මනුස්සයෙක්ට කරදරයක් වුනාම බලන්නෙ නැතුව යනවලු?

Ninja_X1

Active member
  • Aug 15, 2015
    485
    147
    43
    අන්ධකාරයේ
    මේ video එකේ ගොඩක් අය comment කරලා තියෙනවා මනුස්සයෙක්ට කරදරයක් වුනාම බලන්නෙ නැතුව යන්නෙ ගොඩක් වෙලාවට නීතියෙන් එන ප්‍රෂ්න නිසා කියලා.
    මේ සම්බන්ධව ඔයාලගෙ අදහස / අත්දැකීම් මොනවද?

    Video Link

     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    5,188
    1
    4,047
    113
    උබ දාල තියෙන video එකනම් පේන්නෑ... උබ ඔය දැම්මේ accident 1st එකේ video එකනම් ඒකේ comment section එක කියවලා බලහන්.. උදව් කරන්න ගිහින් හොදවයින් ඇරගෙන නඩු වලට යන උන් සෑහෙන ඉන්නවා.. එකෙක් cooment කරල තිබ්බා නඩුව දැන් අවුරුදු 12ක්ලු....:shocked: තව එකෙක් කියල තිබ්බා වැටිලා හිටපු එකාට සිහිය ඇවිත් කට උත්තරේ දෙනකම් මූ දවස් දෙකක් රිමාන්ඩ් එකේ ඉදලා.... etc...

    උබ්ම හිතපන් ඔහොම අහක යන නයි උබට සෙට් උනොත් :baffled:
     

    Mobirise

    Active member
  • Jun 26, 2021
    228
    207
    43
    AEc1lAF.png
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    4,411
    9,759
    113
    නිතියේ තියන අවුල නිසා කටුකන්න වෙනවා. ඒ නිසා නම් උදව් කරන්නැ. මට උනත් කවුරුත් උදව් නොකළත් මුකුත් කියන්නෙත් නැ. කියන්නත් බැ.

    ලංකාවේ දැන් සුවසැරිය⁣ ඇම්බියුලන්ස් තියන නිසා ඒකට කෝල් කරනවා. ඒක තමා හොඳම දේ. ප්‍රතිකාරත් වෙනවා, නිත්‍යානුකුලයි.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    4,074
    5,711
    113
    you are on your own baby.

    udaw karanna gehin hirey lagina eka newey prasne.. ehema karoth job eka gahala yai.
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    1,626
    733
    113
    පාරෙ මැරිල ගියත් තමන්ගෙ එකෙක් නෙවෙයිනෙ හුත්තෝ....ඉතින් අහක බලන් යන එක තමා හොඳ. අනික නීති පැත්තට ගියාම බලෙන් පුකේ ඇරවගන්න කැමති කවුද?
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    5,306
    1,613
    113
    ගමේම මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙලා තිබ්බ දෙයක් ගැන කතා කරන්න ගිහින් 20 දෙනෙක් විතර පොලුත් අරගෙන ඇවිත් මට ගැහුවා.ගමේ එකෙක් නෑ මගේ පැත්තට.මේ වගේ රටක ඉන්න තියෙන හොඳම විදිහ තමයි තමන් ගැන විතරක් හිතලා පැත්තකට වෙලා ඉන්න එක, නොදැක්කා වගේ. ගම රට මිනිස්සු ගැන හිතන්න ගියොත් කෙළවෙනවා.ළඟදි ඉගෙන ගත්තු හොඳම පාඩම.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    5,188
    1
    4,047
    113
    උබ දාල තියෙන video එකනම් පේන්නෑ... උබ ඔය දැම්මේ accident 1st එකේ video එකනම් ඒකේ comment section එක කියවලා බලහන්.. උදව් කරන්න ගිහින් හොදවයින් ඇරගෙන නඩු වලට යන උන් සෑහෙන ඉන්නවා.. එකෙක් cooment කරල තිබ්බා නඩුව දැන් අවුරුදු 12ක්ලු....:shocked: තව එකෙක් කියල තිබ්බා වැටිලා හිටපු එකාට සිහිය ඇවිත් කට උත්තරේ දෙනකම් මූ දවස් දෙකක් රිමාන්ඩ් එකේ ඉදලා.... etc...

    උබ්ම හිතපන් ඔහොම අහක යන නයි උබට සෙට් උනොත් :baffled:
    1637661468076.png

    1637661483059.png

    1637661559582.png


    1637661409820.png

    1637661633597.png



    මෙන්න මම කියපු ටික... තව තියෙනවා හිමීට comment section එක කියවහන්.... තව පරන ඔහොම හැප්පුන video වලත් comment section එක කියවලා බලහන්කෝ...:dull:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    2,882
    1,069
    113
    මගෙ යාලුවෙක් හැප්පිලා උන්න එකෙක් ව ඉස්පිරිතාලෙ අරං ගිහිල්ල, සිහිය ආවම අරූ කියල මගෙ යාලුව තමා හැප්පුවෙ කියල
    හැප්පුන එකාගෙ නෑයො සෙට් එකක් ඇසින් දුටු සාක්ශිත් දීල උසාවියෙදි :rofl::rofl:
    කොල්ලගෙ සීය ජජ් කෙනෙක්, ඒක හින්ද බේරුනා.
    ලොකු කන්ටැක්ට්ස් නැති සාමාන්‍ය මනුස්සයෙක්ට උනානං පුකෙං යන්න වෙන්නෙ.
    ඉතිං පරිස්සං වෙයල්ල ඕවට අත දාද්දි
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    13,893
    3,942
    113
    උබ දාල තියෙන video එකනම් පේන්නෑ... උබ ඔය දැම්මේ accident 1st එකේ video එකනම් ඒකේ comment section එක කියවලා බලහන්.. උදව් කරන්න ගිහින් හොදවයින් ඇරගෙන නඩු වලට යන උන් සෑහෙන ඉන්නවා.. එකෙක් cooment කරල තිබ්බා නඩුව දැන් අවුරුදු 12ක්ලු....:shocked: තව එකෙක් කියල තිබ්බා වැටිලා හිටපු එකාට සිහිය ඇවිත් කට උත්තරේ දෙනකම් මූ දවස් දෙකක් රිමාන්ඩ් එකේ ඉදලා.... etc...

    උබ්ම හිතපන් ඔහොම අහක යන නයි උබට සෙට් උනොත් :baffled:
    :yes::yes::yes:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,160
    2,380
    113
    යකෝ ඔය lorry වල wheel වල දෙකට නමල මිනිස්සු ඔබන් ඉක්මනට hospital ගිහින් දාන්නම කියල මිනිස්සු බේරෙන්නේ නෑ .. ලංකාවේ පොන්න සිපයියිල හිටන් ඉන්නේ බිම ඇදන් හරි ඉක්මනට hospital ගෙනිච්චම හරි කියල ... ගෙනියන්න ඕනේ විදි තියනව එහෙම කරේ නැත්තන් තව damage එක වැඩි වෙන එක විටරයි වෙන්නේ ... ambulance එකක් ගෙනල්ල හරියට ගෙනියන්න ඕනේ .. සුවසරිය වගේ ඒවා දියුණු කරන ඕනේ තව ...

    ඔහොම දැක්ක ගමන් උස්සන් දෙකට නමන ගෙනියන එක නැති වෙලාම යනවනං හොඳයි
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    9,789
    5,197
    113
    උදව් කරන්නහ් ගිහිල්ල වෙච්ච චාටර්ම සින් එකක් තියෙනවාහ්
    අවුරුදු ගානකට කලින් හිටපු ගෙදරහ් අල්ලපුගෙදර මිනිහා බෙල්ලෙ වැල දාගන්නවත් එක්කම උගෙ ලමයා දැකලා කැගැහුවා
    පොඩි කොල්ලා කකුල් දෙකෙන් උස්සනවා උට උස්ස ගන්නහ් බැහ් .. කැගැහිල්ලට දුවගෙන් ගියා අරු එල්ලිලා දගලවා
    කුස්සියෙ තිබ්බ පිහියක් අරගෙන ලනුව කපලා අරුව අරගෙනහ් ගියා
    හොස්පිටල් එකට අරගෙන යද්දි උගෙ පන ගිහිල්ලා
    ගැනි වලිදාගෙනහ් ගියපු සින් එකකට මු බෙල්ලෙ වැල දාගෙනහ් තියෙන්නෙ
    ලනුව කපපු එක නිසා සැහෙන්න රස්තියාදු වෙන්නහ් උනාහ් පොලිසි කටඋත්තර මොචරියටත් යන්නහ් උනා...
    ගැනි නිකන් හරි මරනෙ සැකසහිතයි කිව්වනම් බෙරගන්න හදපු අපිත් එක්ක ඇතුලේ
    මිනිස්සුන්ට උදව් කරන්නහ් කලින් දෙපාරක් හිතන්නහ් ඔනි දැන් ...