මන් හිතන්නේ මේ වෙලාවේ කොහොමහරි ඡන්දයක් තියන්න ඕනේ

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    8,562
    18,101
    113
    රනිල් පාර්ලිමේන්තුව විසුරුවන්න වෙනවා

    පොහොටුවෙ උන් එක්ක ආන්ඩුවක් කරන්න බෑ
    ගුපියො ටිකක් කැබිනෙට්ටුවට දාගන්න වෙයි
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    2,931
    1
    4,866
    113
    තොපි ඔක්කොම මෙතන ඡන්දයක් තියන්න කතා කරනවා.
    ඒව කොහෙද බොල?
    රාජ්‍ය සේවකයො හැටියට අපිට ඡන්ද රාජකාරි වලට අවශ්‍ය දීමනා දීපියව්!
    නැතිනම් තොපි කොරයි පම්කක්!
    අරගලේ එවුන්ටම කියපිය රට වෙනුවෙන් හිතල ස්වේච්ඡාවෙන් ඡන්ද රාජකාරි කරන්ට කියල!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    35,927
    46,097
    113
    ආශ්චර්යමත් රටක
    මෙ වෙලාවෙ එන චන්ද ප්‍රතිපලෙ මිනිසුන්ගෙ විකුර්ති මනසෙන් ගන්නා තීරන වලෛන් එන එකක්, බොම්බෙන් උනෙත් එකමයි, බොම්බෙ නොවෙන්න ගොටා චන්ද ලක්ස 50ක් ගන්නෙ නෑ

    බොම්බෙ නෙවෙයි ඕයි බෝම්බෙ.
    බොම්බෙ කිව්වම මම මේ ඉන්දියාවෙන් මොකක්ද කරේ කියල කල්පනා කරා. :dull:
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,918
    1,510
    113
    චන්දයක් තිබ්බොත්...
    රනිල්ට ජනපතිකම නැතිවෙනවා
    රැල්ලට ආපු පොහොට්ටු හිගන්නන්ට පැන්ශන් එක නැතිවෙනවා මොකද අවුරුදු ගාන අඩුනේ.
    කට වාචාල ගොන් බල්ලො පාර්ලිමේන්තු එන්නේ නෑ.
    ජෙප්පොන්ට 60+ එනවා, එහෙම උනොත් රනිල් මහින්ද හවුලට කෙල වෙනවා.
    විමලා, ගෙම්බා වගේ උන්ට යන එන මන් නැතිවෙනවා
    ඉතින් කොල්ලො.
    විකුනලා හරි තෙල් ගැස් ටික දීලා ,මිනිස්සු ශේප් කරලා පස්සෙ හිමිහිට චන්දෙකට යමු....
    එතකොට නාමල්, ජොන්ස්ටන්, රාජිත, රත්තරන් වගේ උන්ට ආයිත් එන්න පුලුවන්
    චන්දයක් තිබ්බොත් රනිල්ට ජනපතිකම නැතිවෙන්නේ කොහොමද බන්. ජනාදිපති චන්දයක් තියන්න ඕන ඒකට.
    JVP උන්ට 60+ එන විදිහත් කියපන්කො. මොන පදනමකින්ද උඹ ඕවා කියන්නේ?
    මට පෙන්නේ තෙල් ගෑස් ටික දීලා රට normal කලොත් අනුරට ජනාධිපති වෙන්න බැරි වෙයි කියලා උඹට බයක් තියෙනවා වගේ.
    කොහොමත් JVP එකට 60+ ලැබෙන්නේ නැහැ. අඩුම උන්ගේ චන්ද ඉල්ලන උන් මොක්කුද කියලා බලන්න එපැයි චන්දයක් දෙන්න. දැනට ඉන්නවා 10ක් වගේ sure and shot ඊළඟ සැරේ පාර්ලිමේන්තු එන්න පුළුවන් උන්. මම නම් හිතන්නේ නැහැ ආසන 25 කට වඩා උන්ට ලැබෙයි කියලා ඔය මොන නැටුම නැටුවත්.
     
    • Haha
    • Like
    Reactions: 2osama and Any.key

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    2,704
    1,765
    113
    චන්දයක් තිබ්බොත් රනිල්ට ජනපතිකම නැතිවෙන්නේ කොහොමද බන්. ජනාදිපති චන්දයක් තියන්න ඕන ඒකට.
    JVP උන්ට 60+ එන විදිහත් කියපන්කො. මොන පදනමකින්ද උඹ ඕවා කියන්නේ?
    මට පෙන්නේ තෙල් ගෑස් ටික දීලා රට normal කලොත් අනුරට ජනාධිපති වෙන්න බැරි වෙයි කියලා උඹට බයක් තියෙනවා වගේ.
    කොහොමත් JVP එකට 60+ ලැබෙන්නේ නැහැ. අඩුම උන්ගේ චන්ද ඉල්ලන උන් මොක්කුද කියලා බලන්න එපැයි චන්දයක් දෙන්න. දැනට ඉන්නවා 10ක් වගේ sure and shot ඊළඟ සැරේ පාර්ලිමේන්තු එන්න පුළුවන් උන්. මම නම් හිතන්නේ නැහැ ආසන 25 කට වඩා උන්ට ලැබෙයි කියලා ඔය මොන නැටුම නැටුවත්.
    oka tamai kari jepponta tiyena lokuma baya thel gas and current dunnot oya wal ballonta rewenwa. ita kalin munta election tiyanna onee pukee arenna kalin, ranila wadee goda daaala 2025th porama dinanwan onna balapnko boruda kiyala
     
    මම රනිල්ට නම් කැමති නැහැ බන් මොකා කිව්වත්. ඒත් JVP එක හැසිරෙන විදිහට උන්ට මලාට චන්දයක් මම නම් දෙන්නේ නැහැ. මුලදී පොඩි පැහැදීමක් තිබ්බ අකමැත්තෙන් උනත් රටට හොඳක් වෙනවා නම් උන්ට එක පාරක් හරි චන්දෙ දීලා බලන්න. හැබැයි උන් දැන් කරන වැඩ එක්ක ඒ කැමැත්ත නැති වෙලාම ගියා. පොන්න අනුරයා කිව්වනේ සුමන්තිරන් අගමැති කරන්න උන් යෝජනා කරන්න හිටියේ කියලා. එදා හිතා ගත්තා JVP එක දිහා අපහු බලන්නේවත් නැහැ කියලා. උන්ගේ තියෙන්නේ වෙනම plan එකක්. මේකට කෙලවලා හරි උන්ට බලය ගන්නයි ඕන.
     
    soap ayya

    Active member
  • Jun 5, 2018
    175
    192
    43
    ඉතින් ඒකට බන් මොකෙක් හරි අලුතෙන් පත් උන දවසේ ඉදන් ආයිත් ඌව එලවන්න කෑගහල වැඩක් නෑ .
    ඌට වෙලාවක් දෙන්න ඕනේ. උගේ පරන මරපු ඒවා යි මගුල් අල්ලාගෙන මිනිස්සුගේ ඔලු තමගේ පුද්ගලික ටාගට් පැත්තට හරවල යවන එක මට නම් පෙන්නේ. කොටින්ම ගෝටා එලවන්න ඔතනට බැස්ස. ඌ එලෙව්වා. ඔක්කොම උනේ නෑ . රාජපක්ෂ පවුලේ උන් ටික්කක් යටින් ඉතුරු උනා. හැබැයි අලුත් එකෙක් පත් උනා.
    උන්ට වැඩ කරන්න දෙන්න ඕනේ මාස ගානක්. අනුරය කිව්වෙත් ඌට දෙන්න මාස හයක් එක්ක කියලා.

    මොකටද තව කෙලකරගන්නේ රටට ඔතන ලැගල ඉදල.
    මූ හරියට කරේ නැත්නම් මිනිස්සුම එලියට ඇවිත් යන්න කියනව.
    කොහෙවත් ඉන්න සමාජවාදී උන්ගේ කුක්කෝ වෙන්න ඕන නෑ මිනිස්සු. උන් මින්ස්සු එකතු වෙලා දෙයක් කරාම අන්තිමටම එකේ අයිතියි, ඒවා ඉවත්වෙන්වද, නවත්තනවද, ඉල්ලීම , ඇක්ෂන ප්ලෑන් මගුල් උස්සන් එනව. උබ කැමති වෙලාද ඔය උන් ඉදිරිපත් කරන ඇක්ෂන් ප්ලෑන් එක හැදුවේ ??? උන් උන්ගේ මතේ මහජන මතේ කියලා ගේනවා.
    උන්ට තියනව voice එක ...
    මිනිස්සු ඉන්නේ කෙලවෙලා.. ඕන විදියට නවන්න පුලුවන් මිනිස්සුන්ව මේ වෙලාවේ. උන් ඒක පාවිච්චි කරනවා . ඕව කොහෙන් කෙලවර වෙයිද.
    චන්දෙකින් වැඩිම අරන් තමයි ගෝටා ආවේ. මිනිස්සු කොහොමද උගේ පස්සෙන් ගියේ ? මිනිස්සුන්ගේ ඔලු වෙනස් කරල ගත්ත චන්දයක්.
    දැනුත් චන්දෙකින් වෙන්නේ ඒකයි .

    දැන් ඉන්න ජනදිපතියට මිනිස්සු කැමති නෑ පටන්ගත්ත වෙලාවේ ඉදල. ඉතින් ඒක හොද දෙයක්. ඌව ඕන වෙලාවක එලවන්න පුලුවන්. පොඩ්ඩක් ඔය යකාට ඕක කරන්න දෙන්න ඕනේ. රෙද්දේ මෙලෝ ලෝකෙක කරන්න බැරි සහනයි, ඇක්ෂන් ප්ලෑන් උස්සන් යන්නේ නැතුව.
    කාලයක් දෙන්න ඕන කියන එක පිළිගන්නව. හැබැයි ඒ කාලේ කොච්චර කාලයක්ද, ඒ කාලෙ follow කරන්න ඉන්න plan එක මොකද්ද, චන්දයක් තියන්නෙ කොච්චර කාලෙකින්ද කියල මුලින් කියල ඉන්න ඕන. රනිල් මේ එකක්වත් තවම කියල නෑ නේද??? කියල තියනවනන් දාන්න. මට බලන්න ආසයි
     
    • Like
    Reactions: Any.key

    dilann

    Well-known member
  • Jul 6, 2018
    29,760
    81,218
    113
    එකමත් එක රටක
    කාලයක් දෙන්න ඕන කියන එක පිළිගන්නව. හැබැයි ඒ කාලේ කොච්චර කාලයක්ද, ඒ කාලෙ follow කරන්න ඉන්න plan එක මොකද්ද, චන්දයක් තියන්නෙ කොච්චර කාලෙකින්ද කියල මුලින් කියල ඉන්න ඕන. රනිල් මේ එකක්වත් තවම කියල නෑ නේද??? කියල තියනවනන් දාන්න. මට බලන්න ආසයි
    ඌ කියන්න ඕන නෑ . ඌ හරියට කරන්නේ නැතුව රට තව ටිකක් යටට යන තීරණ ගන්නවනම් ගෝටට කරා වගේ මූටත් විරුද්ද වෙලා එලවන්න ඕනේ.. සහන දෙන එකක්වත් වත් අඩුවට බඩු දෙන එකවත් නෙවෙයි. රටට හොද වෙන තීරණ ගන්න ඕනේ. මිනිස්සුන්ට හම්බ කරන් ජිවත් වෙන්න පුලුවන් වෙන්න ඕනේ . දැන් ඒවා වෙන්නේ නෑ නේ. රටම නැවතිලා. ආපු ගමන් එලවන එක පුරුද්දට ගියොත් මොකාටවත් කරගන්න බැරි වෙන්ව.
     
    • Like
    Reactions: Any.key

    laka007

    Well-known member
  • Oct 18, 2008
    5,820
    3,161
    113
    චන්දයක් තිබ්බොත් රනිල්ට ජනපතිකම නැතිවෙන්නේ කොහොමද බන්. ජනාදිපති චන්දයක් තියන්න ඕන ඒකට.
    JVP උන්ට 60+ එන විදිහත් කියපන්කො. මොන පදනමකින්ද උඹ ඕවා කියන්නේ?
    මට පෙන්නේ තෙල් ගෑස් ටික දීලා රට normal කලොත් අනුරට ජනාධිපති වෙන්න බැරි වෙයි කියලා උඹට බයක් තියෙනවා වගේ.
    කොහොමත් JVP එකට 60+ ලැබෙන්නේ නැහැ. අඩුම උන්ගේ චන්ද ඉල්ලන උන් මොක්කුද කියලා බලන්න එපැයි චන්දයක් දෙන්න. දැනට ඉන්නවා 10ක් වගේ sure and shot ඊළඟ සැරේ පාර්ලිමේන්තු එන්න පුළුවන් උන්. මම නම් හිතන්නේ නැහැ ආසන 25 කට වඩා උන්ට ලැබෙයි කියලා ඔය මොන නැටුම නැටුවත්.
    රනිල් කියන්නේ පොහොට්ටු 2/3 දාපු මනුස්සයෙක්.
    බලය නැතිවෙනකොට නිකන්ම අයින් වෙයි.
    උබ හිතන්නේ දැන් තරුන 70% ක් වගේ jvp නෙමේ. නමුත් වුකල්පයක් බලාපොරොථු වෙනවා. එතකොට තියන විකල්පේ හැදුවත් jvp යට ලැබෙන ප්‍ර්මනය වැඩියි
    ඒකයි උන් චන්දෙ ඉල්ලන්නේ.. ආණ්ඩුව චන්දෙ නොදෙන්නේ.
    තව අවුරුදු 2 කින් චන්දේ තිබ්බොත් අනිවා 10-20 තමා
     
    • Haha
    • Like
    Reactions: Any.key and ESL

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,316
    10,560

    ,, #,
    රනිල්ගේ කියවීම

    ආන්ඩුව යනු රනිල් ප්ලස් පොහොට්ටුව ආසනටික
    රනිල්...
    රනිල්ට පක්ශයක් නෑ සැලකියයුතු යුඑන්පී මන්ත්‍රිල ගානක් එක්ක. මොකද දැන් රනිල් කරන්නෙ පොහොට්ටු ආසනටික තමන්ගෙ කකුල් දෙක අස්සෙ බෙල්ලෙන් අල්ලල තියාගන්න. මොකද රනිල් කියන්නෙ මහින්දවගේ සෙට් එක එක්ක කරට අතදාන් කාල බීල ඉන්න එකෙක් නෙවෙ. එයාගෙ ගතිය නිසා එන්න එන්න මන්ත්‍රිලට එපා වෙනව. එහෙනම් කොහොමද උන්ව හිර කරන්නෙ. ජේ. ආර් මාම නම් අස්වීමේ ලියුම් ටික ඉස්සෙල්ල අරන් අල්මාරියෙ දාගත්ත. රනිල් බලයි මොනාද පරිසරයෙ තියෙන වාසි වෙන අවස්තා කියල. අරගලකරුවො තමයි ඉතින්. පොහොට්ටුවෙ එවුන් අරගලකරුවො ගහයි කියල බයකරන් උන්නොත් ගොඩ. ඒකට අරගලේ ලව්ව මන්ත්‍රිලත් එක්ක ගේම අවුලුවන්න ඕන. ඒව ඉතින් එයාට සුලුදේවල්. අනික් අතට හමුදා- අරගලකරුවො ආරෝවක් හදල අරගලේ කන්ට්‍රොල් එකත් තමන් අතට ගනී.

    පොහොට්ටුව...

    රනිල් අරගලකරුවො ඉන්නව එලියට ගියොත් අල්ලගනී කියල බයකරනවා. අරගලේ ඇරෙන්න පොහොට්ටුවෙ මන්ත්‍රිල ට වෙන ආවරනයක් රනිල්ගෙන් ඕන වෙන්නෙ කල හොරකම් වලින් බේරගන්නයි ඉදිරියටත් බයක් නැතුව හොරකම් කරන් යන්න දෙන පොරොන්දුවටයි.
    එනම් මේ ආන්ඩුවෙ පැවැත්ම යනු රනිල් අරගලේ පාවිච්චිකරන විදිහ මතයි. රනිල් විසින් අරගලකරුවො හමුදා පොහොට්ටුවෙ මන්ත්‍රිල අතර ඇතිකරන ඝට්ටනයෙ ස්වභායව මතයි"#.
    FB
     
    • Like
    Reactions: Any.key

    wca

    Well-known member
  • Nov 14, 2017
    1,842
    2,996
    113
    මුළු රටම කැමති උනත් 225 ම කැමති නෑ චන්දෙකට යන්න .උන් කියන්නේම සර්වපාක්ෂික මගුලක් කරලා රට මොකේට හරි ආවහම චන්දෙකට යන්න කියල මොකද පම්පෝරි ගහල චන්දෙ ගන්න පුළුවන් හින්ද,දැන් ගියොත් ගුටි කන්න වෙන හින්ද
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,316
    10,560
    113
    මුළු රටම කැමති උනත් 225 ම කැමති නෑ චන්දෙකට යන්න .උන් කියන්නේම සර්වපාක්ෂික මගුලක් කරලා රට මොකේට හරි ආවහම චන්දෙකට යන්න කියල මොකද පම්පෝරි ගහල චන්දෙ ගන්න පුළුවන් හින්ද,දැන් ගියොත් ගුටි කන්න වෙන හින්ද
    Ranil ta oney labuna opportunity eke maximum benefits ganna
    Pohottuwata oney Ranilta muwa wela danata shape wenna. Election tiyenne na
     
    • Like
    Reactions: xVOLDYx and Any.key

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    10,865
    23,413
    113
    Homagama
    කට්ටිය කියයි සල්ලි නෑ කියල. මුන් මේ හදන්නේ සල්ලි ටිකක් හොයාගන තෙල් ගෑස් වගේ දේවල් ටික දීලා මිනිස්සුන්ට ප්‍රශ්න අමතක කරලා ඡන්දෙකට යන්න නේද?
    ඔයාලට මොකද හිතෙන්නේ?
    ඔව් චන්දෙකට යන්නම ඕනේ. නැත්නම් මුන් මාරුවෙන් මාරුවට කෙලිනවා. එකෙන් පස්සේ එක්කෝ මිනිස්සු රට ගැන හිතල වැඩක් කරයි. නැත්නම් විනාසේටම යයි
     
    • Like
    Reactions: Any.key

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,918
    1,510
    113
    රනිල් කියන්නේ පොහොට්ටු 2/3 දාපු මනුස්සයෙක්.
    බලය නැතිවෙනකොට නිකන්ම අයින් වෙයි.
    උබ හිතන්නේ දැන් තරුන 70% ක් වගේ jvp නෙමේ. නමුත් වුකල්පයක් බලාපොරොථු වෙනවා. එතකොට තියන විකල්පේ හැදුවත් jvp යට ලැබෙන ප්‍ර්මනය වැඩියි
    ඒකයි උන් චන්දෙ ඉල්ලන්නේ.. ආණ්ඩුව චන්දෙ නොදෙන්නේ.
    තව අවුරුදු 2 කින් චන්දේ තිබ්බොත් අනිවා 10-20 තමා
    එල මචන්. අරගලේට කොළඹ පිරෙන්න සෙනඟ ආවම ඒ ආපු උන් ඔක්කොම ආවේ අනුරට බලය දෙන්න කියල උඹ හිතන් ඉන්නවා නම් නැත්තන් බුකියේ share වෙන post වලින් නම් උඹ චන්ද ගණන් කරන්නේ මන් උඹට අනුකම්පා කරනවා. ඕන ඔට්ටුවක් JVP එක බලේට එනවට නෙවේ මොකා ආවත් රනිල් අයින් වෙන්නේ නැහැ.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,316
    10,560
    113
    එල මචන්. අරගලේට කොළඹ පිරෙන්න සෙනඟ ආවම ඒ ආපු උන් ඔක්කොම ආවේ අනුරට බලය දෙන්න කියල උඹ හිතන් ඉන්නවා නම් නැත්තන් බුකියේ share වෙන post වලින් නම් උඹ චන්ද ගණන් කරන්නේ මන් උඹට අනුකම්පා කරනවා. ඕන ඔට්ටුවක් JVP එක බලේට එනවට නෙවේ මොකා ආවත් රනිල් අයින් වෙන්නේ නැහැ.
    Mata penne Lankawe ewungen aduwenma Ranilge hati danne JVP kiyala.. Eka wenna puluwan deyak da😄
     
    • Haha
    • Like
    Reactions: Any.key and ESL

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,918
    1,510
    113
    Mata penne Lankawe ewungen aduwenma Ranilge hati danne JVP kiyala.. Eka wenna puluwan deyak da😄
    මුන් කියන විදිහට JVP එක ආණ්ඩුවක් ගන්නවා. එතකොට රනිල් ජනාධිපතිකම බන්දේසියේ තියලා උන්ට දීලා යනවා. හම්බෝ දවල් හීන තමයි ඉතින්. 😂😂😂
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    5,820
    3,161
    113
    එල මචන්. අරගලේට කොළඹ පිරෙන්න සෙනඟ ආවම ඒ ආපු උන් ඔක්කොම ආවේ අනුරට බලය දෙන්න කියල උඹ හිතන් ඉන්නවා නම් නැත්තන් බුකියේ share වෙන post වලින් නම් උඹ චන්ද ගණන් කරන්නේ මන් උඹට අනුකම්පා කරනවා. ඕන ඔට්ටුවක් JVP එක බලේට එනවට නෙවේ මොකා ආවත් රනිල් අයින් වෙන්නේ නැහැ.
    මම කියන්නේ විකල්පයක් ගැන
    දැන් චන්දෙකට ගියොත් ජවිපෙට වාසියී ඒකයි නොතියන්නේ.
    ඒක කඩන්න විකලපයක් ඔනේ...එක හදන්න කාලයක් නෑ.
    පාට කන්නඩිය ගලවලා බලපන් ම්චන්... උබ එක්ක මට තරහක් නෑ
    නෙලුන් කුලුනු ගහන කොටත්, මහ බැන්කුව කඩන කොටත්, පාස්කු ප්‍රහාරයේ විම්‍රශන පහුවෙනකොටත්
    මමනම් විරුද්ද උනා..... එතකොට වහල්ලු ඇවිත් මාව ටොයියෙක්, බයියෙක් (ගොඩක් අඩුයි ), ජෙප්පෙක් කලා පට්ට ආතල් බන්.
    හරියට ආණ්ඩු කැම්පස්ද ප්‍රයිවට් කැම්පස්ද යන ඒවාවගේ

    මමත් ගොඩක් අනුකමපාකරනව බන් උබ ගැන....මුලින් කියවපන් හරියට
     
    • Like
    Reactions: Any.key

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,316
    10,560
    113
    මම කියන්නේ විකල්පයක් ගැන
    දැන් චන්දෙකට ගියොත් ජවිපෙට වාසියී ඒකයි නොතියන්නේ.
    ඒක කඩන්න විකලපයක් ඔනේ...එක හදන්න කාලයක් නෑ.
    පාට කන්නඩිය ගලවලා බලපන් ම්චන්... උබ එක්ක මට තරහක් නෑ
    නෙලුන් කුලුනු ගහන කොටත්, මහ බැන්කුව කඩන කොටත්, පාස්කු ප්‍රහාරයේ විම්‍රශන පහුවෙනකොටත්
    මමනම් විරුද්ද උනා..... එතකොට වහල්ලු ඇවිත් මාව ටොයියෙක්, බයියෙක් (ගොඩක් අඩුයි ), ජෙප්පෙක් කලා පට්ට ආතල් බන්.
    හරියට ආණ්ඩු කැම්පස්ද ප්‍රයිවට් කැම්පස්ද යන ඒවාවගේ

    මමත් ගොඩක් අනුකමපාකරනව බන් උබ ගැන....මුලින් කියවපන් හරියට

    Ranil chess game ekak gahanne
    Pohottu Mps, Aragalakaruwo and forces porata ona widihata adinawa, natawanawa. Echcharai
     
    • Like
    Reactions: Any.key

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,918
    1,510
    113
    මම කියන්නේ විකල්පයක් ගැන
    දැන් චන්දෙකට ගියොත් ජවිපෙට වාසියී ඒකයි නොතියන්නේ.
    ඒක කඩන්න විකලපයක් ඔනේ...එක හදන්න කාලයක් නෑ.
    පාට කන්නඩිය ගලවලා බලපන් ම්චන්... උබ එක්ක මට තරහක් නෑ
    නෙලුන් කුලුනු ගහන කොටත්, මහ බැන්කුව කඩන කොටත්, පාස්කු ප්‍රහාරයේ විම්‍රශන පහුවෙනකොටත්
    මමනම් විරුද්ද උනා..... එතකොට වහල්ලු ඇවිත් මාව ටොයියෙක්, බයියෙක් (ගොඩක් අඩුයි ), ජෙප්පෙක් කලා පට්ට ආතල් බන්.
    හරියට ආණ්ඩු කැම්පස්ද ප්‍රයිවට් කැම්පස්ද යන ඒවාවගේ

    මමත් ගොඩක් අනුකමපාකරනව බන් උබ ගැන....මුලින් කියවපන් හරියට
    JVP එක විකල්පයක් නෙවේ ඕයි. system change ගැන කතාකරන්නේ අහවල් එකෙන්ද? 74 අවුරුද්දක සාපයක් ගැන කියව කියව එකට වග කියන්න ඕන ඒ විදිහෙම set එකකට බලේ දෙන්න දඟලනවා. මොකක්ද බන් උඹලගේ ප්‍රතිපත්තිය. රාජපක්ෂලා, රනිලා, අනුරලා, සජිත්ලා etc බලේ ඉන්න අන්තිම පාර්ලිමේන්තුව ඕක වෙන්න ඕන හරි නම්. 2005 මහින්ද එක්ක සෙට් උනා. 2015 මෛත්‍රී/රනිල් එක්ක සෙට් උනා. දාන්න පුළුවන් ඩිල් ඔක්කොම දාලා දැන් කියනවා උන් හෙන පාරිශුද්දයි කියලා. උඹ ඒවගේ උන්ගෙන්ද system change එකක් බලාපොරොත්තු වෙන්නේ? ජනතා චන්දයකින් පත් වෙච්ච 225ක් ඉන්න පාර්ලිමේන්තුවේ උන් තුන්දෙනා ඇරෙන්න අනිත් ඔක්කොම හොරු ඩිල් කාරයෝ කියලා උන්ම කියා ගන්නවා. උඹලා විශ්වාස කරන්නේ ඒ වගේ මිනිස්සුද? වැරදි අඩුවෙන් තියෙන නිසාද උන්ට බලය දෙන්න සුදුසු වෙන්නේ? තාමත් උඹලට ඕන හොරා කාපු උන් අල්ලන එකෙක්ද? කවදාවත් වෙන්නේ නැති දේවල් බන් ඒවා. රට ගැන ඇත්තටම හිතන රට ගැන ලොකු vision එකක් තියෙන දේශපාලනේ ගැන හොඳ කියවීමක් තියෙන මිනිස්සුන්ව පාර්ලිමේතු යවපන්. නිකන් කට තියෙන පලියට කියවන කතා පෙට්ටි පාර්ලිමේන්තු යවලා දැන් පේනවනේ කෙල වෙලා තියෙන හැටි. හොඳම උදාහරණේ ගෝටාබය. ඒ වගේ වැරද්දක් ආපහු නොවෙන්න වග බලා ගන්න. කොච්චර හොඳ උනත් වැඩක් නැහැ දේශපාලනේ ගැන හොඳ කියවීමක් නැත්තන්. ඒ වගේම තමයි දේශපාලනේ කොච්චර දැන ගත්තත් වැඩක් නැහැ vision එකක් නැත්තන්.