මනි ලොන්ඩරින් කිය කිය ලොකු ටෝක් දුන්නට ගොඩක් උන් දන්නේ නෑ මේ මොකද්ද කොහොමද වෙන්නෙ කියල.
අනික එහෙම සීන් එකකට එකෙක්ව ප්රශ්න කරනවා කියල දැන ගත්තත් රැල්ලට කෑගැහුවට රැල්ල බැහැල යනව මිසක් ලංකාවේ ගොඩක් එවුන් දාන්නේ නෑ ඩොට්ස් ටික කනෙක්ට් කරලා සම්පුර්ණ චිත්රය හදා ගන්න.
සිරාවට බිස්නස් කරන එවන් කරන්නේ ලාබය re-invest කරන එක මිසක් BMW ,range rover අපාර්ට්මන්ට් ගන්න එක නෙවේ සල්ලි අතට ආපු ගමන්.මම අවුරුදු 20-25 බිස්නස් කරනඋන්ව දන්නවා ලංකාවේ සහ වෙන රටවල් වල උන්ගේ ඇසට්ස් ටිකක් එකතු කලත් range rover 50 විතර ගන්න පුළුවන් කෑෂ් දීල . එත් වාහනදෙකයි තුනයි උපරිම.
ඒවගේම මම දන්නවා ගල්මාට්ටු බිස්නස් කරන උන්වත්. රේඩාර් එකට detect නොවී කොහොමද අවුරුදු ගානක් කරන බ්ලැක් මනි බිස්නස් එකක්shape කරන්නේ කියල උන් දන්නවා.
එහෙනම් මොකද්ද මෙතන වෙන්නේ. ලෝ IQ එවුන් සහ කවදාවත් අපිව අහු වෙන්නේ නෑ ලොක්කෝ ඉන්නකම් වගේ ඕවර් කන්ෆිඩන්ස් අයට මේක රේඩාර් එකට මාට්ටු නොවී වැඩිකල් රන් කරන්න බෑ.
අනිත් හේතුව තමයි කවදාවත් සල්ලි අතපත නොගාපු උන් මේකට බැස්සම වටේම ගා ගන්නව ශෝ ඕෆ් කරන්න ගිහින්.
අපි බලමු මාට්ටු නොවී කොහොමද මෙහෙම ගේමක් රන් කරන්නෙ කියල දෙවෙනි ලිපියෙ ඉදල.
Education purposes only