ස්ට්රයික් නොකර ඇවිත් ඉන්න උන්ට ප්රසාද දීමනාවක් ගෙවනවා කියලා කිව්ව දැක්කා ටීවි එකේ
ඊයේ මම මේ ස්ට්රයික් මගුලක් දන්නැතුව ගියා අහවල් රාජ්ය ආයතනයට..එකෙක්වත් නෑ..එතන ..මම ඇතුලට ගිහින් බැලුවා.පොඩිම පොඩි වැඩක් කරගන්න ගියේ එතෙන්ට .සමහරු වැඩට ඇවිත් හිටියා.
මම ඇහුවා නම කියලා අර අහවල් මිස් ඇවිත්ද කියලා..මු කියපි, අපි නම් එහෙම කෙනෙක් දන්නෑ කියලා. (තනිකර බොරු)
තව කෙනෙක් ගෙන් අහනකොට කියනවා. එයා උදේ කෑමට ගියා කියලා. (යක්ෂ කෑමක් , යකෝ බත් ඇටෙන් ඇටේ කෑවත් එච්චර යන්නෑ) . මම ඒකිගෙන් ඇහුවා , ඔයාලා එකට වැඩ කරන අයගේ නම් ගම් දන්නැද්ද කියලා. (මුන් හදන්නේ වැඩ කරන්න එන එවුන් වටේ යවන්න) . අපේම බදු සල්ලි වලින් කකා බීබී ..අපිටම කෙලිනවා
කෙලින්ම අධයක්ෂ හම්බුනා..ගිහිල්ලා මගේ කාරණාව කිව්වා.මම කිව්වා සර්,මම එන්නේ දුර ඉදන් , මට දෙවැනි සැරේ එන්න බැහැ. කෙලින්ම කිව්වා ! ඊට පස්සේ ඒ මනුස්සයා ඒක කරලා දුන්නා.. ඒත් අනික් මිස්ලාගේ ඩියුටි වගයක් තියනවා..ඒකට එන්න ඔන නෑ..සිස්ටම් එකෙන් රික්වෙස්ට් එකක් දාන්න කිව්වා ! ,
ස්ට්රයික් වුනාට එයාලා ඇවිත් ඉන්නවනම් ,එයාලා අනිවාර්ටෙවන් වැඩ කරන්න ඔන කියලා , අධ්යක්ෂ කිව්වා..
මොන වැඩද? උන් එකෙක්වත් වැඩ කරන්නෑ කියලා මගේ මුනටම කිව්වා..ඉතින් බලපන් ප්රසාද දීමනා දෙන්නෙත් ඔයවගේ පින් බතාලටයි පින් බතීලටයි..වර්ජනය ඉවර වුනාම කරනනම් කියලා..මගේ විස්තර ගත්තා.
ඕන් බලපන් ප්රසාද දීමනා ගෙවන්නේ වැඩට ඇවිත් අයිස් ගහන වර්ජකයොන්ට.මට කම්ප්ලේන් කරන්නත් හිතුනා..ඒත් වැඩක් නෑ.රට හදන්න ඔන කියන අමාරුව ගිහින් ගොඩක් කල්..
ඉස්පිරිතාල,ඉස්කෝල විතරක් ආණ්ඩුව යටතේ තියන් අනික්වා සේරම ප්රයිවට් කරන්න ඔන.. දැන් ඔය දුක පුද්ගලික අංශයට නැද්ද? බිස්නස්කරන මිනිස්සුන්ට නැද්ද ? උන් ට වෙනම නීතියක්ද? උන් බදු ගෙව ගෙව අර මිනිස්සු නඩත්තු කරන්න ඔන
මොන වාද විවාද තිබ්බත් අර ස්ට්රයික් කරලා වැඩට ආපු නැති මිනිස්සු මාර රෙස්පෙක්ට්, උන් වචනයේ පරිසාම්පත අර්තයෙන් ස්ට්රයික් . !!! එන්නෙත් නෑ....ස්ට්රයික් නෑ කියලා වැඩට ඇවිත් ඇවිත් , අයිස් ගහන පිං බතාලා,බතීලටයි වඩා ... උන් ග්රේට්..
හොමතගයු ! , පඩි වැඩි කරන්නේ බදු වැඩි කරලා, බදු වැඩි කරන්නේ මිනිසුන්ගෙන් අරන්.මේ මිනිස්සු ආපහු ඒ බදු වැඩි කරපු භාණ්ඩ වැඩි මිලක් දීලා මිලදී ගන්නවා...වැඩි කරපු පඩිය පඩයක් වෙන දවස වැඩි ඈතක නෙමෙයි කියලා මට හිතුනා

Last edited: