 මහින්ද එක්ක සෙට් උනා. 2015 මෛත්රී/රනිල් එක්ක සෙට් උනා. දාන්න පුළුවන් ඩිල් ඔක්කොම දාලා දැන් කියනවා උන් හෙන පාරිශුද්දයි කියලා. උඹ ඒවගේ උන්ගෙන්ද system change එකක් බලාපොරොත්තු වෙන්නේ? ජනතා චන්දයකින් පත් වෙච්ච 225ක් ඉන්න පාර්ලිමේන්තුවේ උන් තුන්දෙනා ඇරෙන්න අනිත් ඔක්කොම හොරු ඩිල් කාරයෝ කියලා උන්ම කියා ගන්නවා. උඹලා විශ්වාස කරන්නේ ඒ වගේ මිනිස්සුද? වැරදි අඩුවෙන් තියෙන නිසාද උන්ට බලය දෙන්න සුදුසු වෙන්නේ? තාමත් උඹලට ඕන හොරා කාපු උන් අල්ලන එකෙක්ද? කවදාවත් වෙන්නේ නැති දේවල් බන් ඒවා. රට ගැන ඇත්තටම හිතන රට ගැන ලොකු vision එකක් තියෙන දේශපාලනේ ගැන හොඳ කියවීමක් තියෙන මිනිස්සුන්ව පාර්ලිමේතු යවපන්. නිකන් කට තියෙන පලියට කියවන කතා පෙට්ටි පාර්ලිමේන්තු යවලා දැන් පේනවනේ කෙල වෙලා තියෙන හැටි. හොඳම උදාහරණේ ගෝටාබය. ඒ වගේ වැරද්දක් ආපහු නොවෙන්න වග බලා ගන්න. කොච්චර හොඳ උනත් වැඩක් නැහැ දේශපාලනේ ගැන හොඳ කියවීමක් නැත්තන්. ඒ වගේම තමයි දේශපාලනේ කොච්චර දැන ගත්තත් වැඩක් නැහැ vision එකක් නැත්තන්.මම කියන්නේ විකල්පයක් ගැන
දැන් චන්දෙකට ගියොත් ජවිපෙට වාසියී ඒකයි නොතියන්නේ.
ඒක කඩන්න විකලපයක් ඔනේ...එක හදන්න කාලයක් නෑ.
පාට කන්නඩිය ගලවලා බලපන් ම්චන්... උබ එක්ක මට තරහක් නෑ
නෙලුන් කුලුනු ගහන කොටත්, මහ බැන්කුව කඩන කොටත්, පාස්කු ප්රහාරයේ විම්රශන පහුවෙනකොටත්
මමනම් විරුද්ද උනා..... එතකොට වහල්ලු ඇවිත් මාව ටොයියෙක්, බයියෙක් (ගොඩක් අඩුයි ), ජෙප්පෙක් කලා පට්ට ආතල් බන්.
හරියට ආණ්ඩු කැම්පස්ද ප්රයිවට් කැම්පස්ද යන ඒවාවගේ
මමත් ගොඩක් අනුකමපාකරනව බන් උබ ගැන....මුලින් කියවපන් හරියට