මම ගමට එනවා කිව්වම සමාජ මධ්‍යයේ දානවා පරිසරය විනාශ කරන්න එපා කියලා : ජනපති මිමුරේදී කියයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    7,847
    3,155
    113
    Westනාහිර
    බෝම්බයක් පිපිරෙනව කියද්දි උබට හිනා යනවද පොන්නයො???? උබත් උබලගෙ පොන්න නායකයො වගේමයි උනුත් බෝම්බ ගැහුවම හිනා උනා උබ හිතින් මවන් ගහයි කියල හිනා වෙන්ව, මොන තිරිසන්නුද බන් උබල, තොපි වගේ පොන්නයො සපෝට් කරන උන් වැරදිලාවත් දිනන් නැ..
    බෝම්බ සද්දෙන් මළ මිනී උඩින් බලය ගත්තෙ අපිද පරයෝ??බල පෙරේත හැතිකරේ..මේක හොඳට මතක තියාගනින්..බොරු කරන්න කියන්න ලේසියි බොරුව පවත්වාගෙන යන්නයි අමාරු...දැන් කවුරුත් දන්නව වුන දේ..තොපි පුකෙන් යන දවස වැඩි අෑතක නෑ..😆😆
     
    • Like
    Reactions: topkollek

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    8,576
    1
    10,654
    113
    මේ මනුස්සයට ඉස්සෙල්ලම ෆේස්බුක් එකවුන්ට් එකකුයි එලකිරි එකවුන්ට් එකුයි හදල දෙන්න ඕනෙ. නැත්තං වටේ ඉන්න එවුන් මේ මනුස්සයව රවට්ටනවා කියල බයියො කියනවනෙ :lol:

    වටේ ඉන්න ගොබ්බයො ටික පාලනේ කරගන්න බැරි එකා රටක් පාලනේ කරයි උක තමා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    64,865
    13,560
    113
    Malabe
    බෝම්බ සද්දෙන් මළ මිනී උඩින් බලය ගත්තෙ අපිද පරයෝ??බල පෙරේත හැතිකරේ..මේක හොඳට මතක තියාගනින්..බොරු කරන්න කියන්න ලේසියි බොරුව පවත්වාගෙන යන්නයි අමාරු...දැන් කවුරුත් දන්නව වුන දේ..තොපි පුකෙන් යන දවස වැඩි අෑතක නෑ..😆😆
    97 පාරක් අනතුරු අගෝලත් වලක්ක නොගත්ත එකට අපිද පලි පොන්ස්????ඔව කියපල්ල ලබන චන්දෙ කාලෙට අරුන් බෝම්බ ගහල බලේ ගත්ත මිනි වලින් බලේ ගත්ත කියල එකෙන්ම දිනා ගන්ඩ පුලුවන්, තව කියපන් අර හරීන් කිව වගේ කාදිනලුත් හවුල් කියල 2/3බලේ සුවර් ලොල්
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    7,847
    3,155
    113
    Westනාහිර
    97 පාරක් අනතුරු අගෝලත් වලක්ක නොගත්ත එකට අපිද පලි පොන්ස්????ඔව කියපල්ල ලබන චන්දෙ කාලෙට අරුන් බෝම්බ ගහල බලේ ගත්ත මිනි වලින් බලේ ගත්ත කියල එකෙන්ම දිනා ගන්ඩ පුලුවන්, තව කියපන් අර හරීන් කිව වගේ කාදිනලුත් හවුල් කියල 2/3බලේ සුවර් ලොල්

    97 පාර පක තමා..තොපි ඔය වගේ බලයට කෑදර තිරිසන්නු කියල කවුද හිතන්නෙ..බොරු බයිල ගහල ජන්දෙට මාස ගාණක් තියල කතෝලික ජන්ද ගන්න පල්ලි වලට විතරක් කෙලියා නේද..මිනිස්සු දැන් දන්නව පකෝ අැත්ත..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    64,865
    13,560
    113
    Malabe
    97 පාර පක තමා..තොපි ඔය වගේ බලයට කෑදර තිරිසන්නු කියල කවුද හිතන්නෙ..බොරු බයිල ගහල ජන්දෙට මාස ගාණක් තියල කතෝලික ජන්ද ගන්න පල්ලි වලට විතරක් කෙලියා නේද..මිනිස්සු දැන් දන්නව පකෝ අැත්ත..
    ඒකනෙ ඒකනෙ 97පාරක් අනතුරු අගවපු එක පකක්, මෙලෝකෙ වැඩකට නැති දෙයක් ගනන් ගන්ඩ ඔනෙ නැ බොරුවක්, තොපි ඔහොම හිතාගෙන ඉදල තමයි බෝම්බ කෑවෙ,

    කතෝලික පල්ලියට ගහන්ඩ කලිනුත් තොපි පරාදයි ගම් සබවෙන් පුක පලා ගත්ත හැටි අමතක වෙලා, එතකොට සහරාන් කෙලල තිබ්බෙ නැ,
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    21,632
    7,726
    113
    Colombo
    උබලගෙ කාල වගේ කියලද හිතන් ඉන්නෙ, කිරියත් බෑන් කරේ උබලගෙ මොන්ගලයො , උබලට විලි ලැජ්ජාව කියල දෙයක් නැති නිසා හොදයි
    යකෝ අපිත් ගෝටට චන්දෙ දුන්න තමයි. හැබැයි උඹ වගෙ වහලෙක් නෙමේ.. :lol:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    7,847
    3,155
    113
    Westනාහිර
    ඒකනෙ ඒකනෙ 97පාරක් අනතුරු අගවපු එක පකක්, මෙලෝකෙ වැඩකට නැති දෙයක් ගනන් ගන්ඩ ඔනෙ නැ බොරුවක්, තොපි ඔහොම හිතාගෙන ඉදල තමයි බෝම්බ කෑවෙ,

    කතෝලික පල්ලියට ගහන්ඩ කලිනුත් තොපි පරාදයි ගම් සබවෙන් පුක පලා ගත්ත හැටි අමතක වෙලා, එතකොට සහරාන් කෙලල තිබ්බෙ නැ,
    සහරාන්‍ට පඩි ගෙව්වෙ ගොට්ටනෙ පකෝ..තෝ ඒක දන්නෙ නැද්ද..
     
    • Like
    Reactions: hodakolla

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    1,842
    2,384
    113
    ඔව් ඔව් අපි තමයි ජාතිවාදීන් , බෝම්බ අරන් ඇවිත් පුපුරපු උන් හෙන හොද උන්, උන්ගෙ පස්සත් ලෙවකාල අපේ සමාජ මාධය බෑන් කරා, ඒක හොදයි අපිනෙ ජාතිවාදීන් හරියට හරි ඔහොමම හිතාගෙන ඉදපල්ල ...


    මහජන චන්දෙන් බන් පත් උනේ ලබන පාරත් එහෙමයි, ඔය අවලාද ඔක්කොම චන්දෙට කලිනුත් ගැහුවනෙ මොකෑ උනේ ???? ලබන පාරත් ඔවම කියපල්ල එකෙන්ම දිනාගන්ඩ පුලුවන්



    ඔව් ඔව් අනිව ගු ඇන් පි තොපි නම් ලබන පාරත් කප් ගහල පරදිනව
    ------ Post added on Feb 13, 2021 at 8:57 PM
    ආ ඩෝබි..අද රෑත් රෙදි අපුල්ලනවා වගේ :lol: :lol: ..කොහෙද ඉතින් තොපේ මහ හූරාත් කලිසමේ රෙවා ගන්න එකෙත් ඉවරයක් නැති එකේ බොලාට ඉතින් හැමදාම අපුල්ලන්න රෙදි හම්බෙන එකත් පුදුමයක් නෑ
     
    • Haha
    Reactions: hodakolla and Idias

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    4,503
    6,239
    113
    ඔව් ඔව් අනිව ගු ඇන් පි තොපි නම් ලබන පාරත් කප් ගහල පරදිනව
    ------ Post added on Feb 13, 2021 at 8:57 PM

    මේ කලකිරීම යූ ටර්න් එකක් ගහල ආපහු පරණ තත්වෙට ගේන්න තරම් වැඩපිළිවෙලක් ආණ්ඩුවට නෑ.
    2024 පරාජයේ සලකුණු දැනටමත් පහල වෙලා ඉවරයි.
    ඔක්කොම සෙල්ලම් තව අවුරුදු 3යි. :love2:
     
    • Like
    Reactions: hodakolla

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,592
    1,126
    113
    He will silently do the work, without involved in politics.
    After 2 years he might cover good ground.

    Some bankrupted politicos starting to pull his legs, but I think he will do a different task.

    True.

    Ultimately, these poor villages gets what they needed.

    Most of these villages,

    1. don't have proper access road
    2. no water
    3. no mobile signal
    4. no proper hospital
    5. no proper school and teachers or other facilities.

    this same thing he did in Colombo and succeeded when he was security sec back in 2011-2015.
     
    • Like
    Reactions: hodakolla

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    4,629
    4,318
    113
    පොහොට්ටුව බසිල්ගෙ අනික් ඔක්කොම ඉන්නෙ බැසිල්ගෙ පක්ශෙ.
    බැසිල් ඉන්න අගමැති හෝ ජනාදිපති ටාගට් එකේ. ඔය චන්දයක් කිට්ටුව විමල්ල ගැලවිල යන නිව්ස් එක ආවොත් බැසිල්ගෙ ජය අවුල් වෙනව.ඒකාලෙ ලන්වෙනකන් ඉන්නැතුව දැන්ම විමල්ව ගැලෙව්වම බැසිල් දිනන්න යන කාලෙ විමල් නැ කියල අලුත් හිට් වෙන නිවුස් එන්නෑ. බැසිල් ගොඩක් දුර බලල
     
    • Like
    Reactions: hodakolla

    Idias

    Well-known member
  • Feb 25, 2016
    5,559
    1,580
    113
    පොහොට්ටුව බසිල්ගෙ අනික් ඔක්කොම ඉන්නෙ බැසිල්ගෙ පක්ශෙ.
    බැසිල් ඉන්න අගමැති හෝ ජනාදිපති ටාගට් එකේ. ඔය චන්දයක් කිට්ටුව විමල්ල ගැලවිල යන නිව්ස් එක ආවොත් බැසිල්ගෙ ජය අවුල් වෙනව.ඒකාලෙ ලන්වෙනකන් ඉන්නැතුව දැන්ම විමල්ව ගැලෙව්වම බැසිල් දිනන්න යන කාලෙ විමල් නැ කියල අලුත් හිට් වෙන නිවුස් එන්නෑ. බැසිල් ගොඩක් දුර බලල

    කැසිල් හොරාට නම් දෙන්නේ නෑ කීයටවත් චන්දේ අනික මේ කියත් මග හොරු ටික ට ආයේ චන්දේ ගන්නව බොරු මිනිස්සු දන්නවා ඔක්කොම අර මග මේ ම්ග කියාගෙන එන්නේ තමන්ට කරගන්න කියලා හොරු ටික
     
    • Like
    Reactions: hodakolla