මම එහෙම දෙයක් නෙමෙයි කිව්වේ - මැල්කම් රන්ජිත් කාදිනල්තුමා

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    5,567
    3,213
    113
    日本
    ඒක තමා මාත් බැලුවෙ NGO කාරයෙක් මේ‍ මනුස්‍සයට කුට්ටියක්වත් දීලද කියලා..නැත්නම් මේ අාණ්ඩුවට මුකුත් කියන කෙනෙක් නෙමෙයි ඵතුමා..අනික වැරැද්ද වුනේ යහපාලුවන්ගෙන් නේ..
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    1,817
    5,234
    113
    Valhalla
    ඒක තමා මාත් බැලුවෙ NGO කාරයෙක් මේ‍ මනුස්‍සයට කුට්ටියක්වත් දීලද කියලා..නැත්නම් මේ අාණ්ඩුවට මුකුත් කියන කෙනෙක් නෙමෙයි ඵතුමා..අනික වැරැද්ද වුනේ යහපාලුවන්ගෙන් නේ..
    ඒ කියන්නේ එත‌කොට ඊයෙ කියලා තියෙන්නෙ ආණ්ඩුව ගැන? :rolleyes:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    9,277
    23,886
    113
    එකමත් එක රටක
    FbXHJgo.gif
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,941
    2,936
    113
    ලංකාවේ මාධ්‍ය හැමවෙලේම දේශපාලකයන්ගේ, රට වැදගතුන්ගේ ප්‍රකාශ තමන්ගේ දේශපාලනේ වෙනුවෙන් යහමින් යොදාගන්නවා......සිරස ඒ අතරින් ප්‍රධාන නාලිකාවක්....... මේක පහත් ක්‍රියාවක්..... මේ නිසා ගොඩක් වෙලාවට සිද්දිය විකෘති වෙලා තමයි ජනතාව දකින්නේ........ කවදාවත් සැබෑ සිද්දිය සමාජගතවිමක් සිද්දවෙන්නේ නැහැ
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    10,374
    756
    113
    ලංකාවේ මාධ්‍ය හැමවෙලේම දේශපාලකයන්ගේ, රට වැදගතුන්ගේ ප්‍රකාශ තමන්ගේ දේශපාලනේ වෙනුවෙන් යහමින් යොදාගන්නවා......සිරස ඒ අතරින් ප්‍රධාන නාලිකාවක්....... මේක පහත් ක්‍රියාවක්..... මේ නිසා ගොඩක් වෙලාවට සිද්දිය විකෘති වෙලා තමයි ජනතාව දකින්නේ........ කවදාවත් සැබෑ සිද්දිය සමාජගතවිමක් සිද්දවෙන්නේ නැහැ
    Derana / Hiru Tv / Sirasa

    all are same
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    3,537
    3,161
    113
    කහටගස්දිගිලිය
    ලංකාවේ මාධ්‍ය හැමවෙලේම දේශපාලකයන්ගේ, රට වැදගතුන්ගේ ප්‍රකාශ තමන්ගේ දේශපාලනේ වෙනුවෙන් යහමින් යොදාගන්නවා......සිරස ඒ අතරින් ප්‍රධාන නාලිකාවක්....... මේක පහත් ක්‍රියාවක්..... මේ නිසා ගොඩක් වෙලාවට සිද්දිය විකෘති වෙලා තමයි ජනතාව දකින්නේ........ කවදාවත් සැබෑ සිද්දිය සමාජගතවිමක් සිද්දවෙන්නේ නැහැ
    mona labbakatada umba Sirasa TV balanne? Bota balen pennuwe na ne?
    gihin thoge by Kudu Hiru hari Pacha Derana hari balana gaman athey gahapan aaswaadaya daraganna bariwata!! By pakaya
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    15,254
    14,961
    113
    Wakanda
    ලංකාවේ මාධ්‍ය හැමවෙලේම දේශපාලකයන්ගේ, රට වැදගතුන්ගේ ප්‍රකාශ තමන්ගේ දේශපාලනේ වෙනුවෙන් යහමින් යොදාගන්නවා......සිරස ඒ අතරින් ප්‍රධාන නාලිකාවක්....... මේක පහත් ක්‍රියාවක්..... මේ නිසා ගොඩක් වෙලාවට සිද්දිය විකෘති වෙලා තමයි ජනතාව දකින්නේ........ කවදාවත් සැබෑ සිද්දිය සමාජගතවිමක් සිද්දවෙන්නේ නැහැ
    ඇයි සිරසට බනින්නෙ
    මූ කියපු කතාව උන් දාපු එක විතරනෙ කරේ
    සෙනග ගොඩක් දැක්කම ෆෝම්වෙලා චන්ඩියා වගේ කියලා දැන් බයට ගූ ගිහින් මම කීවෙ නෑ කීවෙ නෑ කියනවා.