~මම තවම~

Status
Not open for further replies.
හැම මාසෙම 3 වෙනිද මට වැදගත්...අද මිනු නැතිවුනත් කවියක් ලියන්න...මේක මිනුට!

hs2b9e.jpg
 
  • Like
Reactions: 789

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හ්ම්ම්ම් ......... ලස්සන නිර්මාණයක්

Wish you two all the best
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඔය හිස් කොල ටික වීසි නොකර පරිස්සමින් තියා ගන්න..මිනූ නංගියා ආවාම දෙන්නටම එකතුවෙලා ඔය ටික කියවන්න පුලුවන්නේ...මල්ලි විඳපු වේදනාවට කදිම සාක්ෂි වශයෙන් ඔය කොලවල කුරුටු ගාලා තියෙන දහසක් හැඟුම් සමුදාය කියවලා නංගිට අප්‍රමාණ දුකක් එතකොට දැනේවි...

කස්ස මල්ලියා අපුරු සිත් ගත් පද පෙලක් සිතේ ගැඹුර එක්ක කලතලා මනාව සනිටුහන් කර තිබෙනවා....


මල්ලියට ජය.....
 

kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo
jevithete thanikama duka paluwa taram dara ganna amaru deyak tawat nathuwa athi kasun saho...
et monawa karannada neda.....balagena inna hamadema hodin wisadevi brother
God blez you 2
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ලස්සන අදහසක් මල්ලී.

හැබැයි ඒ කියපු කොළටික පරිස්සමෙන් අරන් තියාගන්න ගොඩාක් වටීවි කාලයක් යනකොට.
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    40
    පැය 3.5 කලියෙන්
    හරිම ලස්සනයි මචන්..
    ඉදිරියේදී සුන්දර කාලයක් උදා වේවි...දෙන්නටම එකතු වෙලා හිස් කොල පිරෙනකම්ම කවි ලියන්න..
    සුබ පැතුම් සහෝ..
     
    ඔය හිස් කොල ටික වීසි නොකර පරිස්සමින් තියා ගන්න..මිනූ නංගියා ආවාම දෙන්නටම එකතුවෙලා ඔය ටික කියවන්න පුලුවන්නේ...මල්ලි විඳපු වේදනාවට කදිම සාක්ෂි වශයෙන් ඔය කොලවල කුරුටු ගාලා තියෙන දහසක් හැඟුම් සමුදාය කියවලා නංගිට අප්‍රමාණ දුකක් එතකොට දැනේවි...

    කස්ස මල්ලියා අපුරු සිත් ගත් පද පෙලක් සිතේ ගැඹුර එක්ක කලතලා මනාව සනිටුහන් කර තිබෙනවා....


    මල්ලියට ජය.....

    bohoma isthuthi Ron aiya comment ekata!
     

    ram4mira

    Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    35
    maru machan...Ubala dennata hamadama ekata inna labewa kiyala prarthana karanawa!!!
     
    Status
    Not open for further replies.